තාරුණ්‍යයේ අවකාශය
මේකෙත් නෑ.
කවුද මචං.
"මඩ" තව වෙන මොනව ද....?
එව්වා මඩ ෆැක්ටරි වලින්ම එලියට දායි...
තාමත් පිච්චෙනවා වගේ මගේ පස්ස
ඌයි....හික්ස්
තව ඉඩ තියෙනවානේ අප්පා පඩිපෙලේ... හි හි...
ඒකනෙ අප්ප, එන්න තිබුණනෙ.
ඒකනේ කියන්නේ...
එකනේ අපිත් අවා නම් හරි.
තට්ටම පිච්චෙයි...
හපුච්චේ...
අවුවනං කියල වැඩක් නෑ.
ඉරට හැතැම්මයි...
අයියෝ මේ පිංතුරේ ගන්න වෙලාවේ මං හිතුවේ කලන්තෙ හැදෙයි කියලයි.
යකෝ ශක්ති ජනක මෙව්වත් අරන් නේව හිටියේ....
මු කන්නේ නැ රාජ් දියරවලින් ජීවත්වෙන්නේ, නලින් අයියේ බඩගිනි නැති උනාට කාපං නැත්තං උඹ මැරෙයි
උඹේ කතාවට මාත් එකෙන්ම එකඟයි.....
මේ රාජ් කව්ද ..? මම අදමයි මේ ආවේ ..මගේ රෝලේ තියෙනවා , කොහෙන් ඇවිල්ලද ..?
@සහාන්සිංහල බ්ලොග් ගැන කතාකරනකොට; අඩුම ගණනෙ බ්ලොග් ඉවෙන්ට් ගැන කතාකරනකොට මේ Raj ව මගහැරෙන්න කිසිම හේතුවක් නෑ...
උඹ මගේ ෆලොස් වල ඉන්නේ කොහොමද එහේනම් හික්ස්...
@ සුමිත් අයියා ඇත්ත ඇත්ත සයිබරය , හැබෑ ලෝකෙට ගේන්නේරාජ් ඇතුළු පිරිස ..ඒකට ලොකු දර දිය ඇදීමක් අදින්නේමේ කට්ටිය ..ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනේ අපිහැමෝම ...@ රාජ්ඒකනේ ..දෙන්නම දෙන්නගේ ඒවගේ ඉන්නවා ...:D
ඒ රාජ් මමම තමයි බං. (raj ඔන්න මම මූව තවත් හොල්මං කලා:)
දෙන්නම දෙන්නට හොරෙන් හික්ස් ...D D
@ රාජ්April 22, 2013 at 11:24 AMමේ රාජ් ව නම් දන්නවා ..මේ අර කුණුහරපකාරයනේ ..:P
මටත් මේ දෙන්නව පැටලෙනවා වෙලාවකට.... ඉංගිරිසි රාජ් තමා ඊයේ ආව කෙනා.
මටත් පටලුනෝ (රාජ්ව)
දෙකක් ලග නැව්වම අම්ම අප්පත් ටැපලෙනවා.අකුරු Raj සහ මුහුණ රාජ් ලව අදුනගන්න බැරිද තොපිලට?
ඉංග්‍රීසි රාජ් ඊයේ කොහෙද මිසින් වුනේ?
ඕක පැටලෙන්නේ නැ බං , එකෙක් ඉංගිරිසි රාජ් , අනික සිංහල රාජ් . (සහනය ඔය බොරුවට ආතල් එකක් දෙන්ඩද කොහෙද හදන්නේ)
රාජ්ල ඔහොම වුනාට රැජිනියොනම් ඔහොම නෑ.. :D
කැමරාවල සෙන්සර් එක බේරුණානම් ඒ ඇති....
