පසුගිය සති අන්තය ලොක බලවතාටනම්.... එතරම් සුබ වූයේ
නැත අසන්නට ලැබුන පුවත ඔවුනට මෙන්ම සසලවන සිත් ඇති අප කාටත් ඇතිකලේ ශොක බරිත
සිතුවිලිය. කාරනා එසේ තිබියදි රට අභ්‍යන්තර මාධ්‍යන් ප්‍රශ්ණය පතුරු ගැහුවේ
නැත...විපක්ෂය ආන්ඩු පෙරලන්නට පිකටින් කලේ නැත මඩ මාධ්‍ය ව්‍යාපාර ගෙන ගියෙද නැත... සීපද කවිකතා සිංදු හැදුනේද නැත විපක්ෂය ජිනිවා යන්න ගුවන් ටිකට් බුක්කලේද නැත...!
නැත නැත
නැත.....!
රටක් වශයෙන්
බළලුත් ලවා කොස් ඇට බාවන්නට තැත්කලවූන් සිටියානම් ඒ එකෙකු හෝ දෙන්නකු පමනි....එසේ
වූයේ ඇයි මාධ්‍ය සදාචාරය හිනවී ගොස් තිබු
නිසාද... මානව හිමිකම් ඉබියතුරු දමා තිබු
බැවින්ද කොටින්ම මාධ්‍ය නිදහස වලපල්ලට දමා තිබු බැවින්ද..
නැත නැත
නැත........!
ගෙදර ප්‍රෂ්ණ
තමන්ම විසඳා ගැනිමට තරම් හයියක් ඔවුනට තිබු බැවිනි තම මව් රටට අවැඩක් නොවන ආකාරයේ
දෙශපාලන ප්‍රතිපත්තියක් මාධ්‍ය ප්‍රතිපත්තියක් ඔවුනට තිබු බැවිනි.
කවමදාකවත්
එසේවන්නට නොපැතුවත් ඒවන් සිදුවීමක් මෙරට වූවානම් තත්වය කෙබඳු වේවීද... කීමට පුවත් සොයාගන්නට නොමැතිව සොදාපාලුවට ලක්වී ඇති අපේ සදාචාර සම්පන්න මධ්‍ය අහස් එලි ගැන
තවත් කතා නොකරනු ඇත... රතු වැසි ගැන පුන පුනා නොකියවනු ඇත ලැබ්බො ගිනි කාර් පසුපස
නොදුවනු ඇත...
දේශපාලන වේදිකාවේ අලුත් සිංදු කියවෙනු ඇත දේශපාලු සුපස්ටාර්ලා අලුත් ට්‍රෙන්ඩ්
එකකට ගී කියනු ඇත...
ඇත...ඇත.....ඇත…….!
තරඟය තවත් ත්‍රීවුර
වනු ඇත බල්ටි විසිල් කරලියට එනු ඇත දෙමාපියන් මෙන්ම ගුරුවරුද නිතිඥයින්ගෙන් බැටන්
එක උදුරා ගනු ඇත...
ඇත...ඇත.....ඇත…….!
ප\ලි
rate janathawa washayen api athal eke mokuth nodakka noasuna se nida sitinneda netha netha...
ReplyDeletehem eheima wiya yuthu nowe..
Deleteප්‍රශ්ණ පත්‍රද පිටවීයැයි කියනු ඇත...ඇත..ඇත.
ReplyDeleteතාම සටන් ඇවිලි නැත..නැත..නැත
Deleteපෙට්ට්‍රල් ටිකද නොදැනුවත්ම වැඩිවී ඇත....ඔහොම යන්..
ReplyDeleteඩිසොල් වැඩි උනානම් බලන්නට තිබුනි රඟ...
Deleteඅර සුනිල්ගෙ එහෙම වෙන්නෙ ඇයි ? සින්දුවයි... තවත් කවුදෝ කියන ඒ රටේ මිනිස්සු කියන සින්දුවයි ඇහුවම ඇති. එතකොට තේරුම් ගන්න පුළුවන්..ඇත ඇත ඇත කියන එකට හේතු...
ReplyDeleteඔන්න ඔන්න ලිහිණි ... ඔයා දන්නෙ නෑ ඒක කියන්නෙ කවුද කියල. ජනාධිපතිත් දැනගෙන හිටිය ‘රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු‘ සිංදුව කියන්නෙ කවුද කියල, ඇයි එයා කිව්වෙ එහෙම සින්දු කියන්න එපා කියල. (එතුමට ගානට තොප්පිය හරිලු, ඒකයි එයා ඉල්ලගෙන දාගත්තෙ)
Deleteවැඩිකතා කුමට සුදු වැන් එනු ඇත..ඇත...ඇත..
Deleteආඃ .... හුඟ දවසකින් රාජ්.
