ක්‍රිස්ටි බැංකු සේවකයේකි..තම රාජකාරි කටයුතු
ඉතා හොඳින් ඉටුකිරිමට මොහු කිසි විටෙකත් මැලිවූයේ නැත.රාජකාරි ස්ථානය මොහුට එකම රස
ගුලාවකි. දහවල් කෑම පැයේ මොහු දොඩන කතාන්දර ඇසීමට ඇතැම් විට මැනේජර් මහතාද
පැමිනේ.
සවස රාජකාරි අවසන්වූ පසුද කන්තොරු මිතුරන්
සමගින් තරමක් වේලා සල්ලාපයේ යෙදී සිටීම, මොහුගේ දින චරියාවේ එක් අංගයකි.
සුපුරුදු ලේස මෙවරත් වාර්ෂීක බොනස් පත ක්‍රිස්ටි
ගෙදර ගෙනාවේය.ක්‍රිස්ටි ක්‍රිස්තියානි බක්තිකයෙකි,මෙවර බොනස් පතෙන් නත්තල ඉහලින්ම සෑමරීමට ක්‍රිස්ටී
අදිටන්කරගෙන සිටියේය.
අර කොහේදො ලියවී තිබෙන්නාක් මෙන් ගැහැනුන්
මුදල් දුටුවොත් නැති උවමනාද ඇතිවෙන බවක් ක්‍රිස්ටි විස්වාස කලේය. බිරිඳටද නොකියා
ලද බොනස් පත පරණ සපත්තුවක් තුල සැඟවූයේ වැඩි පරිස්සමටය.
මුදල් සඟවා දවස් කිහිපයක් ගතවිය...... නත්තල ලඟ
එන බැවින්, ගෙදර අලංකාර කිරිමට ක්‍රිස්ටිට උවමනාවිය, පෙන්ට් බකට් ගැනිමට මූදල් උවමනා බැවින් තමා
සැඟවූ බොනස් මුදල ගැනිමට ක්‍රිස්ටි පරණ සපත්තු රාක්කය වෙත ගියේය.
තමුන් දැනටමත් පාවිච්චියට ගන්නා සපත්තු
හැරෙන්නට පරණ සපත්තු කිසිවක් එහි නැත, ක්‍රිස්ටිහේ හඬ අවදිවූයේ ඉබෙටමය..
" නොනා........ කෝ....... මෙතැන තිබ්බ මගේ පරණ සපත්තු..."
" ආ ඊයේ
පරණ බඩු එකතුකරන මිනිහේක් ආව මම ඒවා දිලා දැම්මා...ඒව්වා ගෙදර ගොඩගහල තිබ්බට වැඩක්
තියෙනවයෑ.... ඒ මිනිහා අලුත් බේසමකුත් දිලා ගියා ඒවට හිලව්වෙන්ඩ..."
" අනේ
උබේ බෙසම....@@##$%% ගෑනියේ මේපාර
මුලු බොනස් එකම මගේ පරණ සපත්තු කුට්ටමේ...බං කොහේටද ඌ ගියේ..."
එදින මුලු
දවසම, ඔහුගේ නිවස පිහිටි ප්‍රදේශය
පුරා පරණ බඩු කාරයා සේවූවත් ක්‍රිස්ටිට බොනස් එකනම් නැවත ලැබුනේ නැත.
නමුත් විස්තරය දැනගත් බැංකුවේ මිතුරන්, මුදලක් එක්කාසුකර පසුව ඔහුට ලබාදී තිබින.
හික්ස් .. වක්කඩේ හකුරු හංගල ......
ReplyDeleteඅම්මපා ඔව් මචො..
Deleteගෑණු වැඩක් කලොත් ඔහොම තමයි..ක්‍රිස්ටියා කියලත් වෙනසක් නෑ ඉතිං
ReplyDeleteඇත්තට බලහංකො මලේ කොරල තියෙන හරිය
Deleteහැදි මිටේ නුවණ වත් නැති ගොයියෙක් වගේ....
ReplyDeleteඇත්ත මචං
Deleteහක්ක හක්ක හක්ක...... ගෑනියෙක් වැදක් කලොත් විනාසයි.. මතකනෙ රට කොලා කාලයක්
ReplyDeleteඅම්මපා ඔව්මැයි
Deleteගෑනු කෙනාගෙ නෙවෙයි වැරැද්ද ! ක්‍රිස්ටිගේ .. ඕක හංගන්න වෙන තැනක් තිබ්බෙ නැද්ද !
