Monday, August 2, 2010

කඳවුරු බැඳිම...


කඳවුරු බඳිනව කිව්වම..කට්ටිය කලබල උනාද....?

බයවෙන්ඩදෙයක් නැ... මෙක මෙ..යුද්ධ කොරන්ඩ හදනව එහෙම නෙවෙයි...

ඔන්න ඉතින්..මං..ඔකෙ ඉතිහාසෙන්ම පටන්ගන්නං කො...

හැබැයි ඉතිං..මෙක ඉස්.. ඉස්සෙලම කොරන්ඩ පටන් අරගෙන තියෙන්නෙ සුද්ද තමා.."සුද්ද කොලාට..මෙක හොඳ වැඩක් හින්ද අපි කොලාට කමක් නැ..."

කොහොමෙන් හරි.. 19 වෙනි ශතවර්ෂයෙ ඇමෙරිකාවෙ පටන් ගත්ත ගල් අඟුරු කර්මාන්තෙ..

ඉතින් ඇමෙරිම්කානු ජාතිකයන් ගල් අඟුරු පතල්වල වැඩකලා....."මං..මෙ,තදයවගෙ..වැඩකලා කිව්වට...ඉතින් එහෙම තමා වෙලාතියෙන්නෙ.."

කොහොමහරි වැඩකලා කියමුකො..

මෙහෙම වැඩකරගෙන යනකොට.. මෙගොල්ලො තමන්ගෙ වෙහෙස මහන්සිය..පීඩනය නැතිකරගන්ඩ..විදිහක් කල්පනා කොරන්ඩ පටන්ගත්ත... මොකද මෙවැ වැඩකලේ වැඩ්පුරම තරුණ කට්ටිය...." මෙ අපිවගෙ අය.." කොහොමෙන් කොහොමෙන් හරි හදිස්සියෙම 1872 දි පලවෙනි තරුණ කඳවුර පැවැත්තුනා..... 1872 Yellowstone National Park හිදි...ඇමෙරිකාවෙ.

නමුත් අවාසනවකට...

1930..හෙදි ඇතිවුන Civilian Conservation Corps බලඇණියට තරුණයන් දහස්ගනනින් බඳවාගත්තා.. එනිසා

මෙ තරුණ කඳවුර පටන්ගත්ත තැනම නැවතුනා...

කොහොමෙන්...කොහොමෙන් හරි මෙ.. අස්සෙ දෙවෙනි ලොක යුද්දෙත් ඉවරවුනා...

මෙකාලෙ වෙනකොට....සුද්දට ඔන උනා.. ලොකෙ සාමෙ සමාදානෙ ඇතිකොරන්ඩ....

ඔන්න ඉතින් ඊටපස්සෙ බාලදක්ෂ වියාපාරය...තරුණ ක්රිස්තියානි සංගමය....වගෙ සංවිධාන මගින් ආපහුසැරයක් තරුණ කඳවුරු ඇතිඋනා...

ඉටපස්සෙ ඔන්න අපිත් පොඩියට ඔව කොරන්ඩ පටන්ගත්තා..

එවගැන පස්සෙ ලියඥං...


6 comments:

  1. ආ නියමයි නියමයි ඔහොම යන්

    ReplyDelete
  2. Hi Raj,

    Top to bottom I have read your article, it’s impressed me to read again & again, coz your writing style gives extra attention.

    Really you have taken a enormous step to do something good to Youth, so keep it up the good attitude & wishing you good luck with your future writings.

    ReplyDelete
  3. සපොර්ට් එකට..ස්තුතී................

    ReplyDelete
  4. Ela thama digatama karagene yamu

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...