එව්වා බෙරිලා එකෙන්ම...හික්ස්
ඩෙනිම ඊට පස්සෙ වත් හේදුවද? :D
තාම නෑ හික්ස් ..D D
ඩූඩ් ඩෙනිම් ගැන හරි උනන්දුයි නොවැ. හෙහ් හෙහ් ....
සිහින උළෙලටවත් හෝදල ඇන්දෙ නැද්ද ඔය කලිසම..................වැඩේ එච්චරම කාටවත් නෝන්ඩි නැති පාටයි ඔයා කියනකම් කවුරුවත් දන්නෙ නැති පාටයි හෝදන්නෙ නැතුව කලිසමක් ඇදල කියලා.............හික්ස්
බලන්න කොච්චර නිර්භීත මඩක් ද කියල ෂ් කෑ ගහන්නැතුව ඉන්න....
අර මඩ පුවක් ගඳ ඇවිත් තියෙන්නේ එහෙනං රාජ් අයියගේ ඩෙනිමෙං ඈ....
යකෝ පට්ට ගහන්ඩ ගහන්ඩ තමා ඩෙනිම්වල වටිනාකම වැඩි සරං වගේද ඩෙනිම් මලේ....
හඳුනා ගත්තෙමි , කතා නොකලෙමි, දැක ගත්තෙමි,
අම්බානක සමාවෙන්න...
ඉවාන් පව්ලූශා ත් අර ප්‍රසන්නගේ ජාතියේ . කසාය බීලා වාගේ තමා ඉන්නේ, අර සුමියා කතාකරනවා ප්‍රසන්නටත් වඩා
බක්මහේ කට්ට අව්වට..රත්වෙලා ඉහමොලත් එක්කම....වෛරස් ගාඩ් එකක් නැති හින්දාම..හැදුනා උනක් නැගිට ගන්නට බැරිවෙන්ටම..!!!
අප්පට සිරි ඉක්මනටම සනීපවෙයන් සහෝ...!!
අර අවාස්ථ් ප්‍රී වර්ෂන් එක හොදා දාගනින් වීයා ඒකවත්
ඒ අපි ට්‍රිපක් යං ඈ....හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගිරිතලේ ට්‍රිප ගියැයි?ගාමිණි මහත්තය බලාගෙන ඉන්නව.බොලා ල කියවනව විතරයි.
ගාමිනි මහත්තයා මගේ තාත්තගේ හොඳ යාලුවෙක්... යමං එළ ට්‍රිපක් මලේ
එල ඈ...
ජය...!
රාජ්ට බ්ලොග මතක් වෙන්නත් ඉතිං අවුවෙ රවුමක් යන්නම ඕන. රාජ් මොකද හෝදන්ට හිටපු ඩෙනිමක්ම ඇඳන් ගියේ ......
සමාවෙයන් බං මේ දවස්වල ලියවෙන වේගේ අඩු උනාට...එහේම එකක් නෙමෙයි ඔහේ හිතට ආවා ඒ වචන මේකට ගැලපුනා එව්වා නිදසේ ගලාන ගියා එච්චරයි...සහෝ..!
කියලා වැඩක් නෑ
අනිවා....!
Jayawewa
jayen jaya
කට්ටියම සන්බ්ලොක් පාවිච්චි කළා නම් ඉවරයි.
එව්වා ක්‍රිකොට් ගහන කොට නේව...
ටික වෙලාවකට පස්ස රත් උනාට මොකෝ බන් මේ ගෲප් පින්තූරේ ඊට වඩා කොයි තරම් වටිනවද . .
අනිවා ලොකු අයියේ....
දුක දන්නේ වෙන කවුද මේ *ක තරම්......
උඹේ ඇටකටු බඩවැල් පැටලිලා නැහැනේව අර නටපු නැටිල්ලට....හික්ස්
තාම ඇඟපත රිදෙනවා! :D
ඔය පොටෝ එක උඹලට ගන්න තිබ්බේ හවස.. හි හි... එහෙනම් ඔය පිච්චෙන ප්‍රශ්න නෑ.. අනිත් එක මටත් ඔලුව දාගන්න තිබ්බා.. හිහිහි..
