Tuesday, December 28, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....! 3...

බලාපොරොත්තු..දල්වාගත්..නෙතින්,තරුනයා අමතන තම සගයා දකින අරුනගෙ..මුහුන.. විකසිතවිය....

ඔව් මචන්.. මං ඉන්නෙ 1ස්ට් ලෙන් එකෙ...

එතකොට ඔය ලෙන් එකට අපි ගියානෙ ..බං..

මචං මෙකයි..වෙලා ඇත්තෙ..උබලා ගිහින් ඇත්තෙ..හොරන පාරෙ තියෙන 1ස්ට් ලෙන් එකේ.. මචන් මං කියන්නෙ.. පොලිසිය ඉස්සරහ තියෙන එක...

කොහෙද බං පොලිසිය ගාව එහෙම..පාරක් අපි දැන් එතනින් නෙ ආවෙ බං... අරුනගෙ මුහුනෙ ප්‍රස්නාර්තයකි...

මචන් පොල්‍රිසිය ඉස්සරහ හයිග්ලෙවල් පාරෙ අනිත් පැත්තෙ තියනව රෙකොඩ් බාර් එකක් අන්න එකත් එක්කම රෙකොඩ් බාර් එක අයිනෙන් පොඩි පාරක් ඇති එක මේන් රොඩ් එකට හරියට පෙන්නැ එකයි උබලට මිස් උනෙ..තරුනයා දීර්ඝ.. විස්තරයක් කලෙය........

හරි මචං..තැන්ක්ස්..විස්තරෙට..ලසන්ත යමං..අරුන පාපැදියට නගිමින් ලසන්ත ට පැවසීය..

පාපැදියෙ නැගුන දෙමිතුරන්...නැවතත් නගරය දෙසට යන්නට විය....

මචං අර තියෙන්නෙ... රෙකොඩ් බාර් එකනං.. එළම කිරි මචො.. මෙතියෙන්නෙ ලෙන් එක.., හරි හරි බං බෙල්ල කඩා ගන්නැතිව හිටපං... උබ ඔහොම ඳැගලුවොත් දෙන්නටම ඉස්පිරිතාලෙ ලගින්ඩ තමා වෙන්නෙ...

තම සගයාගෙ නොයිවසිල්ල..නොරිස්සු..අරුන කැගැසීය...

විරාමය...

Wednesday, October 27, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....! 2ක

මෙහි එන සියලුම නම් ගම් මනඃකල්පිතය....

"මචන්... උබ හිතනවද අපි කලින් ගිය ලේන් එකෙ ඔය ගේ ඇතිකියල..."

ලසන්ත සුන්වු නෙතින් අරුන දෙස බැලීය....... " උබ අවුල් වෙන්නැතිව හිටපංකො....උබෙ මුනත් හරියට හුලං බැහැපු මොරිස් මයිනර් එකක් වගෙ බං............." ලසන්තගෙ හිත සනසන්නට අරුන එසෙ කීවද.. ඔහුගෙ සිතත් නොසන්සුන්ය...

සයිකලය පදිමින් ඉදිරියට එන දෙමිතුරන් හට ක්‍රිඩාවෙහි යෙදෙමින් සිටින තරුනයන් පිරිසක් ඇසගැටින...... " මචන් පොඩ්ඩක් හිටපං අතන ඉන්න එකෙක් මං හිතන්නෙ ඉමල්කගෙ ඉයර් එකෙ අපි පොඩ්ඩක් අහල බලමු මොනාහරි පොටක් අල්ලගන්ඩ පුලුවන් වෙයි....." අරුන තරුනයන් දෙස බලමින් කීය.. " මචන් අපි චාටර් වෙන එකක් නැනෙද....එකීගෙ නැදැවෙන එකෙක් එහෙම හිටියොත් හොදී ඔන්නැ...." " නැ බං උබ බයනොවී හිටපං.." සයිකල යෙන් බිමට වන් දෙමිතුරන් තරුනයන් දෙසට යන්නට විය.පිරිස අතරින් තරමක් උස් තරුනයකු අසලට වන් අරුන තොරතුරු විමසන්නට විය.....

"මචන්.. උබ දන්නවද ඉමල්කා කියල ගැනු ලමයෙක්ව.. උබලගෙ ඉයර් එකෙමයි බාලිකාවට ගිහින් තියෙන්නෙ...."

ම්ම්... මචන් පොඩ්ඩක් මතකයි මචන් ඇයි මොකො කෙස් එක...?

