හන්තාන අඩවියේ....
අපි ආයෙත් හමු නොවුනා නම්.
තරු අත් අකුරින් ලියා එවමි..
සන්තාප මාවතේ...
සල් සමන් සුගන්දයෙන්..
ඔබේ නමින්...
මා මළ පසු.
මහවැලියට දමන්න...!!!
නියම සංකලනයක්. අපි ඉස්කෝලෙ යන කාලෙ ෂෝ එකක පෝස්ටරේ තිබුනා “සැදෑ අදුර ලොව ගලන වෙලාවට, කවුළු පියන් පත් වැසෙන වෙලාවට, බිම්බරක් සෙනග පන්නලට ගේන්නයි අපේ කල්පනාව“ කියලා. නිර්මාණාත්මක බව නිසාම ඒක තාමත් මතකයි. ඒ නිර්මාණාත්මක බවම, සමහර විට ඊටත් වඩා දෙයක් මං මේකෙන් දැක්කා. ජය...!
ReplyDeleteඇත්ත නිර්මාණයට සිමාවක් නෑ මාදකින මානයෙන් නොවෙයි තවෙකෙක් දකින්න අන්න ඒයයි වටින්නේ ස්තුතී....
Deleteමරු මචෝ ජය
ReplyDeleteස්තුතී මචං
Deleteඅපි ආයෙත් හමු නොවුනා නම් ... ඉස්සර දවසක මියගිය සෙනෙහස
ReplyDeleteයළි ඉපදී මා හද හඩවයි....
ඔබ දැක්වූ ගීත අතරින් මා වඩාත්ම ප්‍රිය කරන ගීතය... හන්තාන අඩවියට පා තැබූ අය තමයි ඉතින් ප්‍රේමයේ සුන්දරත්වය වඩා හොදින් දැක්කෙ...
ප්‍රෙමයේ අපූර්යත්වයට හන්තාන එක් නිමිත්තක් නෙව ඔතැනින් බිහිවෙච්ච නිර්මාණ වලින්ම එබව පසක් වෙනව
Deleteඅනේ හරි ලසිසන කවි පෙළක්...
ReplyDeleteකවි ? මූ සිංදු ටිකක් මික්ස කරලා :)
Deleteඔව්නේව..හික්ස්
Deleteමෙලෝ රහක් ඇත්තෙම නැත්ද..?
ReplyDeleteපොඩ්ඩක් බලපං..!!
Deleteමා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න...
ReplyDeleteමේක මතක් වෙනකොට මට මැවෙන්නේ ලියුමක් කියවලා ඒක ගුලිකරලා විසිකරනවා..
ඔකට මචන් කතා කිහිපයක් තේමාවෙලා තියෙනව කවියේ රචකයා කියන විදිහට ඔකේ සාරාංශය වෙන්නේ මෙහෙමයි
Deleteතමන්ගේ පෙම්වතිය ගේ අනාගතය වෙනුවෙන් තම ප්‍රෙමය කැපකරපු පෙම්වතෙකුගේ කතාවක්...// ප්‍රදිප් මල්ලි මම හරි නේද//
සිරා බං !
ReplyDeleteඑළ මචං..!!
Deleteහරි පව්නේ.... හොඳට ගලපලා තියෙනවා.. අමරසිරි පීරිස් මහවැලියට දාන්නේ මතකය නේ.. මේකෙදි මතක බන කියපු බොඩිය...
ReplyDeleteඑක නොවෙන්නම්..
Deleteසින්දුම අටයි...
ReplyDeleteඔව් නේව...
Deleteලස්සන සින්දු ටිකකින් ලස්සන නිර්මාණයක්...
ReplyDeleteස්තුතී ....
Deleteමගෙ හිතේ ලංකාවෙ වැඩිම ලව් සිංදු ලියල තියෙන්නෙ හන්තාන මුල්කරගෙන වෙන්න ඇති. ඇයි මෙලෝ රහක් නැති කිව්වෙ. රහක් නැතිකමත් රහක් ද?
ReplyDeleteනෑ සහෝ කෙනෙක් මෙකෙ අරුමයක් නොදකින්න පුලුවන්නේ ඉතින් අකුරු අතරට කිමිදෙන්න පොඩි තල්ලුවක් දුන්නේ..හන්තාන ආදර කතාවලට තොතැන්නක් නේව
Deleteහන්තාන අඩවිය වගේම ලස්සන නිර්මාණයක්
ReplyDeleteස්තුතී ඔබට...
Deleteහොදයි...
ReplyDeleteහරි...
Deleteරසයි රසයි
ReplyDeleteඑකනේ කියන්නේ...
Deleteඇයි මගේ කොමෙන්ට් එක නැත්තේ...
ReplyDeleteඇයි ලොකු අයියේ එහේම වෙන්ඩ බෑනේ ආයි දාන්ඩො..
