Monday, October 17, 2011

ලක්මව හැරදා.....










කලබල නගරයෙන් මඳකට දුරස්වූ විටේක.... ඔබ අප හැරදා ගොසීනි....

කූඩා කල...වත්තේ පිටියේ ලඳු කැලේ   සැරිසැරු අප....කතා පේට්ටියේ රඳවා තැබුවේ ඔබය....

දොස්තර හොඳහිත...හාහරිහාවා...රොබින්හූඩ්...පිස්සුපූසා ගෙන් අප පිනවූ ඔබ....

මඳක් වැඩුනු පසු..හඳායාගේ..මනුතාපයෙන්.....අප සිත් සසල කලේය...

තරුණ අවදියේ...මරුවා සමග වාසේ හාරලක්ෂයේන්.. චන්ඩියා සමගින් හදට කතාකල ඔබ  

අද නැත අප ලොව...

සොඳුරු ටයි මාමේ..ඉතින් ආයුබෝවන්. .ඔබට..............

6 comments:

  1. ඉතින් ආයුබෝවන් ඔබට!

    ReplyDelete
  2. ඔබට නිවන් සුව දයාබර ටයි අංකල්.

    ReplyDelete
  3. ටයි අන්කල් එක්ක දිල්ගෙත් තියෙන්නෙ අපූරු බැඳීමක්...දිල්ට කතා කර්න්න බැරි දවස්වල දිල් සද්දෙන් හිනා වෙන්නෙ ටයි අන්කල්ගෙ පිස්සු පූසා ....දොස්තර හොඳහිත වගේ ඒවා බලද්දි විතරලු.....

    ටයි අන්කල්...ඔබට සුබ ගමන් ...!

    ReplyDelete
  4. සුන්දර මනුස්සයෙක්, සෑමදාටම අපෙ හිත් තුල ජීවත් වෙලා ඉදීවි.

    ReplyDelete
  5. හැමොටම බොහොම ස්තුතී...

    ReplyDelete
  6. කළගුණ මතක තියෙන මිනිසුන් සිටිනු දැනීම සතුටක්............!!!
    ටයි මාමේ......ඔබට නිවන්සුව......!!!

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...