Monday, April 22, 2013

කට්ට අව්ව..!!!




බක්මහේ...!
කට්ට අව්වට ...
රත්වෙච්චි..!
මොලකට්ටත්..
ඇදගෙනම...,
මේ සතියේ..!
හොදන්ට..,
හිටපු.
ඩෙනිම් කට්ට....
උස්ස උස්ස..!
යුත් සෙන්ටර් එකේ...
පඩිය උඩ.
බ්ලොග් කාරයෝ...,
එක්ක.
තප්පරයක්..!!
ගෙවුන...,
අපූරුව.




88 comments:

  1. Replies
    1. "මඩ" තව වෙන මොනව ද....?

      Delete
    2. එව්වා මඩ ෆැක්ටරි වලින්ම එලියට දායි...

      Delete
  2. තාමත් පිච්චෙනවා වගේ
    …මගේ පස්ස

    ReplyDelete
  3. තව ඉඩ තියෙනවානේ අප්පා පඩිපෙලේ... හි හි...

    ReplyDelete
    Replies
    1. ඒකනෙ අප්ප, එන්න තිබුණනෙ.

      Delete
    2. ඒකනේ කියන්නේ...

      Delete
    3. එකනේ අපිත් අවා නම් හරි.

      Delete
  4. තට්ටම පිච්චෙයි...

    ReplyDelete
  5. අවුවනං කියල වැඩක් නෑ.

    ReplyDelete
  6. අයියෝ මේ පිංතුරේ ගන්න වෙලාවේ මං හිතුවේ කලන්තෙ හැදෙයි කියලයි.

    ReplyDelete
    Replies
    1. යකෝ ශක්ති ජනක මෙව්වත් අරන් නේව හිටියේ....

      Delete
    2. මු කන්නේ නැ රාජ් දියරවලින් ජීවත්වෙන්නේ, නලින් අයියේ බඩගිනි නැති උනාට කාපං නැත්තං උඹ මැරෙයි

      Delete
    3. උඹේ කතාවට මාත් එකෙන්ම එකඟයි.....

      Delete
  7. මේ රාජ් කව්ද ..? මම අදමයි මේ ආවේ ..
    මගේ රෝලේ තියෙනවා , කොහෙන් ඇවිල්ලද ..?

    ReplyDelete
    Replies
    1. @සහාන්
      සිංහල බ්ලොග් ගැන කතාකරනකොට; අඩුම ගණනෙ බ්ලොග් ඉවෙන්ට් ගැන කතාකරනකොට මේ Raj ව මගහැරෙන්න කිසිම හේතුවක් නෑ...

      Delete
    2. උඹ මගේ ෆලොස් වල ඉන්නේ කොහොමද එහේනම් හික්ස්...

      Delete
    3. @ සුමිත් අයියා

      ඇත්ත ඇත්ත සයිබරය , හැබෑ ලෝකෙට ගේන්නේ
      රාජ් ඇතුළු පිරිස ..ඒකට ලොකු දර දිය ඇදීමක් අදින්නේ
      මේ කට්ටිය ..ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනේ අපි
      හැමෝම ...


      @ රාජ්

      ඒකනේ ..දෙන්නම දෙන්නගේ ඒවගේ ඉන්නවා ...:D

      Delete
    4. ඒ රාජ් මමම තමයි බං. (raj ඔන්න මම මූව තවත් හොල්මං කලා:)

      Delete
    5. දෙන්නම දෙන්නට හොරෙන් හික්ස් ...D D

      Delete

    6. @ රාජ්April 22, 2013 at 11:24 AM

      මේ රාජ් ව නම් දන්නවා ..මේ අර කුණුහරපකාරයනේ ..:P

      Delete
    7. මටත් මේ දෙන්නව පැටලෙනවා වෙලාවකට.... ඉංගිරිසි රාජ් තමා ඊයේ ආව කෙනා.

      Delete
    8. මටත් පටලුනෝ (රාජ්ව)

      Delete
    9. දෙකක් ලග නැව්වම අම්ම අප්පත් ටැපලෙනවා.
      අකුරු Raj සහ මුහුණ රාජ් ලව අදුනගන්න බැරිද තොපිලට?

      Delete
    10. ඉංග්‍රීසි රාජ් ඊයේ කොහෙද මිසින් වුනේ?

