කාලය ගතවෙලා
මකුළු දැල්
ලියලලා
මුලු හතර කොන්
අතර
දුලී කුනු
විසිරිලා
ලියූ වැකි
වියලිලා
වසන්තය පියඹලා
සිතුවිලිත්
අතැඟිලිත්
කොන් දෙකක
තනිවෙලා
අතීතය කියවලා
සිතුවිලිහි
කිමිදිලා
නැවුම් සුවඳත්
ඇරන්
සිසිර සර
හැරගිහින්
සිසිල්වී ගල්
ගැහුන
හදවතේ සුසුම්
කැටි
නුඹේ උනුහුම
එක්ක
ටිකෙන් ටික
දියවෙමින්
අතැර ගිය
වසන්තය
යලි
පැමිනෙමින් බැව්
හදවතට පැවසුවා..!!
හොඳා..හොඳා.!
ReplyDeleteස්තුතී..!!
Deleteඔහොම යං..
ReplyDeleteඑහේමද එහෙනම් යමං
Deleteඅප්පේ උඹව දැක්ක කල්.
ReplyDeleteඔව් මචන් ටික කාලයක් ගතවුනා
Deleteහරි. එහෙනං සුද්ද කරල ගමු
ReplyDeleteඅනිවා ලියමු..!!
Delete//අතැර ගිය වසන්තය
ReplyDeleteයලි පැමිනෙමින් බැව්
හදවතට පැවසුවා.///
එහෙනම් ලියමු තව දිගට..!
හරි ඉන්දිකයා ලියමු..!!
Deleteහොඳයි හොඳයි...
ReplyDeleteදැන් මොනවහරි ලියමු.
පහුගිය කාලේ ආව කියල ලියන්න දේවල් තිබ්බෙත් නැහැනේ, බලන්න දේවල් මිසක්.
ඔව්නෙව මචං...
Deleteවසන්තය උදාවේගන වගේ එන්නේ
ReplyDeleteනලින් අයියා යහපාලනේ නේව
Deleteනියමයි....දිගටම ලියන්න...
ReplyDeleteහරි මචං
Deleteනිර්මාණය වටිනවා.... අගෙයි.........
ReplyDeleteහැමදාමත් ඉඩෝර නෑ ............ වසන්තය ඒනවා සත්තයි..............
ස්තුතීයි ඇගයුමට
Deleteමොකැ මේ ...යටි අරුතක් තියද
ReplyDeleteඔනෑතරම් නේව බං...
Deleteඑහෙනම් ලියන්න පටන් ගමු..
ReplyDeleteඉතිං මල්ලා කොහොමද...
Delete