Deleteනැහැ මම කිව්වේ මේක මරු.. මොකෝ අමරසිරි පීරීස් විසිකරන්නේ මතකය විතරනේ. රාජ් මතක බන කියලා මළකඳත් ගඟට දානවා... රහයි..
Deleteහික්ස්..
Deleteරාජ්, ඉස්සෙල්ලම මට මතක් වුනේ සපතේරු උන්නැහැගෙ බ්ලොග් එක මේ පින්තූරෙ දැක්කම.
ReplyDeleteහරිම නිර්මාණශීලියි. ඉස්සර අපි ඔහොම ෆිල්ම් වල නම් වලිනුත් පට්ට කතා හදනවා. මේත් ඒවා මතක් වෙලා කරපු නිර්මාණයක් වෙන්න බැරිද? යටි හිතට? :)
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
එකනම් ඇත්ත.... නිර්මාණ වලින් නිර්මාණ තැනිම..
Deleteමේක මරු.. සින්දු රී මික්ස් කරන කාලේ හොඳට කරපු මික්ස් එකක්..
ReplyDeleteජය වේවා!!
ජයෙන් ජය..!!
Deleteනරකද පොඩි රැප් කෑල්ලක් එකතු කලානම්
ReplyDeleteහපොයි අමාරුවේ දාන්ඩ එපා මචං
Deleteආයේ ඉතිං මොනා කියන්නද??
ReplyDeleteඑලම තමා...
ස්තුතී ලොක්කා
Deleteරාජ්. Kevin Baconව දන්නවද? දන්නෙ නැත්නම් ජාලෙ බලාපං ඔය ෆෝටෝ එකක් දෙකක් හොයලා. එහෙම බලලා මට කියනවද කාවද මතක්වෙන්නෙ කියලා?
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
අපේ ගෙදර ජනාධිපති තුමාද...
Deleteහරියට හරි. ඒ වගෙ නේද? රාජ් Kevin Bacon දන්නවද, නැත්නම් ජාලෙ බැලුවද?
Deletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔය නළුවව මම චිත්‍රපටි වලින් දැකල තියෙනව නමුත් විමසිල්ලෙන් බැලුවේ ඔබ කිවහමයි
Deleteඅර වැඩේ නම් මතකයි ඒත් කොහෙද මේ බ්ලොග් කාරයෙක් මට තාම බයික් එක දෙන්නම් කිව්වා දුන්නේ නැහැනේ.
ReplyDeleteහෑ....
Deleteරහයි.
ReplyDeleteඑළ...
Deleteහොඳා හොඳා හොඳ ගැලපිල්ලක්
ReplyDeleteස්තුතී ඔබට....
Deleteදැන්නම් ගුලිකරලා දාන්න තියෙන්නෙ මතකය විතරයි. ඒත් ඒ කාලෙ මහවැලියත් රතුපාටයි....
ReplyDeleteඅයියෝ හන්තාන....හැම දෙයක්ම දැක්කා - හැම දුකක්ම වින්දා....
ගැහැට පිරි අතිතයක් නෙද අයියේ...
Deleteතව සින්දු ටිකක් එකතු කලා නම් සින්දුවක්ම හදන්න තිබ්බා. මේකත් creative වැඩක් නේද :)
ReplyDeleteනිර්මාණ වලින් තැනු නිර්මාණ කොත්තුව...
Deleteසිරා කවිය රාජ් අයියේ..
ReplyDeleteස්තුතී මල්ලි....
Deleteඅපුරුයි සහෝ..:)
ReplyDeleteස්තුතී...
Deleteකවිය කීප පාරක්ම කියවල තේරුම් ගන්න බැරිවුනා. පස්සේ කමෙන්ට් ටික කියවල තමයි තේරුම් ගත්තේ. නියමයි. කියෙව්වට පස්සේ හිතුනේ මෙච්චර සරල එකක් මගේ ඔලුවට වැටුනේ නෑනේ කියන එක. සරලයි කියලා කිවේ නිර්මාණය අවතක්සේරු කරන්න හිතාන නෙමෙයි. හොඳේ රාජ් අයිය්යේ .. රීමික්ස් එකක් වගේ හැමෝම කියනවා වගේ. භාතියලගෙ සින්දුවක් තියෙන්නේ ඔයවිදිහට !!
ReplyDeleteඋඹ හරි නිර්මාණයක් ඇත්තටම සරළ වෙන්න ඔන එකනෙ මල්ලි පරණ සිංදු තාම අපට මතක
Deleteෂැහ්... මරු නෙ!
ReplyDeleteඑළ...
Deleteසින්දු හරි කවි හරි කමක් නෑ හරිම ලස්සනයි කියල තියන විදිය...
ReplyDeleteමේ සිංදු කිපයක මුල්ම පද එක්කරල තැනු සින්දු කොත්තුවක් හැබැ තෙරුමක් ඇතුව ස්තුතී
Delete