Saturday, June 24, 2017

නිවුස් . !!!







ඊයේ රෑ නිවුස් වලට ඇහුන දේශපාලනයයි ක්‍රීඩාවයි හැප්පෙන කතාවක්

බස් එක එක හුස්මට පිඹගෙන යනකොට මතකයි තැන තැන පොස්ටර වගයක් අලවලා තියෙනව මහ 

ලොකුවට තඩි අකුරෙන්..!!

ඔය විස්සවිජ්ජාලේ එකාලගේ තවත් මොකක් හරි අරගලයක් වෙන්ටැති

හිතුන මට එහේම ...

ඒත් ,

බස් එකෙන් බැහැල ලිෆ්ටන් වටරවුමේ ඇවිදන් එද්දිනේ දැක්කේ...

මාලින්ග එළියේ කියන්නේ.. !!?

හැබැයි.

පත්තර ඇඩ් එකක් බං ඒ...!

ක්‍රිඩකයකු විකුනං කාපු තවත් එක් මොහොතක අපූරුව .... !!!