Monday, August 20, 2012

මෙලෝ රහක් නැති රහක අරුම.........






හන්තාන අඩවියේ.... 
අපි ආයෙත් හමු නොවුනා නම්.
තරු අත් අකුරින් ලියා එවමි..
සන්තාප මාවතේ...
                                   සල් සමන් සුගන්දයෙන්..
 ඔබේ නමින්...
                                             මා මළ පසු.
   මහවැලියට දමන්න...!!!



ප/ලි

මතකයි නේ අර වැඩේ...!!

65 comments:

  1. නියම සංකලනයක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ෂෝ එකක පෝස්ටරේ තිබුනා “සැදෑ අදුර ලොව ගලන වෙලාවට, කවුළු පියන් පත් වැසෙන වෙලාවට, බිම්බරක් සෙනග පන්නලට ගේන්නයි අපේ කල්පනාව“ කියලා. නිර්මාණාත්මක බව නිසාම ඒක තාමත් මතකයි. ඒ නිර්මාණාත්මක බවම, සමහර විට ඊටත් වඩා දෙයක් මං මේකෙන් දැක්කා. ජය...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නිර්මාණයට සිමාවක් නෑ මාදකින මානයෙන් නොවෙයි තවෙකෙක් දකින්න අන්න ඒයයි වටින්නේ ස්තුතී....

      Delete
  2. අපි ආයෙත් හමු නොවුනා නම් ... ඉස්සර දවසක මියගිය සෙනෙහස
    යළි ඉපදී මා හද හඩවයි....

    ඔබ දැක්වූ ගීත අතරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතය... හන්තාන අඩවියට පා තැබූ අය තමයි ඉතින් ප්‍රේමයේ සුන්දරත්වය වඩා හොදින් දැක්කෙ...

    ReplyDelete
    Replies
    1. ප්‍රෙමයේ අපූර්යත්වයට හන්තාන එක් නිමිත්තක් නෙව ඔතැනින් බිහිවෙච්ච නිර්මාණ වලින්ම එබව පසක් වෙනව

      Delete
  3. අනේ හරි ලසිසන කවි පෙළක්...

    ReplyDelete
    Replies
    1. කවි ? මූ සිංදු ටිකක් මික්ස කරලා :)

      Delete
    2. ඔව්නේව..හික්ස්

      Delete
  4. මෙලෝ රහක් ඇත්තෙම නැත්ද..?

    ReplyDelete
  5. මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...
    මේක මතක් වෙනකොට මට මැවෙන්නේ ලියුමක් කියවලා ඒක ගුලිකරලා විසිකරනවා..

    ReplyDelete
    Replies
    1. ඔකට මචන් කතා කිහිපයක් තේමාවෙලා තියෙනව කවියේ රචකයා කියන විදිහට ඔකේ සාරාංශය වෙන්නේ මෙහෙමයි

      තමන්ගේ පෙම්වතිය ගේ අනාගතය වෙනුවෙන් තම ප්‍රෙමය කැපකරපු පෙම්වතෙකුගේ කතාවක්...// ප්‍රදිප් මල්ලි මම හරි නේද//

      Delete
  6. හරි පව්නේ.... හොඳට ගලපලා තියෙනවා.. අමරසිරි පීරිස් මහවැලියට දාන්නේ මතකය නේ.. මේකෙදි මතක බන කියපු බොඩිය...

    ReplyDelete
  7. සින්දුම අටයි...

    ReplyDelete
  8. ලස්සන සින්දු ටිකකින් ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  9. මගෙ හිතේ ලංකාවෙ වැඩිම ලව් සිංදු ලියල තියෙන්නෙ හන්තාන මුල්කරගෙන වෙන්න ඇති. ඇයි මෙලෝ රහක් නැති කිව්වෙ. රහක් නැතිකමත් රහක් ද?

    ReplyDelete
    Replies
    1. නෑ සහෝ කෙනෙක් මෙකෙ අරුමයක් නොදකින්න පුලුවන්නේ ඉතින් අකුරු අතරට කිමිදෙන්න පොඩි තල්ලුවක් දුන්නේ..හන්තාන ආදර කතාවලට තොතැන්නක් නේව

      Delete
  10. හන්තාන අඩවිය වගේම ලස්සන නිර්මාණයක්

    ReplyDelete
  11. ඇයි මගේ කොමෙන්ට් එක නැත්තේ...

    ReplyDelete
    Replies
    1. ඇයි ලොකු අයියේ එහේම වෙන්ඩ බෑනේ ආයි දාන්ඩො..