අනිත් දවසේ ටිකක් කලින් වරෙන් මචං...
මෙවර සයිබර් සැණකෙළිය මඩ නැති සැබෑ බ්ලොග් කලාවක් උදෙසාවත් ද මංදා ;).
ඔන්න ඔන්න අවුස්සන් නැතුව හිටහං කෝ...
ලබන අවුරුද්දෙවත් මේ පිතූරෙට ඉන්න මාත් ට්‍රයි කරන්න ඕන..
අම්මේ උඹ ඉන්නම තමයි තිබ්බේ .....
අමාරුවෙන් බං මූන හොයා ගත්තේ..මේකට තමා අර ලෑල්ල අරන් එන්න කිව්වේ. පඩිය රස්නෙ නිසා ඉදගෙන පොටෝ ගහන්න.ජය !
අපි ගානේ අත්කාචයක් ගම්මු නේ ජයෙන් ජය...!
තව මාසේකට් අදෙනීම හෝදන්න ඕනේ නැහැ.
අනිවා බං ....
අපිට වඩා හිනා වුනේ ෆොටෝ ගහපු එවුන් බං. උන් හිතාගෙන හිටියේ උන් හිනාවුනාම ෆොටෝ කෑල්ල ලස්සන වෙයි කියල. Raj ව අදුනගන්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා.
අවුරුදු උත්සවේ ඇති වටිනාම අංගයක් තමයි මචන් සහොදරත්වය හඳුනාගන්ට ලැබීම ....මටත් එසේමයි ආපහු සෙට්වෙමු..
රාජ් , හිතුවට වඩා ඉහල මිහ්රත්වයක් තියෙනවා සහෝදරයෙක් , රාජ් අයියේ බොහොම සතුටු වෙනවා ඇදුනා ගන්න ලැබුනේ එක ගැන එදා දවසේ ,
මාත් හදවතින්ම සතුටු වෙනවා ඔබ වැනි සහොදරත්වය අගයන පිරිසක් මුන ගැසිම ගැන ආපහු මුනගැහේමු
නියමයි රාජ් අයියේ.නියමටේම නියමයි
නගේ උඹල තමයි කටුකාගෙන මේවැඩේ සාර්ථක කලේ ස්තුතී උඹලට මම තල්ලුවක් දුන්නා විතරයි ආපහු හමුවෙමු...ජය
පොටෝ දකිද්දි නම් හරි ආසයි එන්න. බලල වත් සැනසෙමු. කවිය හරි ගති.
ස්තුතී ඇගයිමට ලබන සැරේ උත්සහ කරන්න එන්න...
අඳුනගන්න ලැබුනෙ නෑ අයියේ ඊලඟ එකේදි අනිව කතාකරන්නම් :(
අනිවා සෙට්වෙමු...ජය
මඩ නැතසුන්දර කදිම පෝස්ටුව.. :D
අපි නෑනේ ඔය මඩ වැඩ වලට..හික්ස්....
මෙන්න පොස්ට් දානව නම් මේ වගේ ලොකූ පෝස්ට් තමා දාන්න ඕන :D
උඹට තෙරුනා ස්තුතී බොල..
ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...
මේකෙත් නෑ.
ReplyDeleteකවුද මචං.
Delete"මඩ" තව වෙන මොනව ද....?
Deleteඑව්වා මඩ ෆැක්ටරි වලින්ම එලියට දායි...
Deleteතාමත් පිච්චෙනවා වගේ
ReplyDeleteමගේ පස්ස
ඌයි....හික්ස්
Deleteතව ඉඩ තියෙනවානේ අප්පා පඩිපෙලේ... හි හි...
ReplyDeleteඒකනෙ අප්ප, එන්න තිබුණනෙ.
Deleteඒකනේ කියන්නේ...
