නෙත් අගින්
දකිනා දසුන්......
ඉවතලන නෙක
වර්ණයන්.
සුන්දර රටා
වියමන්..
බැහැර කෙරුවද
මතකයෙන්...............
ගෙත්තම් කොටැ
කාච ඇසකින්..
කොනිති
ගා මනැසේ අගිස්සක්.
නැවතී හැරී
බලන සේ…….!
බැහැරවූ.....දසුනක්....වර්ණයක්....වියමනක්.........
තබයි අපූරු
සිතුවමක්.!
ලෝ පාමුවේ…………..
කාච
සිත්තරෙක්.!
කවුද බං දන්න එකෙක්ද ?
ReplyDeleteජය !
නෑ මචන් පොදුවේ කැමරා ශිල්පියා ගැන ලිව්වෙ ජය..!!
Deleteඑල අදහසක්...
ReplyDeleteස්තුතී ...
Deleteකාච සිත්තරෙක් ගැන කියවපු පළවෙනි නිසැදස.....
ReplyDeleteඑහේමද ස්තුතී මචං
Deleteමෑන් එල බුවෙක්.... පොරට පුළුවන් කාලය නවත්තන්න...
ReplyDeleteඅනිවා...
Deleteමේ කියන්නේ සමිරයා හරි වෙනි අයියා හරි ගැන නෙවෙයිනේ. අර වල් හාවා වෙන්නත් බැරි නෑ :)
ReplyDeleteඋඹ හරි ඔනම කෙනේක් මේවත් එක්ක හරි විදිහට වැඩකරන
Deleteමීගොඩයගේ කතාව ඇත්ත බං. මමත් බ්ලොග් වලදි පලවෙනි වතාවට මේ මාතෘකාව ගැන නිසඳැසක් කියවුවේ. එල, වෙනස් තේමාවක් තෝරගත්තම කියවන එවුන්ටත් දැනෙනවා. ජය වේවා..!
ReplyDeleteඇගයිමට ස්තුතී එය මට ශක්තියක්...ජයෙන්...ජය
Deleteතෙවැන් ඇසින් ලෝකය දකින්නා ගැන ලියැවුණු අපූර්ව නිර්මාණයක්
ReplyDeleteකවුරුවත්ම නොදකින කෙනෙක්ව ඔබ දැකලා.
ReplyDeleteමචන් මේදවස්වල ඔය සම්බඳ වැඩ වගයක් කරනව ඉතින් පොඩි අදහසක් ආව ස්තුතී
Deleteඔව් ඇත්ත. පින්සලෙන් රචනා කරනවා වගේම කාචෙකින් රචනා කරන්නත් හොඳ රුචිකත්වයක් තියෙන්න ඕනෙ.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඇත්තෙන්ම...
Deleteකව්ද බං ඔය සිත්තරා...
ReplyDeleteඋඹ අපි හැමෝම හැබැ හරි විදිහට වැඩකරන
Deletealuth adahasak
ReplyDeleteඔව් ඔව්...
Deleteඑල ඈ..
ReplyDeleteස්තුතී ජය
Deleteකැමරාකාරයා ගැන වැදගත් කතාවක්...
ReplyDeleteස්තුතී මචං
Deleteමි වගේ කෙනෙක් ගැන ලියවුණාමද කොහෙද!
ReplyDeleteඑහේමද...ස්තුතී
Deleteදැන් නම් කාචයෙන් එහා මෘදුකාංගත් සපෝට් කරනව සිත්තරේ නිම කරන්න.
ReplyDeleteඔබ හරි....තාක්ෂණය හරිවිදිහට උපයොගි කරගන්නවනම් හොඳ දේවල් එලිදකිනව
Deleteපට්ට
ReplyDeleteඑළ කස්සා...
Deleteඇත්ත ඇත්ත...
ReplyDeleteකාච සිත්තරා කරන්නෙත් වටින නිර්මාණයක් නේන්නං..
හුඟක් වෙලාවට මෙලො රහක් නැති ජරා දෙවල් කරන එවුනුත් නැත්තේ නෑ නමුත් ඉතින් හොඳ දේ අගයන්ට එපායෑ ජය
Deleteමමත් කාලයක් පොටෝග්‍රැපි කලනිසා ආස හිතුනා.
ReplyDeleteඑහේමද මමත් කැමති විශයක් මචං
Deleteබොහොම අගෙයි මල්ලි. මෙවා තමයි නිර්මාණ කියන්නේ. බ්ලොග් අවකාසෙත් මල් පත්තර වගේ ප්‍රේමයයි, බූට් පාරවල් ගැයි ලියවෙන කවිවලිනුයි නිසදැස් කියන අඬෝවැඩියාවලින් පිරිලා.
ReplyDelete++++++++ :)
Deleteස්තුතී ලොකු අයියේ ..!!
Deleteනිර්මාණය නම් එල!
ReplyDeleteඒත් කාචයක් තිබුන පලියට ඔහු සිත්තරෙක් නෙමෙයි නේද??:)
මෙකේ දෙපැත්තක් තියෙනව හරිවිදිහට නිර්මාණ කරන සිත්තරුන් නැත්තේම නෑ ස්තුතී අදහසට
Deleteපද ටික අපූරුයි!
ReplyDelete'කාච සිත්තරෙක්.!' කියන වචන දෙකෙත් අමුතුම ලස්සනක් තියනවා.
ජය!
ස්තුතී ජයෙන් ජය
Deleteඅනේ කොච්චර දෙයක්ද මේ වගේ අලුත් සංකල්පයකින් කවි ගොතන එක...බලන බලන හැමතැනම විරහව... බූට් කාපු නැති උන් ලියන්නෙත් විරහව ගැන විතරයි.... ජය !
ReplyDeleteස්තුතී මචං
Deleteතමන් දකින දේ අනුන්ට පෙන්වන්න වෑයම් කරන්නා : කැමරා ශිල්පියා.
ReplyDeleteතමන්ට හිතුන දේ අනුන්ට පෙන්වන්නන වෑයම් කරන්නා : බ්ලොග් ශිල්පියා ?
එහේමද....
Deleteලස්සන කවියක් !!!
ReplyDeleteස්තුතී...
Deleteඇත්තටම ජායාරුප ශිල්පය පුදුම දෙයක් තමා
ReplyDeleteඇත්තෙන්ම...
Deleteලස්සනයි..
ReplyDeleteස්තුතී..
Deleteවෙනස් මාතෘකාවක්.. ලස්සනයි කවි පෙල රාජ් අයියේ..
ReplyDeleteස්තුතී මල්ලි...
Deleteකාච සිත්තරා.. හ්ම්ම්.. මම කවියෙන් සිතුවම් අඳින කවි සිත්තරෙක් ගැන නම් කවියක් ලිව්වා.. ඒත් කාච සිත්තරෙක් ගැන මතක් වුනේම නැනේ.. ලස්සන කවියක් අයියේ.. ජය වේවා.
ReplyDelete