Wednesday, June 1, 2011

සමනල කන්දට කැලේ මැදින්..........

අපේ කට්ටිය ලබපු තවත් රසවත් අත්දැකීමක්....අපේ පලවෙනි "හයික්" ඒකියන්නෙ පලමු කදුනැගිමෙන් පස්සෙ හොදට ප්ලැන්කරල කරපු දෙවෙනි හයික් එක...

මෙය රසවත් වගේම ත්‍රාසජනක අවස්ථා වලිනුත් පිරුනු එකක් උනා...

කොහොමහරි..සාකජචා වට කිහිපයකින් පස්සෙ එ..එ අයට යම්..යම් වගකීම් බෙදලා දීලා ගමන යන්ඩ දවසකුත් යොදාගත්තා........

බ්‍රහස්පතින්ද දවසක්....සවස 6.30 ට....විතර අපේ කන්ඩායමේ සගයන් එකිනෙකා "සගයන් කිව්වට අපේ කාන්තා පාර්ෂවයේ කස්ටිය තරහ ගන්ට එපා ඔං..." ප්‍රධාන මධ්‍යස්ථානයට රැස්වෙන්නට පටන් ගත්තා... අපි කොළඹින් පිටත් වෙන්න තීරනය කරන් හිටියෙ පස්වරු 7.30 ට පමන..

තීරනය කරගත් පරිදී රත්නපුරේ..සපුගස්තැන්න වතුයායට,.. මධයම රාත්‍රීයට පෙර යන්නයි කට්ටියගෙ සුජානම....

6 comments:

  1. are waaa carry on boss (LV)

    ReplyDelete
  2. හපුගස්තැන්න මුක්කුවත්ත පාරෙන් නේද ගියේ...

    ReplyDelete
  3. ඔව්..ඔව්..පින්තුර දාන්නම්.....ඉදිරියට..

    ReplyDelete
  4. නියමයි මචන් .. මේවගේ ඒව තමයි යන්න ඕනෙ..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...