Tuesday, August 12, 2014

බහුබූත………



අම්මපල්ලා ඇත්තට

එකා හිටියනම් හිතයට

පොරබදා අල්ලාගන

දුක්විද විද ඉන්නට

එතරම් සැපක් කොහිද

හිතකට

ඇසිපිය ගැසෙන ඇසිල්ලෙක

එකා පැනගොස්ය හනිකට

ඉතින් විදවන්නේ කෙලෙසට

සැපය ඉවරයි හෙට අනිද්දට

යලිත් විඳ විඳ ඉන්නට

නොහැකි ලෙස ගැලවුනුකොට

අම්මාපල්ලා ඇත්තට

තියෙන තරහක්

හිතේ ගැට්ටෙක……


40 comments:

  1. හිතේ ගැට්ටකුත් තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හිතේ කහටක් තියාගන්ඩ එපා කියන එකේ ගැටිත් ඇති නේව

      Delete
  2. සමාවෙන්න මට කොයිල්...! :ඩ්

    ReplyDelete
    Replies
    1. මටත් පොඩ්ඩක් ඒවගේ මචං

      Delete
  3. තේරුනේ නෑ .. බහුබූත නිසා කමක් නෑ..

    ReplyDelete
    Replies
    1. මචං කවියෝ නෑ අදකාලේ ගීත ලියන අය දුක අල්ලාගෙන ගී ලියනවනේ අන්න ඒ දුක් රසයට බොහෝ අය කැමතීනේ ඉතින් එකා කියල මම අල්ලගත්තේ දුක කියන එකට වෙලාවකට දුකත් ආතල් නේව එකනේ දුක් ගී වලට බොහෝ අය කැමති ඉතින් හිතෙන් දුක පැනලා ගියහම තරහ යන එක අහන්ට දෙයක් ද ඔන්න ඔකයි කතාව

      Delete
  4. ඉස්සර වැරදි කරපු මිනිස්සුන්ට දුන්න දඩුවමක් තමා ලෝකෙ ගැට්ටෙන් එළියට විසිකිරීම... හිතේ ගැට්ටත් ඒ වගේ වෙන්නැති නේද ? බහුබූත :D

    ReplyDelete
    Replies
    1. වැරදි කරපු නැති මිනිස්සුන්ට මේක කියෙව්වහමත් ලොකෙන් එලියට විසික්ක කොලා වගේ ඇති නේද සෙන්නා බහුබූත නේව ..D

      Delete
  5. ගැට්ට කැඩෙනවා මේ ගැන හිතලම

    ReplyDelete
  6. බහු බූත.......

    ReplyDelete
  7. තරහ නිවාගන්න ඕනම නං එවන්නං වතුර බව්සරයක්...
    හිහි...
    මං හිතං හිටියෙ මේබ්ලොග මං පලෝ කලා කියල කොහෙද නෑ නෙ..
    සැක් මම නං

    ReplyDelete
    Replies
    1. ඒකත් අර නොනා සුවිමින් ෆුල් එකට හරවගනියි මගින්ම :D

      Delete
  8. මීටර් උනේ නෑ.. ඒකත් ළොකු දෙයක් නේ...

    ReplyDelete
    Replies
    1. හප්පේ බොහොම ස්තුතීයි

      Delete
  9. ගැට්ට කැඩිලාවත්ද ? නිමිත්ත පැහැදිලි නෑ ලොකු අයියෙ....

    ReplyDelete
    Replies
    1. හෆෝ නෑ නිමිත්ත පැතුමගේ කොමෙන්ටුවේ ලීවා

      Delete
  10. ආ ඔව් ඔව් එහෙම තමයි...

    ReplyDelete
  11. උඹට පිස්සුද? මට පිස්සුද? තේරුනේ නෑ

    ReplyDelete
    Replies
    1. අපි ඔක්කොටම පිස්සු

      Delete
  12. ඉතාමත් සම්භාව්‍යය ගනයේ මෑත බාගයේ මා දුටු විශිෂ්ඨ කාව්‍යයක් .. :P

    ReplyDelete
  13. බහුබූතනේ.. ඒ හන්දා කමක් නෑ ඉතින්..

    ReplyDelete
  14. ෂා මාර තෙරුම මටනම් තෙරුනේම නැ

    ReplyDelete
    Replies
    1. ලිව්ව මටත් බැරුව ඔබ තුමා කොහෝ තොරන්ටද :D

      Delete
  15. http://kalakanniyaumba.blogspot.com/

    ReplyDelete
  16. තෙරුනේනම් නැහැ..
    ඒත් උඩ තියෙන අටුවාව නිසා තේරුම් ගත්තා

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...