සයිබර් සිහින උළේලට පැමින කොලු කෙල්ලන් හා හරි
හරියට සතුටුවන්නට ඔහුට තිබූ තරමේ ඔනෑකමක්......ලංකාවේ සිටි අපටවත් තිබුනාදැයි යන්න
සැකසහිතය....
මහා පෞෂයකට උරුමකම් කිවත් වලිකැටයක තරම් වත්
මාන්නයක් සිතෙහි නොරැදි මේ නිහතමාණි කම
වරෙක තවෙකෙකුට ආදර්ශයක්ම විය...
ඔහු හා සමග රැඳී වචනයක් දෙඩීමට තරම් මාද
වාසනාවන්ත වූයේ අහම්බෙනි
" ඇත්තු කවද්ද බං හයියෙන් ඇවිද්දේ..."
මේ ඔහුගේ
හඬයි...හැමවිට මුවඟ නැගුන සරල සිනහවෙන් ඔපවත්වී ජීවිතය විඳිමින් අප හා සැරි සැරු
සුන්දර මිනිසානේනි....තවත් ඔබ හා රැඳෙන්නට අප පින්කර නොතිබීම අපගේ අභාග්‍යකි....
සයිබර් කැටපතේ අකුරු කල හැම විටකම ඔහු අපව ඇගයුවේය...
ඔබා මාමේ මේ ඔබේන් ලද අවසන් පන්නරයද.....
" මදියෝ.....
ලස්සනයි ලියවිල්ල....ඉතුරු හරිය කියවන්න එනව අනිවා...ඩෙෆා..."
නෑවතී ඉඳිය නොහැක්කේමය... ආවානම්...කවදා හෝ යායුතුමය...
ආදරණීය ඔබා
මාමේ ඔබට නිවන්සුව අත්වේවා..............................
උදේ නැගිට්ට ගමන් බ්ලොග් වලට ආවම දැක්ක මේ ප්‍රවෘතියෙන් ඇස් අදහා ගන්න බැරි උනා.. මොහොතකට විශ්වාස කලේ නෑ.. ඒත් ඇත්තටම ඔහු යන්න ගිහින්.. අපේ හිත් වලට කඳූලක් එකතු කරලා..
ReplyDeleteආදරණීය ඔබා මාමේ....
ReplyDeleteඅවුරුදු උත්සවේ දවසෙ හරි හැටි අඳුරන්නෙවත් නැතුව මගෙත් එක්ක හිනා වෙලා කතා කරපු හරිම නිහතමානී ඔබා මාමේ... ඔබට නිවන් සුව.. හැමදාමත් මගේ හදවතේ රැඳෙයි ඔයාව....
:'(
ඔබා මාමට නිවන් සුව..මේ දැන් විස්තරේ දැක්කෙ
ReplyDeleteඔබා මාමට නිවන් සුව..
ReplyDeleteඅපි කිසිවිටකත් නොහිතපු මොහොතක ජීවිතයෙන් සමුගත් දයාබර ඔබා මාමාට නිවන් සුව.......!
ReplyDeleteආදරණීය ඔබා මාමේ ඔබට නිවන් සුව ..!!!
ReplyDeleteනෑවතී ඉඳිය නොහැක්කේමය... ආවානම්...කවදා හෝ යායුතුමය...
ReplyDeleteඅපිටවත් අයිති නැති අපේ ජිවිතේ. ඔබා මාමාටත් එසේම විය.
ReplyDelete"ඔබා මාමේ" ඔබට නිවන් සුව!!
"ජීවත්වීම සඳහා යුහුසුළුවන්න" ඔහු අපට නොකියා ගිය පණවිඩය එයයි.....
ReplyDeleteදයාබර ඔබා අයියෙ, ඔබට සුබ සැන්දෑවක්.....!!!!
සතුටින් ජීවත් වූ ඔහු ඔහු මියගියේ ද සිත සතුටින්. ඒ සතුටින් කොටසක් බ්ලොග් ලෝකය නිසායි.
