Friday, August 6, 2010

කඳවුරැ බැඳීම 2



පස්සෙ ලියන්ඥං කිව්වට...මොකො..මෙපැත්තෙ එන්ඩපුලුවං උනෙ,නං අද තමයි ඔං.....

ඔං ඉතින් අපෙත් ඉන්නව ඔය වැඩක් පොලක් කොරගෙන පාඩුවෙ පැත්තකට වෙලා ඉන්ඩබැරි කොටහක්..."කොටහක් කිව්වට මොකො මෙ...මාත් ඉතින් .....ඝනෙට තමා අයිති...."

කොහොමෙන්..කොහොමෙන් හරි...අපෙ කට්ටියත් හපුරාකියල පොඩියට පටන්ගත්ත,..නෙව ඔයකියන වැඩෙ...

සිරිලංකාවෙ....කන්ද උඩරට..රාජධාණිය තියන පලාතට, කොලොම්පුරෙ..ඉඳල ගමං කොරාගෙන යනකොට.." මං මෙකියන්නෙ නුවර පාර දිගෙ යනකොට.." පස්යාල කියල හන්දියක් හම්බවෙනව..නෙව.... මං නොකීවට ඔය කවුරුත් දන්නවනෙ... ඉතිං

ඔන්න ඔය හන්දියෙන් ගිරිඋල්ල පාරෙ ගමන් කොරන්ඩ ගත්තහම සුන්දර ගම්මාන්යක් හම්බෙනව මීරිගම කියල...

හැබැයි.. ඉතින් අපේ කට්ටිය හාපුරාකියල.. ඔය ව්යාපෘතිය කොරන්ට.. තනපු දවසෙ මිරිගමට ගියෙනං..පාරවල් දෙකකින්.. " මොකො මුන්ටිකට එකට යන්ට බැරි ගායක් හැදිලවත්ද..නැත්තං යස අගෙට එකට යන්ට තිබුනානෙව..."

කොහොමෙන් කොහොමෙන් හරි...මං ඔය ඉස්සෙල්ල කිවුව ගිරිඋල්ල පාරෙන් එක කොටහකුයි...අනෙක් කොටහ යකඩයකාගෙ .....

" ඔං යකඩයකා කිවුවට අපෙ ලොකූඋං ඔක දන්න එකක්යැ.. දන්නැත්නං ඔය ඉස්කොලෙ දෙක වසරෙ දරුවෙක් ගෙන් අහපල්ලා...."

පිටෙනැගලා මිරිගමට අවෙනැතැයි...

දන්නවනෙ ලංකාවෙ..උංගෙ..වෙලාවට වැඩකිරිමෙ කලාව ගැන..

" අපොයි වරිගෙ..නහගන්ට හොඳනැතො....."

ඉතින් ඔං..අපෙ කට්ටියත් කොහොමහරි සැඳැ..කලුවර වැටිගෙන එනකොට මිරිගම කඳවුරු බුමියට ලඟාඋනා... ...වටාපිටාව හරිම..සුන්දරයි...,

හදිසියෙන්..හදිසියෙන්.., හදාගත්...කඳවුරු බතකින් සප්පායං වෙලා...රැහැයියන්ගෙ..කන්කළු..නාදය මැද්දැවෙ කුඩාරං..වල අපෙ කට්ටිය ඇලවුනෙ.....පසුදා එලිවෙද්දි....කොරන්ට තනන..ක්රියාකාරකම් ගැන සිහින..දකිමින්....

3 comments:

  1. Hi Raj,

    Fantastic, Weldon; hai write some more to read, coz I live to read your writings, so pls up date the writings before long.

    Buddy you have a long, long way to go, keep it up.

    ReplyDelete
  2. ගින්දර ආඅ.......... ඔහොම යමු යමු
    කතාවනම් එළ කිරි.....

    -හිරු-

    ReplyDelete
  3. ජයවේවා..කමෙන්ට්ස්වලට.........

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...