Deleteඑකනේ අපිත් අවා නම් හරි.
Deleteතට්ටම පිච්චෙයි...
ReplyDeleteහපුච්චේ...
Deleteඅවුවනං කියල වැඩක් නෑ.
ReplyDeleteඉරට හැතැම්මයි...
Deleteඅයියෝ මේ පිංතුරේ ගන්න වෙලාවේ මං හිතුවේ කලන්තෙ හැදෙයි කියලයි.
ReplyDeleteයකෝ ශක්ති ජනක මෙව්වත් අරන් නේව හිටියේ....
Deleteමු කන්නේ නැ රාජ් දියරවලින් ජීවත්වෙන්නේ, නලින් අයියේ බඩගිනි නැති උනාට කාපං නැත්තං උඹ මැරෙයි
Deleteඋඹේ කතාවට මාත් එකෙන්ම එකඟයි.....
Deleteමේ රාජ් කව්ද ..? මම අදමයි මේ ආවේ ..
ReplyDeleteමගේ රෝලේ තියෙනවා , කොහෙන් ඇවිල්ලද ..?
@සහාන්
Deleteසිංහල බ්ලොග් ගැන කතාකරනකොට; අඩුම ගණනෙ බ්ලොග් ඉවෙන්ට් ගැන කතාකරනකොට මේ Raj ව මගහැරෙන්න කිසිම හේතුවක් නෑ...
උඹ මගේ ෆලොස් වල ඉන්නේ කොහොමද එහේනම් හික්ස්...
Delete@ සුමිත් අයියා
Deleteඇත්ත ඇත්ත සයිබරය , හැබෑ ලෝකෙට ගේන්නේ
රාජ් ඇතුළු පිරිස ..ඒකට ලොකු දර දිය ඇදීමක් අදින්නේ
මේ කට්ටිය ..ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනේ අපි
හැමෝම ...
@ රාජ්
ඒකනේ ..දෙන්නම දෙන්නගේ ඒවගේ ඉන්නවා ...:D
ඒ රාජ් මමම තමයි බං. (raj ඔන්න මම මූව තවත් හොල්මං කලා:)
Deleteදෙන්නම දෙන්නට හොරෙන් හික්ස් ...D D
Delete
Delete@ රාජ්April 22, 2013 at 11:24 AM
මේ රාජ් ව නම් දන්නවා ..මේ අර කුණුහරපකාරයනේ ..:P
මටත් මේ දෙන්නව පැටලෙනවා වෙලාවකට.... ඉංගිරිසි රාජ් තමා ඊයේ ආව කෙනා.
Deleteමටත් පටලුනෝ (රාජ්ව)
Deleteදෙකක් ලග නැව්වම අම්ම අප්පත් ටැපලෙනවා.
Deleteඅකුරු Raj සහ මුහුණ රාජ් ලව අදුනගන්න බැරිද තොපිලට?
ඉංග්‍රීසි රාජ් ඊයේ කොහෙද මිසින් වුනේ?
Deleteඕක පැටලෙන්නේ නැ බං , එකෙක් ඉංගිරිසි රාජ් , අනික සිංහල රාජ් . (සහනය ඔය බොරුවට ආතල් එකක් දෙන්ඩද කොහෙද හදන්නේ)
Deleteරාජ්ල ඔහොම වුනාට රැජිනියොනම් ඔහොම නෑ.. :D
Deleteකැමරාවල සෙන්සර් එක බේරුණානම් ඒ ඇති....
ReplyDeleteඑව්වා බෙරිලා එකෙන්ම...හික්ස්
Deleteඩෙනිම ඊට පස්සෙ වත් හේදුවද? :D
ReplyDeleteතාම නෑ හික්ස් ..D D
Deleteඩූඩ් ඩෙනිම් ගැන හරි උනන්දුයි නොවැ. හෙහ් හෙහ් ....
