Saturday, June 24, 2017

නිවුස් . !!!







ඊයේ රෑ නිවුස් වලට ඇහුන දේශපාලනයයි ක්‍රීඩාවයි හැප්පෙන කතාවක්

බස් එක එක හුස්මට පිඹගෙන යනකොට මතකයි තැන තැන පොස්ටර වගයක් අලවලා තියෙනව මහ 

ලොකුවට තඩි අකුරෙන්..!!

ඔය විස්සවිජ්ජාලේ එකාලගේ තවත් මොකක් හරි අරගලයක් වෙන්ටැති

හිතුන මට එහේම ...

ඒත් ,

බස් එකෙන් බැහැල ලිෆ්ටන් වටරවුමේ ඇවිදන් එද්දිනේ දැක්කේ...

මාලින්ග එළියේ කියන්නේ.. !!?

හැබැයි.

පත්තර ඇඩ් එකක් බං ඒ...!

ක්‍රිඩකයකු විකුනං කාපු තවත් එක් මොහොතක අපූරුව .... !!!

2 comments:

  1. මෙහෙම බ්ලොග් එකක් තිබුණා නේද?

    අනිත් රාජ් බ්ලොග් නවත්තලා හින්දා මේ රාජ් ආපු එක හොඳයි!

    ReplyDelete
    Replies
    1. රසික අයියා අඩේ අපේ අනිකා ලියන්නැද්ද ඒක තමයි ඒකා මුනුපොත කටුගගා ඉන්නේ එකත් ලිව්වනම් තමා හොඳ ඔබලා බොලොග් කලාවට තවමත් හුස්ම පිඹිනේකට තුතී

      Delete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...