ReplyDeleteමම නම් වෙන මොකුත් කියන්නෙ නෑ ඔන්න, මෙච්චරයි කියන්නෙ, සංස්කෘතිය සදාචාරෙ සභ්‍යත්වෙ උතුරා පැතිරී යන අගමික භක්තිය උදේ හවා උඩදාන අපේ රටේ ලෝකෙ කොයි රටෙත් නැති තරමට අශිෂ්ඨ අශ්ශීල තක්කඩි මැරකම් දූෂණ වංචා අපරාධ ඕනවටත් වඩා ඇත ! ඇත !! ඇත !!!
ඒකනම් හැබැව මචං....මෙව්වා කොහේන් කෙලවර වෙයිද දන්නේ නැත..නැත..නැත
Deleteමේ අවුරුද්ද අවසන් වන කාලය නිසා වැඩ වැඩි මචන් නිදහස අඩුයි මේ ටිකේ
කාර් රේස් තව තව ඇත ඇත .
ReplyDeleteමනසින් දිවියට
ම්...විදේශ විනිමය ලැබෙනව කියලනම් කියනව රටට වැඩක් වෙනවනම් තමා ඉතින් හරි නේද මචං
Deleteමචන් දැන් චන්දෙ දීපු අය කෝ ?
ReplyDeleteකව්රුත් දීල නැහැනේ..
මටත් මෙන්න මේ ප්‍රශ්නෙම තමා.
Deleteමචං අමතක වෙලා චන්දේ තියල සති දෙකට වැඩී නේව....
Deleteඑත් තව එකක් තිබ්බත් ගහනවනේ
Deleteගම්පහ ගෙට්ටුවක් ජනවාරියේ ඇත ඇත ඇත
ReplyDeleteලගදි දවසක Raj කාමරයට ආවෙ නැත නැත නැත...
ඇවිත්යන්ට එමි...
Deleteමොකට කියනවද ඒ හරිය...
ReplyDeleteඇමෙරිකාවෙ සිදුවෙන ප්‍රශ්ණ අරලිය ගහ මන්දීරයට රැගෙන එන තත්ත්වයට අපි ඒ රට පත් කරන්ඩ ඕනා..
ආන්න සෙන්නාට වැටහින....වැඩේ පටාන් ගන්නයි තියෙන්නේ
Deleteලැම්බොගිනි පස්සේ නම් අනිවා දුවනු ඇත
ReplyDeleteඒ අපේ රට සංවර්ධිතයි දැන් .හයිවේ එකේ හෙට අනිද්දා ලැම්බොගිනි
වර්ධනය විය යුතුව ඇත..ඇත ඇත...
Deleteසිරා කතාව අපෙ ප්‍රශ්න අපි විසදගන්න ඔනෙ....
ReplyDeleteඔව් මචං....
Deleteඇත ඇත නැත නැත කියන කොට මට මතක් වුනේ අමරා වික්ඛේපවාදේ.
ReplyDeleteඅනේ මන්දා වෙදමහත්තයෝ රටේ දැන් තියෙන වාදේ මොකද්ද කියලා දෙයියෝ තමා දන්නේ
Deleteවෙන මොකක්ද "බඩගෝස්තරවාදය" තමා
Deleteමට කොටන්නට යමක් සිතෙන්නේ නැත නැත !
ReplyDeleteඑහේම කියා හරියන්නේත් නැත නැත නැත
Deleteහොඳ හොඳ වැඩ තව ඉස්සරහට වෙනු ඇත ඇත ඇත..!!
ReplyDeleteඅපොයි බය සිතේනු ඇත ඇත ඇත
Deleteරාජ් ටික දවසක් ලිව්වේ නැති හින්දා කල්පනා කර කර හිටියේ. දැං තේරුනේ මුට පිස්සුය කියල.. නැත්නං ඔය අසරණයන්ට කතන්දර හදාවියැ.
ReplyDeleteමං එත් බැලුවා උදේට බොන පෙතිටික ගෙදර දාල ගොහින් නේව
Deleteහොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු.
ReplyDeleteඑකනම් එහේම තමා කොරලේ මහත්තයෝ...
Deleteතෙල් වැඩි වුනාද බං?
ReplyDeleteඅපි දන්නෙත් නැහැ. රේස් එක බලන්න ගියා.
කොහොමද රෙස් එක පට්ට නේව පටංගන්න කොට අර අර අර...හික්ස් ඉතිං තෙල් නැග්ගත් මොකැ
Deleteසෑහෙන බොන්න ඕන ප්‍රශ්ණයකි..
ReplyDeleteඅනිවා බොමු බොමු....
Deleteඇස් පියාගෙන ඉන්නා තාක්කල් කිසි ප්‍රශ්නයක් අපිට නැත නැත නැත
ReplyDeleteතව ප්‍රශ්න ඕනෙද? ඔව් ඔව් ඔව්. දේශපාලකයාගේ පැවැත්ම තියෙන්නේ ප්‍රශ්නත් එක්ක..
ReplyDeleteනැත්තං ලොක්කා එව්වා එහේම තමා....
Deleteඅදයි ආවේ අයියේ...ජය වේවා...දිගට ලියන්න...
ReplyDelete