      Delete
    2. නැහැ මම කිව්වේ මේක මරු.. මොකෝ අමරසිරි පීරීස් විසිකරන්නේ මතකය විතරනේ. රාජ් මතක බන කියලා මළකඳත් ගඟට දානවා... රහයි..

      Delete
  12. රාජ්, ඉස්සෙල්ලම මට මතක් වුනේ සපතේරු උන්නැහැගෙ බ්ලොග් එක මේ පින්තූරෙ දැක්කම.
    හරිම නිර්මාණශීලියි. ඉස්සර අපි ඔහොම ‍ෆිල්ම් වල නම් වලිනුත් පට්ට කතා හදනවා. මේත් ඒවා මතක් වෙලා කරපු නිර්මාණයක් වෙන්න බැරිද? යටි හිතට? :)
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත.... නිර්මාණ වලින් නිර්මාණ තැනිම..

      Delete
  13. මේක මරු.. සින්දු රී මික්ස් කරන කාලේ හොඳට කරපු මික්ස් එකක්..
    ජය වේවා!!

    ReplyDelete
  14. නරකද පොඩි රැප් කෑල්ලක් එකතු කලානම්

    ReplyDelete
    Replies
    1. හපොයි අමාරුවේ දාන්ඩ එපා මචං

      Delete
  15. ආයේ ඉතිං මොනා කියන්නද??
    එලම තමා...

    ReplyDelete
  16. රාජ්. Kevin Baconව දන්නවද? දන්නෙ නැත්නම් ජාලෙ බලාපං ඔය ෆෝටෝ එකක් දෙකක් හොයලා. එහෙම බලලා මට කියනවද කාවද මතක්වෙන්නෙ කියලා?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදර ජනාධිපති තුමාද...

      Delete
    2. හරියට හරි. ඒ වගෙ නේද? රාජ් Kevin Bacon දන්නවද, නැත්නම් ජාලෙ බැලුවද?
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

      Delete
    3. ඔය නළුවව මම චිත්‍රපටි වලින් දැකල තියෙනව නමුත් විමසිල්ලෙන් බැලුවේ ඔබ කිවහමයි

      Delete
  17. අර වැඩේ නම් මතකයි ඒත් කොහෙද මේ බ්ලොග් කාරයෙක් මට තාම බයික් එක දෙන්නම් කිව්වා දුන්නේ නැහැනේ.

    ReplyDelete
  18. හොඳා හොඳා හොඳ ගැලපිල්ලක්

    ReplyDelete
  19. දැන්නම් ගුලිකරලා දාන්න තියෙන්නෙ මතකය විතරයි. ඒත් ඒ කාලෙ මහවැලියත් රතුපාටයි....

    අයියෝ හන්තාන....හැම දෙයක්ම දැක්කා - හැම දුකක්ම වින්දා....

    ReplyDelete
    Replies
    1. ගැහැට පිරි අතිතයක් නෙද අයියේ...

      Delete
  20. තව සින්දු ටිකක් එකතු කලා නම් සින්දුවක්ම හදන්න තිබ්බා. මේකත් creative වැඩක් නේද :)

    ReplyDelete
    Replies
    1. නිර්මාණ වලින් තැනු නිර්මාණ කොත්තුව...

      Delete
  21. සිරා කවිය රාජ් අයියේ..

    ReplyDelete
  22. අපුරුයි සහෝ..:)

    ReplyDelete
  23. කවිය කීප පාරක්ම කියවල තේරුම් ගන්න බැරිවුනා. පස්සේ කමෙන්ට් ටික කියවල තමයි තේරුම් ගත්තේ. නියමයි. කියෙව්වට පස්සේ හිතුනේ මෙච්චර සරල එකක් මගේ ඔලුවට වැටුනේ නෑනේ කියන එක. සරලයි කියලා කිවේ නිර්මාණය අවතක්සේරු කරන්න හිතාන නෙමෙයි. හොඳේ රාජ් අයිය්යේ .. රීමික්ස් එකක් වගේ හැමෝම කියනවා වගේ. භාතියලගෙ සින්දුවක් තියෙන්නේ ඔයවිදිහට !!

    ReplyDelete
    Replies
    1. උඹ හරි නිර්මාණයක් ඇත්තටම සරළ වෙන්න ඔන එකනෙ මල්ලි පරණ සිංදු තාම අපට මතක

      Delete
  24. සින්දු හරි කවි හරි කමක් නෑ හරිම ලස්සනයි කියල තියන විදිය...

    ReplyDelete
    Replies
    1. මේ සිංදු කිපයක මුල්ම පද එක්කරල තැනු සින්දු කොත්තුවක් හැබැ තෙරුමක් ඇතුව ස්තුතී

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...