ReplyDeleteනෝනට හොරාට හංගන්න වෙන තැනක් තියෙන්න නැතුව ඇති.
Deleteමොකැට කියනවද ඒ ගැනනම්..
Deleteමදැයි වැඩි හොදට ගියා.
ReplyDeleteඑකනේ කියන්නෙ...
Deleteමාත් දවසක් බඩු වගයක් බූට් එකක් අස්සෙ හැංඟුව...පස්සෙ අමතක උනා ඒව හැංඟුව තැන.. මම හිතුවෙ ඒවා මගෙ අතින් නැති උනා කියල..ඊට පස්සෙ මටම හම්බ උනා බූට් එක අස්සෙ තිබිල..බූට්ස් දාන්නෙ වින්ටර් එකට විතරනෙ,ඉතින් මාස ගානකට පස්සෙ තමා ආපහු හමු උනේ..
ReplyDeleteහෙහ් හෙහ් හොහ් .... බලාගෙන ගියාම මේව නිකං අරාබි නිසොල්ලාසෙ කතා වගේනේ. කොහොමද බූට් එක අස්සෙන් වටින-කියන බඩු හම්බෙනකොට.
Deleteගෙදරට හොරෙන් ගත්ත පුන්චි ඒත් වටින බඩු ටිකක් අනේ...අම්මල බනිනවා කොච්චර තිබ්බත් මදි කියල..ඒ නිසයි එහෙම හැංඟුවෙ..:)
Deleteඅම්මපා ඇත්තට ඔව අස්සේ හංගලා බල්ලෙක් පුසෙක් මියෙක් වගේ එකෙකුට අහු උනානම් සොරිම තමා
Deleteඅසව් අසව් කිරිල්ලිගේ ගෙදරට ගොඩ උනොතින් පරණ සපත්තු උස්සාගෙන එන්නට අමතක නොකරන්න හිකිස්...
අපේ ගෙදර බල්ලො..පූසො..මීයො..කැරපොත්තො....එකී මෙකී නොකී කිසිම සතෙක් සිව්පාවෙක් හෝ කෘමී සතුන් නැත....මදුරුවෙකුට වත් ගෙට ඇතුල් විය නොහැක.(ජනෙල් දොර කවුලු සියල්ල විශේෂ දැලකින් ආවරනය කර ඇත.)..
Deleteමගේ කාමරයේ දොරේ ''කොටියාගෙන් ප්‍රවේශම් වෙනු'' දැන්වීමක් අලවා ඇත..!!
තව කොටි මොකටෑ..කිරිල්ලි ඉන්නකොට....D
Deleteයකෝ හංගනවා කියලා ඔහොම තැන්වල හංගනවද . . hikz
ReplyDeleteකියලා වැඩක් නැ අයියේ මොට්ට මොලේ නොවැ...
Deleteඒ ගෑණිගේ ඇස් පේන්නේ නැතුව ඇති...
ReplyDeleteවෙන්ඩැති බං..ඌටම හරියන ගෑනි
DeleteO.o මේක සිරා කතාවක්ද? හයියෝ.. :P මෙහෙමත් මිනිස්සු!
ReplyDeleteඔව් මලේ ඇත්තටම වෙච්චි දෙයක් හැබැ දැනට අවුරුදු 15ට විතර කලියෙන්
Deleteඕකත් මචං ගෑනු..සාක්කු බලන්නෙ නැතිව කලිසම් හෝදනවාවගේ වැඩක්..! දෙන මගුලක් හොඳට හොයල බලල දෙන්න එපායැ.
ReplyDeleteමම කැම්පස් එකේ ඉන්න කාලෙ ඒකෙ රෙකෝඩ් බුක් එක අම්ම කලිසමත් එක්ක හේදුව.
Deleteඒවනං ගැනූ ඉපදෙනකොටම ගේන එව්වද කොහේද මචංලා
Deleteඇයි එහෙම කියන්නෙ? ගෑනු ඉපදෙනකොටම ගේන ඒව කියල??
