Friday, September 16, 2011

ගත්කරුවෙකුගේ..නික්මයැම........



 සෙකරයන්ගේ සමාගමේ පහස ලැබ...සෙකරයන් සේම ලක්දිවට ආලොකයක්වු....සියනැ කොරලයට මහත් ආඩම්බරයක් වු..ඔබ,...ඔබගේ....

"චරිත තුනක්" කෘතිය....අතිමහත් පාඨක කැලගේ පිපාසාව..නිවිමට මහත් රුකුලක් වීමම,...ඔබගේ පෑනේ සුරුවිරු කම් වලට කදිම නිදසුනකි.

   එ අතිමහත් පාඨකයන්ගේ කුඩා පුරුකක් වූ මාද.....ඔබගේ සිතිවිලි... තෙළි තුඩින් රසවත්වු කෘතින් කියවා සැනසුනේමි.....

කතුවරයාණෙනි...ඔබ සදා අප සිත්හී....ජිවමානවනු නියතය.......
      

2 comments:

  1. එතුමාට නිවන් සුව අත්වේවා...!

    ReplyDelete
  2. කලා ලෝකෙට ලොකු පාඩුවක් එතුමා නැතිවුන එක..

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...