" නැබං මෙ අපෙ එකෙකුට පොඩ්ඩක් විස්තර ටිකක් හොයනව එකයි... " ( මුටත් ඔන්නැති මගුලක් නැ ලෙඩෙට බෙත් ඇහුවම අම්ම බඩදරු වෙලද කියලත් අහනව අච්ච්ට හාල්ගරන්ඩ...)

මුහුනෙහි ප්‍රස්නාර්තයක් සමගින් අරුන තරුනයගෙ මුහුන දෙස බලා සිටින්නට විය...

" මචන් සින් එක මෙකයි ඉමල්කව දන්නව උනාට එකී දැන් ඉන්න තැන නං මං දන්නෙ නැ බං......."

මෙතෙක් තරුනයාගෙ සහ අරුනගෙ සංවාද දෙස බලා සිටි පිරිසෙහි තවත් එක් තරුනයෙකු අරුන ලගට පැමිනියෙය...

" මචන් මං හිතන්නෙ උබල ඔය කියන ගර්ල් මං දන්නව ඉමල්කනෙ එයා හිටියෙ අපෙ ලෙන් එකෙ.. එත් මචන් එගොල්ලො අපෙ ලෙන් එකෙන් ගිහින් දැන් අවුරුද්දක් විතර වෙනව... දැන්නං ඉන්නෙ කොහෙද කියල හරියටම දන්නැ.. මං හිතන්නෙ පිටිපන පැත්තෙ එත් ශුවර් නැ මචන්..."

මෙතෙක් වේල නිහඩව සිටි ලසන්ත...

දෙවෙනි වර අරුන ලගට පැමිනි තරුනයා වෙත පැමින කටහඩ අවදිකලෙය......

" මචන් උබ ඉන්නෙ අරලිය උයන 1ස්ට් ලෙන් එකෙද...? "

ඉතිරි කොටස ලගදීම.............

Monday, September 27, 2010

සමාව............


ඔං කට්ටියගෙන්ම මං සමාව ඉල්ලනව. මොකො දීර්ඝ කලේකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ එන්ඩ හම්බුනෙ..මොනා කරන්ඩද ඉතින්...විභහග අස්සෙ මොකක් වත් කොරන්ඩ බැනෙ...
ලඟදිම ලියනව ඔං...........

Monday, August 16, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....!

මෙහි එන සියලුම නම් ගම් මනඃකල්පිතය....

"මචං.. ක්ලාස් ඉවර වෙලා.. මං උඹට..කොල් එකක් දෙන්නම්".....

ලසන්ත ගේ අදහස වුයේ කෙසේහෝ ලැබුනු...තොරතුරු මගින්...ඉමල්කා ගේ ගෙය තිබෙන තැන සොයාගැනිමයි...තොරතුරු හොයාගන්නට දැඟලු තරම මතක් වී...ලසන්තගෙ මුවගට..සිනහවක් නැගිනි...

"අද කොහොම හරි ගොඩදාගන්ඩ පුලුවං උනොත් එළමකිරි...."

"මචං...අරුන..ක්ලාස් ඉවරයි..... බං...මං දැන්..138 ක නැගල හොමගම බස් ටැන්ඩ් එකෙන් බහින්නං..උබ එතන හිටපං..හරි.."

"යන්ඩ කලින් මොනා හරි බඩට දාගන්ඩ ඔන.. ගියාට පස්සෙ..මොනා වෙයිද කවුද..දන්නෙ.."

පන්තිය ලඟ කඩයෙන් දහවල් වෙල බඩට දාගත් ලසන්ත එවෙලෙ එතනින් ආ 138 ක එල්ලුනි............

"මචං පරක්කු නැනෙ.." හොමගමින් බසයෙන් බැසගත් ලසන්ත අරුන ගෙන් ඇසුවෙ සිනහවක් මුවට නගාගනිමින...

"අවුලක් නැබං... උබකාලද..." ලසන්ත පිලිගැනිමට ඉදිරියට එමින් අරුන ඇසිය..."

"ඔව් බං.. මොකෙන් මොකක් වෙයිද...දන්නැනෙ මොක..කොරන්ඩත් කලින් කලා ඉන්ඩ එපැ... මං බඩට දෙකක් දාගෙන ආවෙ..."

"හරි..හරි යමං..යමං.....මං..පුට්සයිකල් කට්ටක් තිබිල අරන්..ආව.." අරුන පැවසුවෙ..සිනාසෙමිනි...

"නියමයි බං....අපෙ වැඩෙට කීයාපු..බාන්ඩෙ..."

