Wednesday, June 1, 2011

සමනල කන්දට කැලේමැදින්.........( 2ක. )





බ්‍රහස්පතින්දා රැජාමෙ පිටත්වුන හින්දා...හපුගස්තැන්න වතුයායට යනකං...අපේ ගමනාගමනයට බස් රථයක් කුලියට ගනුලැබුව......

කොළඹින්..පිටත් වෙනකොට වෙලාව ටිකක් වැඩිපුර ගතවෙලා තිබුනා.... අපේ කට්ටිය ඔං.....කඳවුරු ගීත එහෙම කියන්ට තියාගත්තෙනැතැ.... අපි රත්නපුරයට එනකොට රාත්ත්‍රි 10 විතර වෙලා තිබුනා.

එතන ඉඳලා හපුගස්තැන්නට මාර්ගය වංගුවලින් ඝහන එකක් උනා...රාත්ත්‍රියෙ දැඩිකම නිසා අප පසුකරන පරිසරය කුමන ආකරයක් ගනුලබනවද කියන එක ගැන මනා වැටහිමක් අපට තිබුනෙනැ...නමුත් දැඩි වංගු සහිත පරිසරයක ආපේ කට්ටිය රැගත් බස් රථය ගමන් කරන බවනම් අපට වැඩිය අපේ ශරිරකුඩු වලට දැනෙන්ඩ පටන්ගෙන තිබුනා..........

3 comments:

  1. සිරීපාදේ වන්දනාව කියන්නෙ කොහොමත් අපූරු ගමනක්නෙ.... ඔයාගෙ කතාව මාවත් සිරීපදේ එක්ක යනවා වගෙ...

    පුළුවන්නම් ඔය word verification අයින් කරන්න...ඔයාගෙ පෝස්ට් කියවලා අදහස් දක්වන අයට ඒක පහසුවක් වේවි...

    ReplyDelete
  2. ස්තුතීයි....දිල්........!

    ReplyDelete
  3. ගමන් විස්තරෙත් එක්ක ගත්තු පොටෝ ටිකකුත් දැම්ම නම් හොදයි නේද?

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...