Deleteසිහින උළෙලටවත් හෝදල ඇන්දෙ නැද්ද ඔය කලිසම..................වැඩේ එච්චරම කාටවත් නෝන්ඩි නැති පාටයි ඔයා කියනකම් කවුරුවත් දන්නෙ නැති පාටයි හෝදන්නෙ නැතුව කලිසමක් ඇදල කියලා.............හික්ස්
ReplyDeleteබලන්න කොච්චර නිර්භීත මඩක් ද කියල ෂ් කෑ ගහන්නැතුව ඉන්න....
Deleteඅර මඩ පුවක් ගඳ ඇවිත් තියෙන්නේ එහෙනං රාජ් අයියගේ ඩෙනිමෙං ඈ....
ReplyDeleteයකෝ පට්ට ගහන්ඩ ගහන්ඩ තමා ඩෙනිම්වල වටිනාකම වැඩි සරං වගේද ඩෙනිම් මලේ....
Deleteහඳුනා ගත්තෙමි , කතා නොකලෙමි, දැක ගත්තෙමි,
ReplyDeleteඅම්බානක සමාවෙන්න...
Deleteඉවාන් පව්ලූශා ත් අර ප්‍රසන්නගේ ජාතියේ . කසාය බීලා වාගේ තමා ඉන්නේ, අර සුමියා කතාකරනවා ප්‍රසන්නටත් වඩා
Deleteබක්මහේ කට්ට අව්වට..
ReplyDeleteරත්වෙලා ඉහමොලත් එක්කම....
වෛරස් ගාඩ් එකක් නැති හින්දාම..
හැදුනා උනක් නැගිට ගන්නට බැරිවෙන්ටම..!!!
අප්පට සිරි ඉක්මනටම සනීපවෙයන් සහෝ...!!
Deleteඅර අවාස්ථ් ප්‍රී වර්ෂන් එක හොදා දාගනින් වීයා ඒකවත්
Deleteඒ අපි ට්‍රිපක් යං ඈ....
ReplyDeleteහැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගිරිතලේ ට්‍රිප ගියැයි?ගාමිණි මහත්තය බලාගෙන ඉන්නව.බොලා ල කියවනව විතරයි.
Deleteගාමිනි මහත්තයා මගේ තාත්තගේ හොඳ යාලුවෙක්... යමං එළ ට්‍රිපක් මලේ
Deleteඑල ඈ...
ReplyDeleteජය...!
Deleteරාජ්ට බ්ලොග මතක් වෙන්නත් ඉතිං අවුවෙ රවුමක් යන්නම ඕන.
ReplyDeleteරාජ් මොකද හෝදන්ට හිටපු ඩෙනිමක්ම ඇඳන් ගියේ ......
සමාවෙයන් බං මේ දවස්වල ලියවෙන වේගේ අඩු උනාට...එහේම එකක් නෙමෙයි ඔහේ හිතට ආවා ඒ වචන මේකට ගැලපුනා එව්වා නිදසේ ගලාන ගියා එච්චරයි...සහෝ..!
Deleteකියලා වැඩක් නෑ
ReplyDeleteඅනිවා....!
DeleteJayawewa
ReplyDeletejayen jaya
Deleteකට්ටියම සන්බ්ලොක් පාවිච්චි කළා නම් ඉවරයි.
ReplyDeleteඑව්වා ක්‍රිකොට් ගහන කොට නේව...
Deleteටික වෙලාවකට පස්ස රත් උනාට මොකෝ බන් මේ ගෲප් පින්තූරේ ඊට වඩා කොයි තරම් වටිනවද . .
ReplyDeleteඅනිවා ලොකු අයියේ....
Deleteදුක දන්නේ වෙන කවුද මේ *ක තරම්......
