හුදෙකලා වූ මොහොතක
දුටුව සොඳුරු නෙත් සඟලක
පිපිරුණු සිනහ කැන් දැක
අමතක වීය හුදෙකලා සිත
පුබුදුවා සිත් සොඳුරු දැහැනක
කාලය ගතවීය නොදැනිම
කිමැයි වියොවේ අරුමය
පසක් කරමින් රැවිදීය සිත තුල
අනෙකුගේ ඇනුම් බහකට
අඳුරුවිය ඒ නේතු යුග
අහෝ සොඳුරු හුදෙකලා බව
ආයේමත් මා වෙලාගනු මැන
හිටු ටිකක්
ReplyDeleteඋණුසුම් වලාකුළු
පෝරෝනයකුත්
ඇරං එනකං
අප්පේ මේදවස් වල දවල්ටනම් අම්බානක උනුසුම් නේන්නම්... ස්තුතීයි කවිසිතට
Deleteඒ පාර මොකද....
ReplyDeleteනෑ බං සිතට ආවා ලිව්වා...
Deleteගතියට තියනවා...
ReplyDeleteඑළ..
Deleteතනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
ReplyDeleteරෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
සිව් වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ
අලුත් ලොවක ඔබ සතුටින් කිරුලු පැලන්දුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
මායාවකි ප්‍රේමය මා... හදවත රිදවූ..යේ..
සෝ..ගීයකි දුක් බර වූ සැනසුම කොහි වේ දෝ
තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රෑගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්
පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - වික්ටර් රත්නායක
කාලෙකින් ලියලා නෑනෙ මුකුත්
ReplyDeleteඔව් ලියන්න ඔන..!!!
Delete