      Delete
    11. ඕක පැටලෙන්නේ නැ බං , එකෙක් ඉංගිරිසි රාජ් , අනික සිංහල රාජ් . (සහනය ඔය බොරුවට ආතල් එකක් දෙන්ඩද කොහෙද හදන්නේ)

      Delete
    12. රාජ්ල ඔහොම වුනාට රැජිනියොනම් ඔහොම නෑ.. :D

      Delete
  8. කැමරාවල සෙන්සර් එක බේරුණානම් ඒ ඇති....

    ReplyDelete
    Replies
    1. එව්වා බෙරිලා එකෙන්ම...හික්ස්

      Delete
  9. ඩෙනිම ඊට පස්සෙ වත් හේදුවද? :D

    ReplyDelete
    Replies
    1. තාම නෑ හික්ස් ..D D

      Delete
    2. ඩූඩ් ඩෙනිම් ගැන හරි උනන්දුයි නොවැ. හෙහ් හෙහ් ....

      Delete
  10. සිහින උළෙලටවත් හෝදල ඇන්දෙ නැද්ද ඔය කලිසම..................වැඩේ එච්චරම කාටවත් නෝන්ඩි නැති පාටයි ඔයා කියනකම් කවුරුවත් දන්නෙ නැති පාටයි හෝදන්නෙ නැතුව කලිසමක් ඇදල කියලා.............හික්ස්

    ReplyDelete
    Replies
    1. බලන්න කොච්චර නිර්භීත මඩක් ද කියල ෂ් කෑ ගහන්නැතුව ඉන්න....

      Delete
  11. අර මඩ පුවක් ගඳ ඇවිත් තියෙන්නේ එහෙනං රාජ් අයියගේ ඩෙනිමෙං ඈ....

    ReplyDelete
    Replies
    1. යකෝ පට්ට ගහන්ඩ ගහන්ඩ තමා ඩෙනිම්වල වටිනාකම වැඩි සරං වගේද ඩෙනිම් මලේ....

      Delete
  12. හඳුනා ගත්තෙමි , කතා නොකලෙමි, දැක ගත්තෙමි,

    ReplyDelete
    Replies
    1. අම්බානක සමාවෙන්න...

      Delete
    2. ඉවාන් පව්ලූශා ත් අර ප්‍රසන්නගේ ජාතියේ . කසාය බීලා වාගේ තමා ඉන්නේ, අර සුමියා කතාකරනවා ප්‍රසන්නටත් වඩා

      Delete
  13. බක්මහේ කට්ට අව්වට..
    රත්වෙලා ඉහමොලත් එක්කම....

    වෛරස් ගාඩ් එකක් නැති හින්දාම..
    හැදුනා උනක් නැගිට ගන්නට බැරිවෙන්ටම..!!!

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි ඉක්මනටම සනීපවෙයන් සහෝ...!!

      Delete
    2. අර අවාස්ථ් ප්‍රී වර්ෂන් එක හොදා දාගනින් වීයා ඒකවත්

      Delete
  14. ඒ අපි ට්‍රිපක් යං ඈ....

    හැමෝටම සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගිරිතලේ ට්‍රිප ගියැයි?ගාමිණි මහත්තය බලාගෙන ඉන්නව.බොලා ල කියවනව විතරයි.

      Delete
    2. ගාමිනි මහත්තයා මගේ තාත්තගේ හොඳ යාලුවෙක්... යමං එළ ට්‍රිපක් මලේ

      Delete
  15. රාජ්ට බ්ලොග මතක් වෙන්නත් ඉතිං අවුවෙ රවුමක් යන්නම ඕන.

    රාජ් මොකද හෝදන්ට හිටපු ඩෙනිමක්ම ඇඳන් ගියේ ......

    ReplyDelete
    Replies
    1. සමාවෙයන් බං මේ දවස්වල ලියවෙන වේගේ අඩු උනාට...එහේම එකක් නෙමෙයි ඔහේ හිතට ආවා ඒ වචන මේකට ගැලපුනා එව්වා නිදසේ ගලාන ගියා එච්චරයි...සහෝ..!

      Delete
  16. කියලා වැඩක් නෑ

    ReplyDelete
  17. කට්ටියම සන්බ්ලොක් පාවිච්චි කළා නම් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. එව්වා ක්‍රිකොට් ගහන කොට නේව...

      Delete
  18. ටික වෙලාවකට පස්ස රත් උනාට මොකෝ බන් මේ ගෲප් පින්තූරේ ඊට වඩා කොයි තරම් වටිනවද . .