ReplyDeleteඋඹේ ඇටකටු බඩවැල් පැටලිලා නැහැනේව අර නටපු නැටිල්ලට....හික්ස්
Deleteතාම ඇඟපත රිදෙනවා! :D
Deleteඔය පොටෝ එක උඹලට ගන්න තිබ්බේ හවස.. හි හි... එහෙනම් ඔය පිච්චෙන ප්‍රශ්න නෑ.. අනිත් එක මටත් ඔලුව දාගන්න තිබ්බා.. හිහිහි..
ReplyDeleteඅනිත් දවසේ ටිකක් කලින් වරෙන් මචං...
Deleteමෙවර සයිබර් සැණකෙළිය මඩ නැති සැබෑ බ්ලොග් කලාවක් උදෙසාවත් ද මංදා ;).
ReplyDeleteඔන්න ඔන්න අවුස්සන් නැතුව හිටහං කෝ...
Deleteලබන අවුරුද්දෙවත් මේ පිතූරෙට ඉන්න මාත් ට්‍රයි කරන්න ඕන..
ReplyDeleteඅම්මේ උඹ ඉන්නම තමයි තිබ්බේ .....
Deleteඅමාරුවෙන් බං මූන හොයා ගත්තේ..
ReplyDeleteමේකට තමා අර ලෑල්ල අරන් එන්න කිව්වේ. පඩිය රස්නෙ නිසා ඉදගෙන පොටෝ ගහන්න.
ජය !
අපි ගානේ අත්කාචයක් ගම්මු නේ ජයෙන් ජය...!
Deleteතව මාසේකට් අදෙනීම හෝදන්න ඕනේ නැහැ.
ReplyDeleteඅනිවා බං ....
Deleteඅපිට වඩා හිනා වුනේ ෆොටෝ ගහපු එවුන් බං. උන් හිතාගෙන හිටියේ උන් හිනාවුනාම ෆොටෝ කෑල්ල ලස්සන වෙයි කියල. Raj ව අදුනගන්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා.
ReplyDeleteඅවුරුදු උත්සවේ ඇති වටිනාම අංගයක් තමයි මචන් සහොදරත්වය හඳුනාගන්ට ලැබීම ....මටත් එසේමයි ආපහු සෙට්වෙමු..
Deleteරාජ් , හිතුවට වඩා ඉහල මිහ්රත්වයක් තියෙනවා සහෝදරයෙක් ,
ReplyDeleteරාජ් අයියේ බොහොම සතුටු වෙනවා ඇදුනා ගන්න ලැබුනේ එක ගැන එදා දවසේ ,
මාත් හදවතින්ම සතුටු වෙනවා ඔබ වැනි සහොදරත්වය අගයන පිරිසක් මුන ගැසිම ගැන ආපහු මුනගැහේමු
Deleteනියමයි රාජ් අයියේ.නියමටේම නියමයි
ReplyDeleteනගේ උඹල තමයි කටුකාගෙන මේවැඩේ සාර්ථක කලේ ස්තුතී උඹලට මම තල්ලුවක් දුන්නා විතරයි ආපහු හමුවෙමු...ජය
Deleteපොටෝ දකිද්දි නම් හරි ආසයි එන්න. බලල වත් සැනසෙමු.
ReplyDeleteකවිය හරි ගති.
ස්තුතී ඇගයිමට ලබන සැරේ උත්සහ කරන්න එන්න...
Deleteඅඳුනගන්න ලැබුනෙ නෑ අයියේ ඊලඟ එකේදි අනිව කතාකරන්නම් :(
ReplyDeleteඅනිවා සෙට්වෙමු...ජය
Deleteමඩ නැත
ReplyDeleteසුන්දර කදිම පෝස්ටුව.. :D
අපි නෑනේ ඔය මඩ වැඩ වලට..හික්ස්....
Deleteමෙන්න පොස්ට් දානව නම් මේ වගේ ලොකූ පෝස්ට් තමා දාන්න ඕන :D
ReplyDeleteඋඹට තෙරුනා ස්තුතී බොල..
Delete