Deleteඅපේ අයියල දෙන්නගෙ කලිසම් හෝදන්න මැෂිමට දාන්න කලින් මම නොවරදවාම සාක්කු චෙක් කරනවා..අනිවාර්යයෙන්ම සල්ලි හම්බවෙනවා...ඒ විතරක්ද?..නැහ්..!! පස්සෙ එයාලව බ්ලැක්මේල් කරල සල්ලි හොයා ගන්නත් හෙන හෙන චාන්ස් ලැබෙනවා....හුහ්...මෙයාල දන්නෙ නැහැ ගෑනුන්ගෙ මොලේ..!!!!!!!:D:D:D:D
හිතාගත්තැකී අර අයියල දෙන්නා ගෙවන දුෂ්කර ජිවිත ගැන මේ නංගිගෙන් බෙරිලා...හිහි...
Deleteමු ගෑනිට පොත පෙරලන බව ගෑනි දන්නා නිසා සපත්තුව ඇතුලේ තිබ්බ සල්ලි ටික අරගෙන සපත්තු කුට්ටම දුන්නද කියලා කවුද දන්නේ. ගෑනු කියන සත්තු මොනවා හරි කාට හරි දෙනකොට අපි වගේ ගොඩ පිටින් දෙන්නේ නෑ නේ. එහෙට මෙහෙට අවුස්සලා බලලා තමා දෙන එකක් දෙන්නේ.
ReplyDeleteඋබේ කතාවෙත් ඇත්තක් තියෙනව... එක දන්නේ උගේ නෝනම තමා බං
Deleteඔහොම හංගනවට වඩා හංගන්නෙ නැතුව හිටියනං හොදයි....
ReplyDeleteඔවු බං බලහංකො කොරගෙන තියෙන්නේ අපූරුවට
Deleteපරිස්සම ඈලියාවට ගියා වගේ ක්‍රිස්ටි ... (අපේත් හිටියා ක්‍රිස්ටියෙක් රස ලෝකයක්.)
ReplyDeleteබැලුවොත් වෙදමහත්තයො ඔයවගේ නම් තියෙන එව්වො හැමතැනම එකවගේ වැඩ කොරන්නේ නේද
Deleteමාර සීන් එකනේ...වෙලාවට යාළුවෝ සෙට් එක උදව් කරේ..
ReplyDeleteඔව් මචං එකනම් හොඳ වැඩක්
Deleteඋඹලගෙ බැංකුවෙ සිද්ධියක්ද?
ReplyDeleteඔව් මචං මේ ලඟදි අපේ ඩිවිෂන් එකට ඔය කියන මනුස්සය ආව දැන් උන්දැ ෆෙන්ෂන් ගොහින් ඉතින් අතීතය මතකේට ඇවිත්නේව
Deleteඇලඩින්ගේ පුදුම පහනේ කතාවෙත් ඇලඩින්ගේ පහන මන්තරකාරයා අතට යන්නේ ඔය විදිහට තමා :D
ReplyDeleteඅම්මපා ඇත්තට
Deleteපරණ බඩු එකතු කරපු එකාටනම් හොදට "නත්තල්" තියෙන්න ඇති.
ReplyDeleteඑකනම් ඇත්ත සුමිත් අයියා ඌ පරන බඩු ටික ගඟට විසිකොරල මාරුවෙන්ඩ ඇති පට ගාලා
Deleteහපුච්චියේ...පව් අෆ්ෆා....
ReplyDeleteඑකනොවැ ෆව් අෆ්ෆා............
Deleteඔව්වගේ කතාවක් ඉස්සර අයිටීඑන් එකේ "සත්සර රංගන" එකේ හරි "අන්දර වැට" හරි කියන කතා මාලාවක ගියා මට මතකයි. තවත් එකක්, අර සුනාමි දවස් වල ඇඳුම් එකතු කරන්න ගෙවල් වලට යන කාලේ පරණ ඇඳුම් පින් තකා දීපු නෝනා කෙනෙක්ගේ මහත්තය කෙනෙක්ටත් වැඩි පරිස්සමට හංගපු සල්ලි වගයක් නැති වුනා කියල කතාවක් ගියා. ඇත්තක් ද බොරුවක්ද කියල නම් දන්නේ නෑ.