    ReplyDelete
    Replies
    1. අනිවා ලොකු අයියේ....

      Delete
  19. දුක දන්නේ වෙන කවුද මේ *ක තරම්......

    ReplyDelete
    Replies
    1. උඹේ ඇටකටු බඩවැල් පැටලිලා නැහැනේව අර නටපු නැටිල්ලට....හික්ස්

      Delete
  20. ඔය පොටෝ එක උඹලට ගන්න තිබ්බේ හවස.. හි හි... එහෙනම් ඔය පිච්චෙන ප්‍රශ්න නෑ.. අනිත් එක මටත් ඔලුව දාගන්න තිබ්බා.. හිහිහි..

    ReplyDelete
    Replies
    1. අනිත් දවසේ ටිකක් කලින් වරෙන් මචං...

      Delete
  21. මෙවර සයිබර් සැණකෙළිය මඩ නැති සැබෑ බ්ලොග් කලාවක් උදෙසාවත් ද මංදා ;).

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න අවුස්සන් නැතුව හිටහං කෝ...

      Delete
  22. ලබන අවුරුද්දෙවත් මේ පිතූරෙට ඉන්න මාත් ට්‍රයි කරන්න ඕන..

    ReplyDelete
    Replies
    1. අම්මේ උඹ ඉන්නම තමයි තිබ්බේ .....

      Delete
  23. අමාරුවෙන් බං මූන හොයා ගත්තේ..

    මේකට තමා අර ලෑල්ල අරන් එන්න කිව්වේ. පඩිය රස්නෙ නිසා ඉදගෙන පොටෝ ගහන්න.

    ජය !

    ReplyDelete
    Replies
    1. අපි ගානේ අත්කාචයක් ගම්මු නේ ජයෙන් ජය...!

      Delete
  24. තව මාසේකට් අදෙනීම හෝදන්න ඕනේ නැහැ.

    ReplyDelete
  25. අපිට වඩා හිනා වුනේ ෆොටෝ ගහපු එවුන් බං. උන් හිතාගෙන හිටියේ උන් හිනාවුනාම ෆොටෝ කෑල්ල ලස්සන වෙයි කියල. Raj ව අදුනගන්න ලැබීම ගැන අවංකව සතුටු වෙනවා.

    ReplyDelete
    Replies
    1. අවුරුදු උත්සවේ ඇති වටිනාම අංගයක් තමයි මචන් සහොදරත්වය හඳුනාගන්ට ලැබීම ....මටත් එසේමයි ආපහු සෙට්වෙමු..

      Delete
  26. රාජ් , හිතුවට වඩා ඉහල මිහ්රත්වයක් තියෙනවා සහෝදරයෙක් ,
    රාජ් අයියේ බොහොම සතුටු වෙනවා ඇදුනා ගන්න ලැබුනේ එක ගැන එදා දවසේ ,

    ReplyDelete
    Replies
    1. මාත් හදවතින්ම සතුටු වෙනවා ඔබ වැනි සහොදරත්වය අගයන පිරිසක් මුන ගැසිම ගැන ආපහු මුනගැහේමු

      Delete
  27. නියමයි රාජ් අයියේ.නියමටේම නියමයි

    ReplyDelete
    Replies
    1. නගේ උඹල තමයි කටුකාගෙන මේවැඩේ සාර්ථක කලේ ස්තුතී උඹලට මම තල්ලුවක් දුන්නා විතරයි ආපහු හමුවෙමු...ජය

      Delete
  28. පොටෝ දකිද්දි නම් හරි ආසයි එන්න. බලල වත් සැනසෙමු.
    කවිය හරි ගති.

    ReplyDelete
    Replies
    1. ස්තුතී ඇගයිමට ලබන සැරේ උත්සහ කරන්න එන්න...

      Delete
  29. අඳුනගන්න ලැබුනෙ නෑ අයියේ ඊලඟ එකේදි අනිව කතාකරන්නම් :(

    ReplyDelete
    Replies
    1. අනිවා සෙට්වෙමු...ජය

      Delete
  30. මඩ නැත
    සුන්දර කදිම පෝස්ටුව.. :D

    ReplyDelete
    Replies
    1. අපි නෑනේ ඔය මඩ වැඩ වලට..හික්ස්....

      Delete
  31. මෙන්න පොස්ට් දානව නම් මේ වගේ ලොකූ පෝස්ට් තමා දාන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. උඹට තෙරුනා ස්තුතී බොල..

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...