"අරුන..මචං..අපි කොහෙන්ද පටන්ගන්නෙ..." "හරි..අංක 205 අරලිය උයන 1ස්ට් ලෙන් ඔ..කනෙ ඇඩ්‍රස් එක..." යමං බලන්ඩ..

බයිසිකලයට නැගුනු..මිතුරන් දෙදෙනා...බලාපොරොත්තු දල්වාගත් නෙතින් ඉදිරියට ඇදී....

ප්‍රධාන පාරෙන් අතුරු මාර්ගයකට පිවිසියෙය...

"මචං..මෙක තමයි අරලිය උයන... බලමු 1ස්ට් ලෙන් එක.." " අරුනය..මචං අර තියෙන්නෙ..."

1ස්ට් ලෙන්..අනුග්‍රහය.."සුසිල් ටයර්සව්ස්" යනුවෙන් වු...දැන්වීම් පුවරුවක්....ලසන්ත පෙන්වීය..

"එළකිරි යමං ඔය පාරෙ බලන්ඩ..." නොම්බර 2....නොම්බර 20...නොම්බර 50..50/1....එසේ.. යහලුවන් දෙදෙනා ඉදිරියට ගියද..නොම්බර 205ක් නම් එහි තිබුනෙ නැත...

"මචං...කොබං මෙ..ලෙන් එක.. නො..60 න් විතර ඉවරයිනෙ... පුල් ආතල් මොකො බං කොරන්නෙ.."

"ගත්ත ඩිටෙල්ස් නං හරි..බං......," හරි..හරි...අවුලක් නැ..බලමු..හයිග්ලෙවල් පාරේ අනිත්පැත්තෙ..ත්..1ස්ට් ලෙන් එකක් තියෙනව..ගිහින් බලමු.."

පාපැදිය ප්‍රධාන පාරට හරවාගත් යහළුවන් දෙදෙනා..ඉදිරියට යන්නට පටන්ගත්හ...

"මචන් ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාර්ක් එකෙන් අහමුද....?"

"අවුලක් නැ...හැබැයි..නම..නං කියන්ඩ එපා..උං දන්නවනං පුල් අනාතයි..."

"අයියේ..මෙ පාරෙ නොම්මර 200 ගනන් තියෙනවද...?" ම්..ම්.. ඔව් අයියේ අර නොම්බරෙ..195 නේ.."

"මල්ලි හරියට දන්නෙනං නැ..පොඩ්ඩක් ඉස්සරහට ගිහින්..බලන්ඩ..."

"ඔකේ..අයිය.., මචං ගිහින් බලමු.."

ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරුනු මිතුරන් දෙදෙනා..දෙපස නිවෙස් දෙස බලමින් ඉදිරියට..ගිය..නමුත් ඔවුන් සෙවු 205 නම් එහි නොවීය..

"මෙක හරියන්නැ බං..මෙ පාරත් අපහු නොම්මර 1..න්..2..න් නෙ පටන්ගන්නෙ.."

"හරි..මං කියන්නං..අපි හයිග්ලෙවල් පාරදිගෙ බලමු ...එකෙ 200 ගනන් තිබුනනෙ..."

අරුන එසේ..කිවෙ.. තම මිතුරාගෙ බලාපොරොත්තු කෙසෙ හො සපල කරදීමෙ අදිටනෙනි...

"ඔකේ..මචං..යමං.. එහෙවත් බලමු..."

"ඒයි..අරබලපං..පාරේන් එහා පැත්ත අර ශෙඩ් එකෙ නොම්බරෙ 201 ක.." අරුනයා..කැගසන්නට විය..

"හරි..හරි..ඒ පැත්තට ගිහින් බලමු.." බං..ශෙඩ් එක 201 ඉට පස්සෙ තියෙන කඩෙ 207 මලා එතකොට ශෙඩ් එක ගාවින් අස්සට තියෙන පොඩි ලෙන් එකේ තමා ඔක ඇත්තෙ යමං බලන්ඩ.."

"මචන් එක මහ අප්සෙට් පාරක්නෙ.."

"හරි..හරි වරෙන්කො සද්ද නැතිව යමං... "

පොඩි පටු පාරක්වු එහි..ගෙවල් ඉතා සීමිත ප්‍රමානයක් පමනක් තිබින

"අපො මෙකෙ නැ බං..මෙ...බලපං..මෙ.ගෙදර..නො.725 බං.."