ReplyDeleteඔය පරණ මගුල් අස්සේ වටින කියන එව්වා හංගනවද බං මොලේ තියෙන එකෙක්
Deleteක්‍රිස්ටිගෙත් වැරැද්ද මම නං කියන්නෙ. ඔය ඉතින් අපට ඉතිරි කිරීම උගන්නන බැංකු සේවකයෙක්. ඕක ගිණුමක දැම්මනම් මොකද වෙන්නෙ?
ReplyDeleteනැත්නම් රාජ්ට දෙන තිබ්බනෙ.
henryblogwalker the Dude
බුදු අම්මො මාව අල්ලගන්ඩ එපා ඔව්වට ඇත්තටම බැංකු ගිනුමේ තිබ්බනම් කිසි අවුලක් නෑ නේ
Deleteදැන් කොහොමෙයි පසුබිම් පැහැය කියවිමට අපහසු නෑ නොවෙද
Deleteමටත් ඒ වගේ වෙලා තියෙනවා.ඉස්කෝලේ යනකාලේ සල්ලි ගන්ගපු තැන් මතක නැහැ. විභාගේ කිට්ටු කරලා පාඩම් කරන්න යද්දී පොත් අස්සෙන් හංගපු සල්ලි මතු වෙනවා. එක දවසක් රුපියල් 70 ක් හම්බ වුනා. සල්ලි අරන් කල්පනා කර කර ගොඩාක් වෙලා හිටියා කොහොමද ඒ සල්ලි වියදම් කරන්නේ කියල.
ReplyDeleteඅම්මපා උබටනම් මේ හංගන්ඩ තැනක් නැන්නම් ගිනුමක් ඇරලා අපේ බැංකුවේ දාපං මචො
Deleteගෑනිට දුන්නනම් මාසයක් කරදරයක් නැතුව හරි ඉන්න තිබ්බා..
ReplyDeleteසතියක් දෙකක් නම් කරදරයක් නැතුව ඉඳි ඒත් මාසයක්...උබත් ඉක්මනට බැඳපං කො මල්ලි..හික්ස්..ජය
Deleteපරණ බඩු එකතු කරපු එකාට තමයි නියම නත්තල.. ගෑනිට දුන්නත් ඕක නැති වෙනවා.. හැබැයි හෙමීට.. :)
ReplyDeleteඑක ඇත්ත,මහන්සියෙන් හම්බකරපුව හරියට පරිස්සම් නොකිරිමෙන් හිත් වෙදනාවක් විතරයි ඉතුරු උනේ
Deleteමරු තැනක් තමා තෝරන් තියෙන්නෙ සල්ලි හංගන්න ! සාමාන්‍ය බිරින්දෑවරු හැම අහුමුල්ලක්ම චෙක් කරලා බලලා නේද ඕවා විසි කරන්නෙ..ආන්න ඒ පුරුද්දෙ වටිනාකම පේන්නෙ මේ වගේ වෙලාවකටයි..
ReplyDeleteවෙනි අයියා හරි අපිට වඩා ඒගැන පට්ට එක්ස්පිරියන්ස් එකක් වෙනි අයියට තියෙනව නේ
Deleteපරිස්සමට තියපු දේ ඇලියාවට ගිහින් නොවැ ...
ReplyDeleteඑකැ නොවෙන්නම්....
Deleteඅඩෝ මේක උඹට මේ ඊයේ පෙරේදා වෙච්ච සීන් එකක් එහෙම නෙවෙයි නේද? හික්.. අවිස්වාසෙකට නෙවෙයි නිකමට ඇහුවේ.. ;)
ReplyDeleteහිකිස්..... අනේ නෑ බං උඹ දන්නවනේ බංඩලට එහේමත් වෙනවද බං
Deleteහයියූ ඩෙයියනේ....
ReplyDeleteඑකනෙන්නම්...බලන්ඩකෝ...............
Deleteපරෙස්සමට තිබ්බ දේ ඈලියාවට ගිහින් නොවැ!
ReplyDeleteඑකනොවෙන්නම්.....
Deleteහෆ්ෆාඅ.... මදැයි පරිස්සමට තිබ්බා....:D
ReplyDeleteබලන්ඩකො කොරගෙන තියෙන ව්නාසේ
Delete