සෙකරයන්ගේ සමාගමේ පහස ලැබ...සෙකරයන් සේම ලක්දිවට
ආලොකයක්වු....සියනැ කොරලයට මහත් ආඩම්බරයක් වු..ඔබ,...ඔබගේ....
"චරිත
තුනක්" කෘතිය....අතිමහත් පාඨක කැලගේ පිපාසාව..නිවිමට මහත් රුකුලක් වීමම,...ඔබගේ පෑනේ සුරුවිරු කම් වලට කදිම නිදසුනකි.
එ අතිමහත් පාඨකයන්ගේ කුඩා පුරුකක් වූ
මාද.....ඔබගේ සිතිවිලි... තෙළි තුඩින් රසවත්වු කෘතින් කියවා සැනසුනේමි.....
කතුවරයාණෙනි...ඔබ
සදා අප සිත්හී....ජිවමානවනු නියතය.......
එතුමාට නිවන් සුව අත්වේවා...!
ReplyDeleteකලා ලෝකෙට ලොකු පාඩුවක් එතුමා නැතිවුන එක..
ReplyDelete