ආයේත් සැරයක්
තවත් හන්දියක
සියල්ල නැවතුන
එක් නිමේෂයක්
ආපහු සිතන්න
අලුත් පාරකද
පරණ පාරේමද
ඒහේමත්
නැත්නම්
වෙනස් අයුරකට
ජීවිත සටනේ
පෙරටම යන්නට
සිතිවිලි
පොරකන
හොරා කිහිපය
ගතවීයන්නේ
තුච්චම තාලේට
ඒකත් හරියට
හොඳවෙන තුවාලේ
වටේ කහනකොට
කබල කොනහින්ට
හිතෙනව වාගේ..!!
කොනහල පාරගත්තහම හරි සනීපයි
ReplyDeleteඔව් නේව..!!
Deleteසහතික ඇත්ත.. කොච්චර කලත් ඉතින් පාරව ගන්න දඟලන වෙලාවල් ඕන තරම්ම තියෙනවනේ..
ReplyDeleteඅනිවා..
Deleteතනියෙන් ඉන්න වෙලාවට ඕක පාරගන්ට හිතෙනව වැඩියි...
ReplyDeleteඑතකොට දැනෙන්නෙත් ඔය කියල තියෙනව වගේ වේදනාබර ින්දනයක් තමා
ජයවේවා
හොඳට ගැලපෙනවා නේද
Deleteමොකක්ද ලමයෝ මේ කිව්වේ
ReplyDeleteඅනේ මන්දා මාමේ..!!
Deleteඕක ෆුල් ආතල් වැඩක්... හෙහ් හෙහ්
ReplyDeleteඅනිවා මචං.. :)
Deleteකියල වැඩක් නෑ.
ReplyDeleteඔව් ප්‍රසා..
Delete// ඒකත් හරියට
ReplyDeleteහොඳවෙන තුවාලේ
වටේ කහනකොට
කබල කොනහින්ට
හිතෙනව වාගේ..!!//
(Y)
ඉන්දිකයා ඔන තරම් අත්දැකිම් නේද..
Deleteඔය දෙකම නැතුව හරස් පාරක ගියොත් හොදා
ReplyDeleteඑහේමද උත්සහයක් දාලා බලමු
Deleteඔන්නොහේ මේ පාරටත් කබල ගලෝමු.
ReplyDeleteහෆොයි..
Deleteමට නම් මීටර් උනේ නෑ ලොකු අයියා..බොලා මොනවා ගැන කියනවද කියාලා..
ReplyDeleteමිනිස්සුන්ට සමහර වෙලාවට මූන දෙන්ඩ වෙන සිද්දි වලින් ජීවිත වෙනස් වෙනවා විඳවනවා සතුටුවෙනවා අන්න ඒවගේ දේවල් බං
Delete