කලබල
නගරයෙන් මඳකට දුරස්වූ විටේක.... ඔබ අප හැරදා ගොසීනි....
කූඩා
කල...වත්තේ පිටියේ ලඳු කැලේ සැරිසැරු අප....කතා පේට්ටියේ රඳවා තැබුවේ ඔබය....
දොස්තර
හොඳහිත...හාහරිහාවා...රොබින්හූඩ්...පිස්සුපූසා ගෙන් අප පිනවූ ඔබ....
මඳක් වැඩුනු
පසු..හඳායාගේ..මනුතාපයෙන්.....අප සිත් සසල කලේය...
තරුණ
අවදියේ...මරුවා සමග වාසේ හාරලක්ෂයේන්.. චන්ඩියා සමගින් හදට කතාකල ඔබ
අද නැත අප ලොව...
සොඳුරු ටයි
මාමේ..ඉතින් ආයුබෝවන්. .ඔබට..............
ඉතින් ආයුබෝවන් ඔබට!
ReplyDeleteඔබට නිවන් සුව දයාබර ටයි අංකල්.
ReplyDeleteටයි අන්කල් එක්ක දිල්ගෙත් තියෙන්නෙ අපූරු බැඳීමක්...දිල්ට කතා කර්න්න බැරි දවස්වල දිල් සද්දෙන් හිනා වෙන්නෙ ටයි අන්කල්ගෙ පිස්සු පූසා ....දොස්තර හොඳහිත වගේ ඒවා බලද්දි විතරලු.....
ReplyDeleteටයි අන්කල්...ඔබට සුබ ගමන් ...!
සුන්දර මනුස්සයෙක්, සෑමදාටම අපෙ හිත් තුල ජීවත් වෙලා ඉදීවි.
ReplyDeleteහැමොටම බොහොම ස්තුතී...
ReplyDeleteකළගුණ මතක තියෙන මිනිසුන් සිටිනු දැනීම සතුටක්............!!!
ReplyDeleteටයි මාමේ......ඔබට නිවන්සුව......!!!