Friday, June 8, 2012

සයිබර් සිහිනයට සෙවන දුන් මිතුර යලි නැගිටින්න



සයිබරයේ සිහින උළේල

බක් මහේදී පැවැත්වුනා

සයිබරයේ හිත මිතුරො

කුරේ පිටියේ හමුවූවා

ගෙවිගියේ මාස දෙකයි

සිදුවූයේ මහ විපතකි....................

ඊයේ ආපු මහ හුළඟට

කූරේ පිටිය

සළිත වෙමින්

සිහින උළේල

සෙවන කරපු

ක්‍රිඩා ගාරේ

හදිසියේම

මහ පොලවට

ඇද වැටුනා.........................................






75 comments:

  1. හයියෝ..... අපරාදේ... මේක මීට වඩා හොඳට නැගිටියි බන්....

    ReplyDelete
    Replies
    1. මමත් එහේම හිතනව නමුත් මචං එතන ඉන්න නිලධාරින් ගේ සිතුම් පැතුම් මත නොවැ එක තිරණය වෙන්නේ...හොඳ දෙයක් වෙන්න කියල පතමු

      Delete
  2. මට ඔබා මතක් උනා. ජීවිතේ හැමදේම අනිත්‍යයි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් සදාතනික සත්‍යක් පොඩ්ඩියේ....

      Delete
    2. මටත් ඔබාව මතක් උනේ ඔය නිවුස් එක ඇහුවම. අනේ මංද... අපි වැරදි වෙලාවක උත්සවේ පැවැත්තුවද?

      Delete
  3. පුදුමයි එදා ඕක උනේ නැතුවා එතන හිටපු උන් කියපු බේගල් වලට

    ReplyDelete
    Replies
    1. අම්මපා ඇත්තට.....

      Delete
    2. පොඩි මෑන්ගේ ලොකුම බොරුව ගැනද මන්ද කියන්නේ..

      Delete
    3. සෑම උඹ අහුවෙයන් හරිය....

      Delete
  4. මිනි ටෝනාඩෝ එකක්ලු නේද ? මීට වඩා හොඳට හදයි කියලා මටත් හිතෙනවා..

    ReplyDelete
    Replies
    1. එහේම හිතමු වෙනි අයියා...

      Delete
  5. ඉක්මනට නැගිට්ටවන්න වෙනවා. ලබන පාර මාත් එනවා...

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම බට්ටියේ

      Delete
    2. ඇත්තෙන්මදත් අහනවා ආයෙ එකෙන්ම ...:P

      Delete
  6. කඩාවැටීම් වලදී වඩා ශක්තිමත්ව නැගී සිටීම තමයි වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. අනිවා නමුත් හරි විදිහට

      Delete
  7. සයිබරයෙ සිහින උලෙලට පිට දේසෙක ඉඳලා යස අපූරුවට ආපු ඔබා මාමා ඊට දවස් කීපයකට පස්සෙ අපිව දාලා ගිය එකේ ඕක මොකක්ද.

    ReplyDelete
  8. අපරාදේ. හැබැයි වගකිවයුත්තො නම් එහෙම හිතන්නෙ නැතිව ඇති. නැවත අළුත් ඉදිකිරීමක්, ඉහගෙන කන්න පොටක්.

    ReplyDelete
    Replies
    1. ඉහගෙන කන්නැති වන සුබදායි පිළිතුරක් අපෙක්ෂා කරමු

      Delete
  9. පිළිවෙතින් පෙළගැසුනු පැත්තටත් හානි වෙලාද...?

    තිබුණට වඩා හොදට ගොඩදායි තමයි. හැබැයි ඒකට ඇත්තට වියදම් වෙනවට වඩා තුන්ගුණයක වියදමින්.

    ReplyDelete
    Replies
    1. අන්න එකනේ ගැටලුව ඔවුන් හදාවි නමුත් කොහොමද විෂ්වාස කරන්නේ ගසාකැමක් සිදුවුනේ නෑ කියල මේ සංස්කෘතිය කවදා වෙනස් වෙද

      Delete
  10. අපෝ මේක ඉක්මනට හදයි ,කොමිස් කුට්ටිය ගන්න පුළුවන්නේ ඉක්මන් වෙන තරමට ...

