අම්මපල්ලා
ඇත්තට
එකා හිටියනම්
හිතයට
පොරබදා
අල්ලාගන
දුක්විද විද
ඉන්නට
එතරම් සැපක්
කොහිද
හිතකට
ඇසිපිය ගැසෙන
ඇසිල්ලෙක
එකා පැනගොස්ය
හනිකට
ඉතින්
විදවන්නේ කෙලෙසට
සැපය ඉවරයි
හෙට අනිද්දට
යලිත් විඳ විඳ
ඉන්නට
නොහැකි ලෙස
ගැලවුනුකොට
අම්මාපල්ලා ඇත්තට
තියෙන තරහක්
හිතේ ගැට්ටෙක……
අම්මපා ඇත්ත..
ReplyDeleteඒකනේ කියන්නේ
Deleteහිතේ ගැට්ටකුත් තියෙනවා නේද?
ReplyDeleteහිතේ කහටක් තියාගන්ඩ එපා කියන එකේ ගැටිත් ඇති නේව
Deleteබහු බුත නේන්නම්
ReplyDeleteඅම්මපා ඔව්
Deleteසමාවෙන්න මට කොයිල්...! :ඩ්
ReplyDeleteමටත් පොඩ්ඩක් ඒවගේ මචං
Deleteතේරුනේ නෑ .. බහුබූත නිසා කමක් නෑ..
ReplyDeleteමචං කවියෝ නෑ අදකාලේ ගීත ලියන අය දුක අල්ලාගෙන ගී ලියනවනේ අන්න ඒ දුක් රසයට බොහෝ අය කැමතීනේ ඉතින් එකා කියල මම අල්ලගත්තේ දුක කියන එකට වෙලාවකට දුකත් ආතල් නේව එකනේ දුක් ගී වලට බොහෝ අය කැමති ඉතින් හිතෙන් දුක පැනලා ගියහම තරහ යන එක අහන්ට දෙයක් ද ඔන්න ඔකයි කතාව
DeleteSuperb
DeleteThankz
Deleteඉස්සර වැරදි කරපු මිනිස්සුන්ට දුන්න දඩුවමක් තමා ලෝකෙ ගැට්ටෙන් එළියට විසිකිරීම... හිතේ ගැට්ටත් ඒ වගේ වෙන්නැති නේද ? බහුබූත :D
ReplyDeleteවැරදි කරපු නැති මිනිස්සුන්ට මේක කියෙව්වහමත් ලොකෙන් එලියට විසික්ක කොලා වගේ ඇති නේද සෙන්නා බහුබූත නේව ..D
Deleteගැට්ට කැඩෙනවා මේ ගැන හිතලම
ReplyDeleteහෆොයි..!!!
Deleteබහුබූත නේද?
ReplyDeleteඅම්මපා රාජ්..!!
Deleteමට වෑල්.
ReplyDeleteඔව් බං..!!
Deleteබහු බූත.......
ReplyDeleteපුල් අප්සැට්
Deleteතරහ නිවාගන්න ඕනම නං එවන්නං වතුර බව්සරයක්...
ReplyDeleteහිහි...
මං හිතං හිටියෙ මේබ්ලොග මං පලෝ කලා කියල කොහෙද නෑ නෙ..
සැක් මම නං
ඒකත් අර නොනා සුවිමින් ෆුල් එකට හරවගනියි මගින්ම :D
Deleteමීටර් උනේ නෑ.. ඒකත් ළොකු දෙයක් නේ...
ReplyDeleteහප්පේ බොහොම ස්තුතීයි
Deleteගැට්ට කැඩිලාවත්ද ? නිමිත්ත පැහැදිලි නෑ ලොකු අයියෙ....
ReplyDeleteහෆෝ නෑ නිමිත්ත පැතුමගේ කොමෙන්ටුවේ ලීවා
Deleteආ ඔව් ඔව් එහෙම තමයි...
ReplyDeleteආං හරි
Deleteඋඹට පිස්සුද? මට පිස්සුද? තේරුනේ නෑ
ReplyDeleteඅපි ඔක්කොටම පිස්සු
Deleteඉතාමත් සම්භාව්‍යය ගනයේ මෑත බාගයේ මා දුටු විශිෂ්ඨ කාව්‍යයක් .. :P
ReplyDeleteතැන්කූ සහෝ :D
Deleteබහුබූතනේ.. ඒ හන්දා කමක් නෑ ඉතින්..
ReplyDeleteඅපොයි ඔව් මලේ
Deleteෂා මාර තෙරුම මටනම් තෙරුනේම නැ
ReplyDeleteලිව්ව මටත් බැරුව ඔබ තුමා කොහෝ තොරන්ටද :D
Deletehttp://kalakanniyaumba.blogspot.com/
ReplyDeleteතෙරුනේනම් නැහැ..
ReplyDeleteඒත් උඩ තියෙන අටුවාව නිසා තේරුම් ගත්තා