Sunday, May 13, 2012

නොසිතු මොහොතක , නික්ම යාම.. [ ජීවමාන වූ ''ඔබ්සර්වර්" නාමය...]




සයිබර් සිහින උළේලට පැමින කොලු කෙල්ලන් හා හරි හරියට සතුටුවන්නට ඔහුට තිබූ තරමේ ඔනෑකමක්......ලංකාවේ සිටි අපටවත් තිබුනාදැයි යන්න සැකසහිතය....

මහා පෞෂයකට උරුමකම් කිවත් වලිකැටයක තරම් වත් මාන්නයක් සිතෙහි නොරැදි මේ නිහතමාණි  කම වරෙක තවෙකෙකුට ආදර්ශයක්ම විය...

 ඔහු හා සමග රැඳී වචනයක් දෙඩීමට තරම් මාද වාසනාවන්ත වූයේ අහම්බෙනි

  " ඇත්තු කවද්ද  බං හයියෙන් ඇවිද්දේ..."

මේ ඔහුගේ හඬයි...හැමවිට මුවඟ නැගුන සරල සිනහවෙන් ඔපවත්වී ජීවිතය විඳිමින් අප හා සැරි සැරු සුන්දර මිනිසානේනි....තවත් ඔබ හා රැඳෙන්නට අප පින්කර නොතිබීම අපගේ අභාග්‍යකි....


සයිබර් කැටපතේ අකුරු කල හැම විටකම ඔහු අපව ඇගයුවේය...


ඔබා මාමේ මේ ඔබේන් ලද අවසන් පන්නරයද.....


  " මදියෝ.....
    ලස්සනයි ලියවිල්ල....ඉතුරු හරිය කියවන්න එනව අනිවා...ඩෙෆා..."

නෑවතී ඉඳිය නොහැක්කේමය... ආවානම්...කවදා හෝ යායුතුමය...

ආදරණීය ඔබා මාමේ ඔබට නිවන්සුව අත්වේවා..............................
   
  

29 comments:

  1. උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..

    ReplyDelete
  2. ආදරණීය ඔබා මාමේ....
    අවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
    :'(

    ReplyDelete
  3. ඔබා මාමට නිවන් සුව..මේ දැන් විස්තරේ දැක්කෙ

    ReplyDelete
  4. ඔබා මාමට නිවන් සුව..

    ReplyDelete
  5. අපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!

    ReplyDelete
  6. ආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව ..!!!

    ReplyDelete
  7. නෑවතී ඉඳිය නොහැක්කේමය... ආවානම්...කවදා හෝ යායුතුමය...

    ReplyDelete
  8. අපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.

    "ඔබා මාමේ" ඔබට නිවන් සුව!!

    ReplyDelete
  9. "ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියා ගිය පණවිඩය එයයි.....

    දයාබර ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!

    ReplyDelete
  10. සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.

    ReplyDelete
  11. අයියගේ පොස්ට් එකේ අන්තිම කමෙන්ට් එක මමත් දැක්ක :(
    ආපහු ඉතින් කියවන්නේ ස්වර්ග රාජයේ ඉඳං තමයි. හොඳ මිනිස්සුන්ව ඉක්මනින් දෙවියෝ එයා ගාවට ගනන්වාලු.

    ඔබා මාමේ ඔබට මොක් සුව

    ReplyDelete
  12. ඔබා මාමේ, ඔබට නිවන් සුව!!

    ReplyDelete
  13. මමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.

    ReplyDelete
  14. සදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!

    ReplyDelete
  15. අඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක්‌ පමණයි.

    ------ ඔබා මාමාට බුදුසරණයි ----------

    ReplyDelete
  16. ඔබා මමාට නිවන්සුව අත්වේවා... !

    ReplyDelete
  17. සිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!

    ReplyDelete
  18. බ්ලොග් අවකාශයේ සොඳුරු නිරීක්ෂකයාණෙනි ඔබට නිවන් සුව

    ReplyDelete
  19. ඔබා මාමාට නිවන් සුව :(

    ReplyDelete
  20. ඔබා මාමේ ඔබට නිවන් සුව!!

    ReplyDelete
  21. ඔබා මාමේ... :( ඔබට නිවන් සුව...!!!

    ReplyDelete
  22. ආදරනීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!

    ReplyDelete
  23. ඔබා මාමේ ආයිත් අපි අතරේම ඉපදෙන්න...

    ReplyDelete
  24. ඔබා මාමාට නිවන් සුව...

    ReplyDelete
  25. SMS එකකුත් එවලා, ඊට පස්සේ කෝල් එකකුත් දීලා පණිවිඩේ දුන්නට ගොඩක් පිං මචං.
    ඊයේ ගෙදර ආවේ මහා රෑ, බ්ලොග් බලන්න උනේ නැහැ
    ඔබා මාමා කියන්නේ අපි හැමෝගෙම හිත් තුලට එබිකං කරලා සුන්දර මතකයන් ඉතුරු කරලා ගිය සුන්දර මනුස්සයෙක්.

    ඔබා මාමේ ඔබට නිවන් සුව....!

    ReplyDelete
  26. ඔබා මාමේ, ඔබට නිවන් සුව.......!

    ReplyDelete
  27. සුභ ගමන් ඔබා මාමේ!

    ReplyDelete
  28. ආදරණීය ඔබා මාමේ..
    ඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...