Monday, August 16, 2010

අතර මැද කතාවක්............. කටු..කැම.....!

මෙහි එන සියලුම නම් ගම් මනඃකල්පිතය....

"මචං.. ක්ලාස් ඉවර වෙලා.. මං උඹට..කොල් එකක් දෙන්නම්".....

ලසන්ත ගේ අදහස වුයේ කෙසේහෝ ලැබුනු...තොරතුරු මගින්...ඉමල්කා ගේ ගෙය තිබෙන තැන සොයාගැනිමයි...තොරතුරු හොයාගන්නට දැඟලු තරම මතක් වී...ලසන්තගෙ මුවගට..සිනහවක් නැගිනි...

"අද කොහොම හරි ගොඩදාගන්ඩ පුලුවං උනොත් එළමකිරි...."

"මචං...අරුන..ක්ලාස් ඉවරයි..... බං...මං දැන්..138 ක නැගල හොමගම බස් ටැන්ඩ් එකෙන් බහින්නං..උබ එතන හිටපං..හරි.."

"යන්ඩ කලින් මොනා හරි බඩට දාගන්ඩ ඔන.. ගියාට පස්සෙ..මොනා වෙයිද කවුද..දන්නෙ.."

පන්තිය ලඟ කඩයෙන් දහවල් වෙල බඩට දාගත් ලසන්ත එවෙලෙ එතනින් ආ 138 ක එල්ලුනි............

"මචං පරක්කු නැනෙ.." හොමගමින් බසයෙන් බැසගත් ලසන්ත අරුන ගෙන් ඇසුවෙ සිනහවක් මුවට නගාගනිමින...

"අවුලක් නැබං... උබකාලද..." ලසන්ත පිලිගැනිමට ඉදිරියට එමින් අරුන ඇසිය..."

"ඔව් බං.. මොකෙන් මොකක් වෙයිද...දන්නැනෙ මොක..කොරන්ඩත් කලින් කලා ඉන්ඩ එපැ... මං බඩට දෙකක් දාගෙන ආවෙ..."

"හරි..හරි යමං..යමං.....මං..පුට්සයිකල් කට්ටක් තිබිල අරන්..ආව.." අරුන පැවසුවෙ..සිනාසෙමිනි...

"නියමයි බං....අපෙ වැඩෙට කීයාපු..බාන්ඩෙ..."

"අරුන..මචං..අපි කොහෙන්ද පටන්ගන්නෙ..." "හරි..අංක 205 අරලිය උයන 1ස්ට් ලෙන් ඔ..කනෙ ඇඩ්‍රස් එක..." යමං බලන්ඩ..

බයිසිකලයට නැගුනු..මිතුරන් දෙදෙනා...බලාපොරොත්තු දල්වාගත් නෙතින් ඉදිරියට ඇදී....

ප්‍රධාන පාරෙන් අතුරු මාර්ගයකට පිවිසියෙය...

"මචං..මෙක තමයි අරලිය උයන... බලමු 1ස්ට් ලෙන් එක.." " අරුනය..මචං අර තියෙන්නෙ..."

1ස්ට් ලෙන්..අනුග්‍රහය.."සුසිල් ටයර්සව්ස්" යනුවෙන් වු...දැන්වීම් පුවරුවක්....ලසන්ත පෙන්වීය..

"එළකිරි යමං ඔය පාරෙ බලන්ඩ..." නොම්බර 2....නොම්බර 20...නොම්බර 50..50/1....එසේ.. යහලුවන් දෙදෙනා ඉදිරියට ගියද..නොම්බර 205ක් නම් එහි තිබුනෙ නැත...

"මචං...කොබං මෙ..ලෙන් එක.. නො..60 න් විතර ඉවරයිනෙ... පුල් ආතල් මොකො බං කොරන්නෙ.."

"ගත්ත ඩිටෙල්ස් නං හරි..බං......," හරි..හරි...අවුලක් නැ..බලමු..හයිග්ලෙවල් පාරේ අනිත්පැත්තෙ..ත්..1ස්ට් ලෙන් එකක් තියෙනව..ගිහින් බලමු.."

පාපැදිය ප්‍රධාන පාරට හරවාගත් යහළුවන් දෙදෙනා..ඉදිරියට යන්නට පටන්ගත්හ...

"මචන් ඉස්සරහ තියෙන ත්‍රිවිල් පාර්ක් එකෙන් අහමුද....?"

"අවුලක් නැ...හැබැයි..නම..නං කියන්ඩ එපා..උං දන්නවනං පුල් අනාතයි..."

"අයියේ..මෙ පාරෙ නොම්මර 200 ගනන් තියෙනවද...?" ම්..ම්.. ඔව් අයියේ අර නොම්බරෙ..195 නේ.."

"මල්ලි හරියට දන්නෙනං නැ..පොඩ්ඩක් ඉස්සරහට ගිහින්..බලන්ඩ..."

"ඔකේ..අයිය.., මචං ගිහින් බලමු.."

ප්‍රධාන පාරෙන් අතුරු පාරට හැරුනු මිතුරන් දෙදෙනා..දෙපස නිවෙස් දෙස බලමින් ඉදිරියට..ගිය..නමුත් ඔවුන් සෙවු 205 නම් එහි නොවීය..

"මෙක හරියන්නැ බං..මෙ පාරත් අපහු නොම්මර 1..න්..2..න් නෙ පටන්ගන්නෙ.."

"හරි..මං කියන්නං..අපි හයිග්ලෙවල් පාරදිගෙ බලමු ...එකෙ 200 ගනන් තිබුනනෙ..."

අරුන එසේ..කිවෙ.. තම මිතුරාගෙ බලාපොරොත්තු කෙසෙ හො සපල කරදීමෙ අදිටනෙනි...