    ReplyDelete
    Replies
    1. එක හරි අන්න ඒ පුරුද්ද නැතිවෙලා යන දවස කවදා උදා වෙදෝ

      Delete
  11. අපරාදෙ... ඉක්මනින් හැදුවොත් හොදයි...

    ReplyDelete
  12. Replies
    1. හේම්..එකනේ කියන්නේ

      Delete
  13. අම්මට හුඩු නෑහ්......

    ReplyDelete
  14. ඔයාල හැම සැරේම එතනද...? සෙට්වෙන්න හදන්නෙ..

    ReplyDelete
    Replies
    1. නැ මචො මෙසැරෙ සෙට් උනේ එතන

      Delete
  15. අප්පා.....
    හිතාගන්නත් බෑ.....
    තව අහිංසක මිනිස්සු කී දෙනෙක්ගේ ගෙවල්වල වහලවල් මේ විදියට බිමට පාත්වෙන්න ඇතිද.....

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත රනා...මේ සුලිය අවිස්සාවෙල්ල සහ රත්නපුර පැත්තටත් බලපාල තියෙනව

      Delete
  16. ඉ‍්සසර කිසි ස්භාවික අනතුරක් නැතිව තිබ්බ ලංකාව... ලෝක විනාසෙද බං..

    අපරාදේ බ්ලොග් පෝස්ට්.. (අන්න තන්හාව..)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉස්සරට වඩා දැන් ස්භාවික විපත් වැඩියි..තන්හාය ජාතකී සොකෝ...විමලෝ..කමලෝ..හිකිස්

      Delete
  17. nawata goda nagewaa kiyalaa prartanaa karanawa ikmanatama

    ReplyDelete
  18. sihina ulalata enna bariuna.eth itin aparade.

    ReplyDelete
    Replies
    1. ඊගාව එකට එමු..අපරාදෙනම් තමා

      Delete
  19. අයියෝ සල්ලි... කමක් නෑ ග්‍රවුන්ඩ් එක තියෙනවනෙ කියලා හිත හදාගමු!

    ReplyDelete
  20. එදා ඒ සෙවනේ වැඩියෙන්ම සතුටු උන ඔබා මාමත් යන්න ගියා.. අද ඒ සෙවනත්...

    ReplyDelete
    Replies
    1. ඔව්වා ඔහොම තමා මචො...

      Delete
  21. අයියෝ ...

    ReplyDelete
  22. හුටා පටස්.....................................................................................

    ReplyDelete
  23. ලබන පාර වෙනකොට මීටවඩා හොඳට හදල තියෙන්න කියල ප්‍රර්ථනා කරමු..

    ReplyDelete
    Replies
    1. අනිවා...එසේම වෙවා

      Delete
  24. හැම දේම අනිතයයි නේද අයියේ.....?

    ReplyDelete
    Replies
    1. අන්න හරි මල්ලි...

      Delete
  25. ඉක්මනින් හැවි කියල හිතනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මචො..එහේම හිතමු

      Delete
  26. අපරාදේ! උඹලා එදා එතන ඉඳන් කියපු බොරුවලට ඕක බුරුල් වෙලා තියෙන්නෙ ඇත්තෙ!
    henryblogwalker the Dude

    ReplyDelete
    Replies
    1. කෑ ගහන්ඩ එපා බං කාටහරි ඇහේයි

      Delete
  27. හප්පා.... ඕක අනාදීමත් කාලයක් තිස්සේ ඔතන තිබ්බ එකක් නේද ?

    ReplyDelete
  28. අච්චර මහ පෞර්ෂයක් තිබුන ඔබා මාමට යන්න වුනා නම් මේ දේවල් ගැන කවරනම් කතාද?

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත කස්සා....

      Delete
  29. චින්තනෙන් ඕක තිබුණාට වඩා හොඳට හදයි කියලා බලාපොරොත්තු වෙමු

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...