Thursday, November 12, 2015

අම්මෝ ...



දූවිලි කුනු හරි හරියට

බැඳිලා හෆ්ෆා හතර අතට

ඒදා ලිව්ව අදත් ලියන ඊයේ ඉඳන් කොට කොට යන

බ්ලොග් බ්ලොගීලා ඉතින් ඉතින්

පට්ට පරණ බ්ලොග් මාගල

බ්ලොග් ලෝකය දැන් කොහෝමද

ඔරලොසුවේ කටු කැරකිලා ගෙවිලා ගෙවිලා කල් ගතවුන

කප්පර කාලේකට පස්සේ

එබිලා යන්න

ආව ඔන්න

!!!


17 comments:

  1. එබිල යන්න
    ඇවිත් විතරක්
    හරියන්නෑ
    දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. කොහේද කිසි සපොර්ට් එකක් නෑහැනේව මේ ඔෆීසියෙන් බ්ලොග් බ්ලොක් කරලා නේව මේ කොමේ හදාගත්තේ ඊයේ පෙරෙදා නෙව

      Delete
  2. ලියන්නැති බ්ලොග් කොස් කොටන්නද?

    ReplyDelete
  3. අවාරෙට දෙල් කිව්වලු

    ආයේ එන්නේ කවද්ද....?

    ReplyDelete
    Replies
    1. පුලුවන්තරම් ඉක්මනට අයියන්ඩි...

      Delete
  4. එබුනම ඇති. දැං ඔය යනවද?

    ReplyDelete
    Replies
    1. එහේමමත් නෑ, අද ගම්පැත්තේ ගොහින් ආවනේව සර්...

      Delete
    2. උඹව දැක්ක කාලයක් මතක නෑ රාජ් පුතේ. උඹ ගමේ යන්නේ මම ඉන්නවද කියලා හොයලා බලලා නේද?

      Delete
    3. හප්පේ දැන් එහේද ඉන්නේ වෙලාවක එන්නම්

      Delete
  5. හැකි වෙලාවට ලියමු.... අායේ ඉක්මනට ම වරෙන්........

    ReplyDelete
  6. එබිලා යන්න ඇවිත් හරි යන්නේ නැහැ, ආපු එකේ නතර වෙන්නම බලපන්...

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...