තාරුණ්‍යයේ අවකාශය
අම්මපා ඇත්ත රාජ්...... මරු අදහස නියමයි...
කාලීන සිතුවිල්ලක් ස්තුතීයි නලීන් අයියා..!!!
අනේ මන්ද රාජ්, මේ මිනිස්සුත් අර උමතුසං වරුෂාවට තෙමිලද මන්දා.
මට හිතෙන්නේ මේ ඔනෑකමින් ඇතිකල ජඩ වැස්සක්..
මිනිසෙක්..?මිනිසෙක් නොව ඔහු..මහණෙක්..මහණෙක්..?ඔව් මහනෙක්..
මහනෙක්මදගැටළුවක්දෙපැත්තකැපෙනපිළිතුරක්?
මහණෙක් ? ඔව් සබඳදෙව්දත් පරපුරේ
උන්ට යුද්ධෙ නැතුව පාළුයි..!!
මෙක මහා කුජීත රොගයක්......
අපි හැමෝම දැන් ගෝත්‍රික ජාතීන් වී ගෙන යන්නේ..
ඔව් අතීතයේ ඉඳන්ම ගොත්‍රික හැම දේම චක්‍රයක් වගේ සිදුවෙනවා
අපූරුයි රාජ් !
ස්තුතියි සෑම්..!!
අපේ කම ගිනිගනිතිරත් වේවි අපි අපිමඑකා පිට ඒකා වැටිරත් පැහැය ගලා යතිගලා යන රත් පැහැයනාස‘ඟට තබමිඉව කරලා සොයා ගමුකාගෙදැයි මේ රුහිරුවැඩි පඩිය රාස්සාවවාහනේ අලුත් ගේඌට මිස අපිට කෝ?හුල්ලා සුසුම්ලන හදවතින්ජාතියේ නාමයෙන්කොටගෙන කොටාගෙන යමි..අපි අපිටවත් නැතිවඅනුන් ගැන ලොබ බඳිනඅමුතු සිත් ඇති එවුන්යුද්ධයට අර අදිති ආගමේ නාමයෙන්... ---සිහින මදාරා----
එක එකා අන්දවති බලලොබින්..!!!
බැටළු වෙසින් වෘක රැළක්යයි සොයා ගොදුරු රටවටාරැවටෙති බොලඳ පුඟුලෝහඹායති වෘක රැළ සතුටින්වඳුරෙක් ගිණිතබයි රටටමනිදිවදිති නීති රකින්නෝබහුතරය තද නින්දේයරෑ පුරා ටෙලි නළු නරඹා
නිවටයින්සේ නිය විකමින් පෙන්වයි රැඟුම් කඩතිර අතරින් වගකිව යුත්තන්
කිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේආයිත් මුං මරාගන්නව ලක් අම්මේලෝකෙම වටවෙලා බැට දෙනවා අම්මේඒගැන නොසිතන්නෙ වරදකි මුගෙ ජම්මේ
අම්මපා හැබැට
ඇත්ත ඇත්ත පොළවට ලේ ඕනා. ලේ පූජාවක් කළාම කාලයක් සන්සුන්, ඊට පස්සෙ ආයෙත් ඉල්ලනවා.. ලේ ලේ ලේ ... ලේමතමා ඕනා..
අනේ මන්දා සෙන්නා
ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...
අම්මපා ඇත්ත රාජ්...... මරු අදහස නියමයි...
ReplyDeleteකාලීන සිතුවිල්ලක් ස්තුතීයි නලීන් අයියා..!!!
Deleteඅනේ මන්ද රාජ්, මේ මිනිස්සුත් අර උමතුසං වරුෂාවට තෙමිලද මන්දා.
ReplyDeleteමට හිතෙන්නේ මේ ඔනෑකමින් ඇතිකල ජඩ වැස්සක්..
Deleteමිනිසෙක්..?
ReplyDeleteමිනිසෙක් නොව ඔහු..
මහණෙක්..
මහණෙක්..?
ඔව් මහනෙක්..
මහනෙක්මද
Deleteගැටළුවක්
දෙපැත්ත
කැපෙන
පිළිතුරක්
?
මහණෙක් ?
Deleteඔව් සබඳ
දෙව්දත්
පරපුරේ
උන්ට යුද්ධෙ නැතුව පාළුයි..!!
ReplyDeleteමෙක මහා කුජීත රොගයක්......
Deleteඅපි හැමෝම දැන් ගෝත්‍රික ජාතීන් වී ගෙන යන්නේ..
ReplyDeleteඔව් අතීතයේ ඉඳන්ම ගොත්‍රික හැම දේම චක්‍රයක් වගේ සිදුවෙනවා
Deleteඅපූරුයි රාජ් !
ReplyDeleteස්තුතියි සෑම්..!!
Deleteඅපේ කම ගිනිගනිති
ReplyDeleteරත් වේවි අපි අපිම
එකා පිට ඒකා වැටි
රත් පැහැය ගලා යති
ගලා යන රත් පැහැය
නාස‘ඟට තබමි
ඉව කරලා සොයා ගමු
කාගෙදැයි මේ රුහිරු
වැඩි පඩිය රාස්සාව
වාහනේ අලුත් ගේ
ඌට මිස අපිට කෝ?
හුල්ලා සුසුම්ලන හදවතින්
ජාතියේ නාමයෙන්
කොටගෙන කොටාගෙන යමි..
අපි අපිටවත් නැතිව
අනුන් ගැන ලොබ බඳින
අමුතු සිත් ඇති එවුන්
යුද්ධයට අර අදිති
ආගමේ නාමයෙන්...
---සිහින මදාරා----
එක එකා අන්දවති බලලොබින්..!!!
Deleteබැටළු වෙසින් වෘක රැළක්
ReplyDeleteයයි සොයා ගොදුරු රටවටා
රැවටෙති බොලඳ පුඟුලෝ
හඹායති වෘක රැළ සතුටින්
වඳුරෙක් ගිණිතබයි රටටම
නිදිවදිති නීති රකින්නෝ
බහුතරය තද නින්දේය
රෑ පුරා ටෙලි නළු නරඹා
නිවටයින්සේ නිය විකමින් පෙන්වයි රැඟුම් කඩතිර අතරින් වගකිව යුත්තන්
Deleteකිරි මදුවැල් කිරි මදුවැල් කිරි අම්මේ
ReplyDeleteආයිත් මුං මරාගන්නව ලක් අම්මේ
ලෝකෙම වටවෙලා බැට දෙනවා අම්මේ
ඒගැන නොසිතන්නෙ වරදකි මුගෙ ජම්මේ
අම්මපා හැබැට
Deleteඇත්ත ඇත්ත පොළවට ලේ ඕනා. ලේ පූජාවක් කළාම කාලයක් සන්සුන්, ඊට පස්සෙ ආයෙත් ඉල්ලනවා.. ලේ ලේ ලේ ... ලේමතමා ඕනා..
ReplyDeleteඅනේ මන්දා සෙන්නා
Delete