ReplyDeleteඅයියගේ පොස්ට් එකේ අන්තිම කමෙන්ට් එක මමත් දැක්ක :(
ReplyDeleteආපහු ඉතින් කියවන්නේ ස්වර්ග රාජයේ ඉඳං තමයි. හොඳ මිනිස්සුන්ව ඉක්මනින් දෙවියෝ එයා ගාවට ගනන්වාලු.
ඔබා මාමේ ඔබට මොක් සුව
ඔබා මාමේ, ඔබට නිවන් සුව!!
ReplyDeleteමමත් දැන ගත්තේ වෙනි අයියා ෆේස්බුක් එකේ දමල තිබුණු සටහනකින්. ඔබත්, අනිකුත් බොහෝ අයත් වගේ මමත් මුලින්ම හිතුවේ කාගේ හරි විහිළුවක්, සමහර විට ඔබා මාමාගේ විහිළුවක් වෙන්න ඇති කියලා. ජීවිතේ අස්ථීර බව කොහොම වුනත් , මේ අනපේක්ෂිත නික්ම යාම දරා ගන්න්න හරිම අමාරුයි. අනිත් හැම දේම වගේ මරණයටත් ඔහු උපේක්ෂාවෙන් මුහුණ දෙන්න ඇති.
ReplyDeleteසදාදරණීය සනත් අංකල්, ඔබට අමාමහ නිවන්සුව අත්වේවා!!!
ReplyDeleteඅඩන්න එපා යකුනේ.ඔබා මාම දන්නවනම් අපි මෙහෙම අඩනවා කියලා එයාට ගොඩක් දුක හිතේවි.කරන්න තියන එකම දේ ඒ සුන්දර මනුස්සයා අපිට ඉතුරු කරලා ගිය මතක එක්ක සතුටින් ඔබා මාමා ඉක්මනටම අපි අතරේ ඉපදෙන්න කියලා ඉල්ලන එක විතරයි.මෙය නැවතුමක් නොවෙයි ඉසිබුවක් පමණයි.
ReplyDelete------ ඔබා මාමාට බුදුසරණයි ----------
ඔබා මමාට නිවන්සුව අත්වේවා... !
ReplyDeleteසිංහල බ්ලොග් අවකාෂයේ කාගෙත් ඔබා මාමා වූ ඒ සුන්දර මිනිසාට නිවන් සුව අත්වේවා!
ReplyDeleteබ්ලොග් අවකාශයේ සොඳුරු නිරීක්ෂකයාණෙනි ඔබට නිවන් සුව
ReplyDeleteඔබා මාමාට නිවන් සුව :(
ReplyDeleteඔබා මාමේ ඔබට නිවන් සුව!!
ReplyDeleteඔබා මාමේ... :( ඔබට නිවන් සුව...!!!
ReplyDeleteආදරනීය ඔබාමාමේ.... ඔබට නිවන් සුව!
ReplyDeleteඔබා මාමේ ආයිත් අපි අතරේම ඉපදෙන්න...
ReplyDeleteඔබා මාමාට නිවන් සුව...
ReplyDeleteSMS එකකුත් එවලා, ඊට පස්සේ කෝල් එකකුත් දීලා පණිවිඩේ දුන්නට ගොඩක් පිං මචං.
ReplyDeleteඊයේ ගෙදර ආවේ මහා රෑ, බ්ලොග් බලන්න උනේ නැහැ
ඔබා මාමා කියන්නේ අපි හැමෝගෙම හිත් තුලට එබිකං කරලා සුන්දර මතකයන් ඉතුරු කරලා ගිය සුන්දර මනුස්සයෙක්.
ඔබා මාමේ ඔබට නිවන් සුව....!
ඔබා මාමේ, ඔබට නිවන් සුව.......!
ReplyDeleteසුභ ගමන් ඔබා මාමේ!
ReplyDeleteසුබ ගමන් ඔබා මාමේ!!
ReplyDeleteආදරණීය ඔබා මාමේ..
ReplyDeleteඔබේ ලොවට අපි එනතුරු, ඔබට ආයුබෝවන්..!