සයිබරයේ සිහින
උළේල
බක් මහේදී
පැවැත්වුනා
සයිබරයේ හිත
මිතුරො
කුරේ පිටියේ
හමුවූවා
ගෙවිගියේ මාස
දෙකයි
සිදුවූයේ මහ
විපතකි....................
ඊයේ ආපු මහ
හුළඟට
කූරේ පිටිය
සළිත වෙමින්
සිහින උළේල
සෙවන කරපු
ක්‍රිඩා ගාරේ
හදිසියේම
මහ පොලවට
ඇද වැටුනා.........................................
හපොයි!!!!!!
ReplyDeleteඑකනෙන්නං
Delete++++++++++++
Deleteඅපරාදෙ!
ReplyDeleteඔව් මචො...
Deleteහයියෝ..... අපරාදේ... මේක මීට වඩා හොඳට නැගිටියි බන්....
ReplyDeleteමමත් එහේම හිතනව නමුත් මචං එතන ඉන්න නිලධාරින් ගේ සිතුම් පැතුම් මත නොවැ එක තිරණය වෙන්නේ...හොඳ දෙයක් වෙන්න කියල පතමු
Deleteමට ඔබා මතක් උනා. ජීවිතේ හැමදේම අනිත්‍යයි.
ReplyDeleteඒකනම් සදාතනික සත්‍යක් පොඩ්ඩියේ....
Deleteඑකගයි !
Deleteමටත් ඔබාව මතක් උනේ ඔය නිවුස් එක ඇහුවම. අනේ මංද... අපි වැරදි වෙලාවක උත්සවේ පැවැත්තුවද?
Deleteපුදුමයි එදා ඕක උනේ නැතුවා එතන හිටපු උන් කියපු බේගල් වලට
ReplyDeleteඅම්මපා ඇත්තට.....
Delete:D :D
Deleteපොඩි මෑන්ගේ ලොකුම බොරුව ගැනද මන්ද කියන්නේ..
Deleteසෑම උඹ අහුවෙයන් හරිය....
Deleteමිනි ටෝනාඩෝ එකක්ලු නේද ? මීට වඩා හොඳට හදයි කියලා මටත් හිතෙනවා..
ReplyDeleteඑහේම හිතමු වෙනි අයියා...
Deleteඉක්මනට නැගිට්ටවන්න වෙනවා. ලබන පාර මාත් එනවා...
ReplyDeleteඇත්තෙන්ම බට්ටියේ
Deleteඇත්තෙන්මදත් අහනවා ආයෙ එකෙන්ම ...:P
Deleteකඩාවැටීම් වලදී වඩා ශක්තිමත්ව නැගී සිටීම තමයි වෙන්න ඕනේ.
ReplyDeleteඅනිවා නමුත් හරි විදිහට
Deleteසයිබරයෙ සිහින උලෙලට පිට දේසෙක ඉඳලා යස අපූරුවට ආපු ඔබා මාමා ඊට දවස් කීපයකට පස්සෙ අපිව දාලා ගිය එකේ ඕක මොකක්ද.
ReplyDelete++++++++++++
Deleteඑකනම් එහේම තමයි මචෝ
Deleteඅපරාදේ. හැබැයි වගකිවයුත්තො නම් එහෙම හිතන්නෙ නැතිව ඇති. නැවත අළුත් ඉදිකිරීමක්, ඉහගෙන කන්න පොටක්.
ReplyDeleteඉහගෙන කන්නැති වන සුබදායි පිළිතුරක් අපෙක්ෂා කරමු
Deleteපිළිවෙතින් පෙළගැසුනු පැත්තටත් හානි වෙලාද...?
ReplyDeleteතිබුණට වඩා හොදට ගොඩදායි තමයි. හැබැයි ඒකට ඇත්තට වියදම් වෙනවට වඩා තුන්ගුණයක වියදමින්.
අන්න එකනේ ගැටලුව ඔවුන් හදාවි නමුත් කොහොමද විෂ්වාස කරන්නේ ගසාකැමක් සිදුවුනේ නෑ කියල මේ සංස්කෘතිය කවදා වෙනස් වෙද
Deleteසුමිත්.. +++
Deleteඅපෝ මේක ඉක්මනට හදයි ,කොමිස් කුට්ටිය ගන්න පුළුවන්නේ ඉක්මන් වෙන තරමට ...
