ඇමරිකාවේ බාර්
එකක ඩ්‍රින්ක් එකක් දාන ගමන් අපේ පොරක් ඇමරිකන්
කාරයෙක් එක්ක සෙට් උනා...ටික වෙලාවකින් අපේ එකා...
" ඔයා දන්නවද...?
අපේ දෙමව්පියෝ ගෙදරින් එළියටවත් බැහැල නැති,...මම එකම එක දවසක් දැකපු කෙල්ලෙක්ව බන්දල
දුන්න. ඒකී ආදරේ තියා මෙලෝ මළදානයක් දන්නෙ නෑ... මේ මගුල මට දැන් එපාවෙලා
තියෙන්නේ..."
" ඔහේ මගුලක්
කතාකරනව...ආදරේ කරළ කරන මගුල් ගැන.... මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරල මිනිහ මැරිච්ච ගෑනීයෙක්...ටික
කාලේකට පස්සේ..අපේ තාත්ත මේ ගෑනිගේ දුවත් එක්ක යාළු වෙලා ඒ දෙන්නත් කසාද
බැන්ද..."
" දැන් තාත්ත
මගේ බෑනා...මං තාත්තගේ මාමා..තාත්ත බැන්ද කෙල්ල මගේ අම්ම...මගේ ගෑනී මගේ
ආච්චී..."
" ප්‍රශ්නෙ තවත්
වැඩි උනා අපිට පුතෙක් ලැබුනම..මගේ පුතා මගේ තාත්තගේ මල්ලී... ඒ නිසා පුතා මගේ
බප්පා..."
"තත්වේ දරුණු
වුනේ අපේ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම... දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී. මගෙයි
නෝනගෙයි මිණීබීරී..."
"බලාගෙන ගියහම
මම මගේම සීය වෙලා...මගේම මුණුබුරා වෙලා...උඹ මේ පවුල් ප්‍රශ්න කතාකරනවා..."
"දඩස්"....
යනුවෙන් සබ්දයක් ලංකාවේ පොර සිටි දෙසින් ඇසින....
මටත් ආවනොවැ
මේං මේ මගුල් මේල් එක අද පාන්දරම.....කේක් ගෙඩිය තනියම කන්නැතිව ඔක්කොමලත් එක්ක
බේදාගත්ත ඔං…..
මම ඕක කියෙව්ව චන්ද්රඅනගිරත්න මහත්තයගෙ නරලොව හොල්මන් පොකත තිබිල.
ReplyDeleteඅනගිගෙ කතා ගැන ආයෙ කියල වැඩක් නෑ....හික්ස්..
ReplyDeleteමේ කතාව විහිලුවක් උනාට ඔයිට ලඟින් යන කතා ඇත්තටමත් සිද්ද වෙනවා ඔය රටවල.....
මමත් ඕක කියවලා තියෙනවා නරලොව හොල්මන් පොතේ... අඤ්ඤකොරොස් ප්‍රශ්ණයක්නෙ....
ReplyDelete@ රාජ් මචො මාත් අනගිගේ පොත් කියවලා තියෙනව ඇත්තටම රසවත්...
ReplyDelete@ මියුරු...
ස්තුතී මේ පැත්තේ ආවට...ඔවු මචො..ඔය බොහො පිට රැටියන්ට සදාචාරේ කියන එක ඉස්කොලේදී උගන්නන්නෑ ලුනේ.....
@ දිල්....කියලා වැඩක් නැ මටත් ටැපලුනා
ReplyDeleteමේව අපිට හොඳ පාඩම්
ReplyDeleteඔවු මචො...
ReplyDelete