"ඔකේ..මචං..යමං.. එහෙවත් බලමු..."

"ඒයි..අරබලපං..පාරේන් එහා පැත්ත අර ශෙඩ් එකෙ නොම්බරෙ 201 ක.." අරුනයා..කැගසන්නට විය..

"හරි..හරි..ඒ පැත්තට ගිහින් බලමු.." බං..ශෙඩ් එක 201 ඉට පස්සෙ තියෙන කඩෙ 207 මලා එතකොට ශෙඩ් එක ගාවින් අස්සට තියෙන පොඩි ලෙන් එකේ තමා ඔක ඇත්තෙ යමං බලන්ඩ.."

"මචන් එක මහ අප්සෙට් පාරක්නෙ.."

"හරි..හරි වරෙන්කො සද්ද නැතිව යමං... "

පොඩි පටු පාරක්වු එහි..ගෙවල් ඉතා සීමිත ප්‍රමානයක් පමනක් තිබින

"අපො මෙකෙ නැ බං..මෙ...බලපං..මෙ.ගෙදර..නො.725 බං.."

"හරි මෙවා අලුතින් ගත්ත නම්බර්.." මෙවැඩෙ හරියන්නැ වරෙන් යන්ඩ ඉන්ටර්නෙට් කැෆේ එකකට ..සයිට් එකෙ හරියට බලමු ඩිටෙල්ස්..."

ලසන්ත අරුනවත් ඇදගෙන කැෆේ එකක් තුලට වන්හ...

"එළම.කිරි..මෙ තියෙන්නෙ මචන්..." සමන් මාවත...,උද්‍යාන පෙදෙස..,අරලිය උයන..1ස්ට් ලෙන්....20(205)" මචන් මේ බලපං මෙ නො..,එක තියෙන්නෙ..නො..20 ඇතුලෙ හරි ආපහු ගිහින් බලමු අපි ඉස්සෙල්ලම ගිය පැත්තෙ තමා ඔක තියෙන්නෙ..."

පාපැදියෙ නැගුන..දෙමිතුරන් ඔවුන් පලමුවරට යන ලද මාවත දෙසට නැවත යන්නට විය....

ඉටපස්සෙ මොකද උනේ..ලසන්තගෙ අරමුන ඉටුවෙද...?

ලඟදීම හමුවෙමු...

Friday, August 6, 2010

කඳවුරැ බැඳීම 2



පස්සෙ ලියන්ඥං කිව්වට...මොකො..මෙපැත්තෙ එන්ඩපුලුවං උනෙ,නං අද තමයි ඔං.....

ඔං ඉතින් අපෙත් ඉන්නව ඔය වැඩක් පොලක් කොරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්ඩබැරි කොටහක්..."කොටහක් කිව්වට මොකො මෙ...මාත් ඉතින් .....ඝනෙට තමා අයිති...."

කොහොමෙන්..කොහොමෙන් හරි...අපෙ කට්ටියත් හපුරාකියල පොඩියට පටන්ගත්ත,..නෙව ඔයකියන වැඩෙ...

සිරිලංකාවෙ....කන්ද උඩරට..රාජධාණිය තියන පලාතට, කොලොම්පුරෙ..ඉඳල ගමං කොරාගෙන යනකොට.." මං මෙකියන්නෙ නුවර පාර දිගෙ යනකොට.." පස්යාල කියල හන්දියක් හම්බවෙනව..නෙව.... මං නොකීවට ඔය කවුරුත් දන්නවනෙ... ඉතිං

ඔන්න ඔය හන්දියෙන් ගිරිඋල්ල පාරෙ ගමන් කොරන්ඩ ගත්තහම සුන්දර ගම්මාන්යක් හම්බෙනව මීරිගම කියල...

හැබැයි.. ඉතින් අපේ කට්ටිය හාපුරාකියල.. ඔය ව්යාපෘතිය කොරන්ට.. තනපු දවසෙ මිරිගමට ගියෙනං..පාරවල් දෙකකින්.. " මොකො මුන්ටිකට එකට යන්ට බැරි ගායක් හැදිලවත්ද..නැත්තං යස අගෙට එකට යන්ට තිබුනානෙව..."

කොහොමෙන් කොහොමෙන් හරි...මං ඔය ඉස්සෙල්ල කිවුව ගිරිඋල්ල පාරෙන් එක කොටහකුයි...අනෙක් කොටහ යකඩයකාගෙ .....

" ඔං යකඩයකා කිවුවට අපෙ ලොකූඋං ඔක දන්න එකක්යැ.. දන්නැත්නං ඔය ඉස්කොලෙ දෙක වසරෙ දරුවෙක් ගෙන් අහපල්ලා...."

පිටෙනැගලා මිරිගමට අවෙනැතැයි...

දන්නවනෙ ලංකාවෙ..උංගෙ..වෙලාවට වැඩකිරිමෙ කලාව ගැන..

" අපොයි වරිගෙ..නහගන්ට හොඳනැතො....."

ඉතින් ඔං..අපෙ කට්ටියත් කොහොමහරි සැඳැ..කලුවර වැටිගෙන එනකොට මිරිගම කඳවුරු බුමියට ලඟාඋනා... ...වටාපිටාව හරිම..සුන්දරයි...,

හදිසියෙන්..හදිසියෙන්.., හදාගත්...කඳවුරු බතකින් සප්පායං වෙලා...රැහැයියන්ගෙ..කන්කළු..නාදය මැද්දැවෙ කුඩාරං..වල අපෙ කට්ටිය ඇලවුනෙ.....පසුදා එලිවෙද්දි....කොරන්ට තනන..ක්රියාකාරකම් ගැන සිහින..දකිමින්....