ReplyDeleteඑක හරි අන්න ඒ පුරුද්ද නැතිවෙලා යන දවස කවදා උදා වෙදෝ
Deleteඅපරාදෙ... ඉක්මනින් හැදුවොත් හොදයි...
ReplyDeleteඔවු මචං
Deleteහපොයි ඩෙයියනේ.......
ReplyDeleteහේම්..එකනේ කියන්නේ
Deleteඅම්මට හුඩු නෑහ්......
ReplyDeleteඔව් බං
Deleteඔයාල හැම සැරේම එතනද...? සෙට්වෙන්න හදන්නෙ..
ReplyDeleteනැ මචො මෙසැරෙ සෙට් උනේ එතන
Deleteඅප්පා.....
ReplyDeleteහිතාගන්නත් බෑ.....
තව අහිංසක මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල්වල වහලවල් මේ විදියට බිමට පාත්වෙන්න ඇතිද.....
ඒකනම් ඇත්ත රනා...මේ සුලිය අවිස්සාවෙල්ල සහ රත්නපුර පැත්තටත් බලපාල තියෙනව
Deleteඉ‍්සසර කිසි ස්භාවික අනතුරක් නැතිව තිබ්බ ලංකාව... ලෝක විනාසෙද බං..
ReplyDeleteඅපරාදේ බ්ලොග් පෝස්ට්.. (අන්න තන්හාව..)
ඇත්ත ඉස්සරට වඩා දැන් ස්භාවික විපත් වැඩියි..තන්හාය ජාතකී සොකෝ...විමලෝ..කමලෝ..හිකිස්
Deletenawata goda nagewaa kiyalaa prartanaa karanawa ikmanatama
ReplyDeleteesema wewa..apeth pethuma eyaie
Deletesihina ulalata enna bariuna.eth itin aparade.
ReplyDeleteඊගාව එකට එමු..අපරාදෙනම් තමා
Deleteඅයියෝ සල්ලි... කමක් නෑ ග්‍රවුන්ඩ් එක තියෙනවනෙ කියලා හිත හදාගමු!
ReplyDeleteහේම්...
Deleteඑදා ඒ සෙවනේ වැඩියෙන්ම සතුටු උන ඔබා මාමත් යන්න ගියා.. අද ඒ සෙවනත්...
ReplyDeleteඔව්වා ඔහොම තමා මචො...
Deleteඅයියෝ ...
ReplyDeleteඔව් අප්පා
Deleteහුටා පටස්.....................................................................................
ReplyDeleteලබන පාර වෙනකොට මීටවඩා හොඳට හදල තියෙන්න කියල ප්‍රර්ථනා කරමු..
ReplyDeleteඅනිවා...එසේම වෙවා
Deleteහැම දේම අනිතයයි නේද අයියේ.....?
ReplyDeleteඅන්න හරි මල්ලි...
Deleteඉක්මනින් හැවි කියල හිතනවා.
ReplyDeleteඔව් මචො..එහේම හිතමු
Deleteඅපරාදේ! උඹලා එදා එතන ඉඳන් කියපු බොරුවලට ඕක බුරුල් වෙලා තියෙන්නෙ ඇත්තෙ!
ReplyDeletehenryblogwalker the Dude
කෑ ගහන්ඩ එපා බං කාටහරි ඇහේයි
Deleteහප්පා.... ඕක අනාදීමත් කාලයක් තිස්සේ ඔතන තිබ්බ එකක් නේද ?
ReplyDeleteඔව් ඔව්...
Deleteඅච්චර මහ පෞර්ෂයක් තිබුන ඔබා මාමට යන්න වුනා නම් මේ දේවල් ගැන කවරනම් කතාද?
ReplyDeleteඑකනම් ඇත්ත කස්සා....
Deleteහෆොයි......
ReplyDeleteහේම්...
Deleteඅහ්
ReplyDeleteහෙම්....
Deleteඑයත් ගියා එහෙනම්.....
ReplyDeleteචින්තනෙන් ඕක තිබුණාට වඩා හොඳට හදයි කියලා බලාපොරොත්තු වෙමු
ReplyDeleteඅපරාදේ...
ReplyDelete