Saturday, February 21, 2015

සිතිවිලි.............



ජීවිතේ

මහ

පුදුම

හතරබීරි

කතාවක්

කියලා

වෙලාවකට

හිතෙන

කොට

තව

කොතන

හරි

තැනක

එක

සුන්දර

කතන්දරයක්

කියලා

කෙනෙක්

කියන කොට

අපි

අපේම

හැඟීම්

වල

තුරුලුවෙලා

හිත

පහුරුගානවා

කියලා

කියන

එක

අරුමයක්


නෙමෙයි..!


17 comments:

  1. මේක
    මෙච්චර
    පල්ලෙහට
    ලිවුවෙ
    ඇයි?

    ReplyDelete
    Replies
    1. ජොලියට........

      Delete
    2. තොට ජොලියට කරන්න වෙන වැඩක් තිබ්බෙම නැද්ද...

      Delete
  2. මොකක්ද බං මේ , කයියක්ද

    ReplyDelete
    Replies
    1. ගොයං කයියක් බං... :)

      Delete
  3. හ්ම්ම් ඇත්ත කතාව

    ReplyDelete
  4. ape syndiyat add krnna sahoo
    http://www.akurasyndiya.tk

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...