"හරි මෙවා අලුතින් ගත්ත නම්බර්.." මෙවැඩෙ හරියන්නැ වරෙන් යන්ඩ ඉන්ටර්නෙට් කැෆේ එකකට ..සයිට් එකෙ හරියට බලමු ඩිටෙල්ස්..."

ලසන්ත අරුනවත් ඇදගෙන කැෆේ එකක් තුලට වන්හ...

"එළම.කිරි..මෙ තියෙන්නෙ මචන්..." සමන් මාවත...,උද්‍යාන පෙදෙස..,අරලිය උයන..1ස්ට් ලෙන්....20(205)" මචන් මේ බලපං මෙ නො..,එක තියෙන්නෙ..නො..20 ඇතුලෙ හරි ආපහු ගිහින් බලමු අපි ඉස්සෙල්ලම ගිය පැත්තෙ තමා ඔක තියෙන්නෙ..."

පාපැදියෙ නැගුන..දෙමිතුරන් ඔවුන් පලමුවරට යන ලද මාවත දෙසට නැවත යන්නට විය....

ඉටපස්සෙ මොකද උනේ..ලසන්තගෙ අරමුන ඉටුවෙද...?

ලඟදීම හමුවෙමු...

Friday, August 6, 2010

කඳවුරැ බැඳීම 2



පස්සෙ ලියන්ඥං කිව්වට...මොකො..මෙපැත්තෙ එන්ඩපුලුවං උනෙ,නං අද තමයි ඔං.....

ඔං ඉතින් අපෙත් ඉන්නව ඔය වැඩක් පොලක් කොරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්ඩබැරි කොටහක්..."කොටහක් කිව්වට මොකො මෙ...මාත් ඉතින් .....ඝනෙට තමා අයිති...."

කොහොමෙන්..කොහොමෙන් හරි...අපෙ කට්ටියත් හපුරාකියල පොඩියට පටන්ගත්ත,..නෙව ඔයකියන වැඩෙ...

සිරිලංකාවෙ....කන්ද උඩරට..රාජධාණිය තියන පලාතට, කොලොම්පුරෙ..ඉඳල ගමං කොරාගෙන යනකොට.." මං මෙකියන්නෙ නුවර පාර දිගෙ යනකොට.." පස්යාල කියල හන්දියක් හම්බවෙනව..නෙව.... මං නොකීවට ඔය කවුරුත් දන්නවනෙ... ඉතිං

ඔන්න ඔය හන්දියෙන් ගිරිඋල්ල පාරෙ ගමන් කොරන්ඩ ගත්තහම සුන්දර ගම්මාන්යක් හම්බෙනව මීරිගම කියල...

හැබැයි.. ඉතින් අපේ කට්ටිය හාපුරාකියල.. ඔය ව්යාපෘතිය කොරන්ට.. තනපු දවසෙ මිරිගමට ගියෙනං..පාරවල් දෙකකින්.. " මොකො මුන්ටිකට එකට යන්ට බැරි ගායක් හැදිලවත්ද..නැත්තං යස අගෙට එකට යන්ට තිබුනානෙව..."

කොහොමෙන් කොහොමෙන් හරි...මං ඔය ඉස්සෙල්ල කිවුව ගිරිඋල්ල පාරෙන් එක කොටහකුයි...අනෙක් කොටහ යකඩයකාගෙ .....

" ඔං යකඩයකා කිවුවට අපෙ ලොකූඋං ඔක දන්න එකක්යැ.. දන්නැත්නං ඔය ඉස්කොලෙ දෙක වසරෙ දරුවෙක් ගෙන් අහපල්ලා...."

පිටෙනැගලා මිරිගමට අවෙනැතැයි...

දන්නවනෙ ලංකාවෙ..උංගෙ..වෙලාවට වැඩකිරිමෙ කලාව ගැන..

" අපොයි වරිගෙ..නහගන්ට හොඳනැතො....."

ඉතින් ඔං..අපෙ කට්ටියත් කොහොමහරි සැඳැ..කලුවර වැටිගෙන එනකොට මිරිගම කඳවුරු බුමියට ලඟාඋනා... ...වටාපිටාව හරිම..සුන්දරයි...,

හදිසියෙන්..හදිසියෙන්.., හදාගත්...කඳවුරු බතකින් සප්පායං වෙලා...රැහැයියන්ගෙ..කන්කළු..නාදය මැද්දැවෙ කුඩාරං..වල අපෙ කට්ටිය ඇලවුනෙ.....පසුදා එලිවෙද්දි....කොරන්ට තනන..ක්රියාකාරකම් ගැන සිහින..දකිමින්....