වෑකන්ද පිස
හමායන සුළඟේ කර්කශ බව තවත් වැඩිවී ඇත..
යොවාද තම්පව....
ශක්‍ය මුනිං...............
ශක්‍ය මුනිං...............
කන්දේ ඉස්කොලේ
ඇරෙන්නට තව වැඩිවෙලාවක් නැත.ඔය ඇසෙන්නේ
පාසැල ඇරෙන්න බවට ඇති හොඳම සාක්ෂියයි........
රෙදි ටික සොදා, වැව් දියේන් හොඳ හැටි නාගත් බිසො මැනිකා හනිකට වෑපිටිය දිගේ.. ලතාවකට වුව කඩිනමින් පා ඉක්මන් කරන්නේ සාගින්දරේ දිව එන කොලුවාට කලින් ගෙට ගොඩවෙන්නටයි...
කිරිහොදි සමග කරවල බැදුමක් ද සාදා තිබුනත්, කොළ මැල්ලුමට බිංදුගේ ඇති කෑදර කමටම බිසෝ මුකුනුවැන්නා කොල මැල්ලුමක් සාදන්නට හිතා ගත්තේය.
රෙදි ටික සොදා, වැව් දියේන් හොඳ හැටි නාගත් බිසො මැනිකා හනිකට වෑපිටිය දිගේ.. ලතාවකට වුව කඩිනමින් පා ඉක්මන් කරන්නේ සාගින්දරේ දිව එන කොලුවාට කලින් ගෙට ගොඩවෙන්නටයි...
කිරිහොදි සමග කරවල බැදුමක් ද සාදා තිබුනත්, කොළ මැල්ලුමට බිංදුගේ ඇති කෑදර කමටම බිසෝ මුකුනුවැන්නා කොල මැල්ලුමක් සාදන්නට හිතා ගත්තේය.
බිංදුගේ ආච්චි ලෙඩ ඇඳට වැටුනායින් බොහො
සෙනසුරාදා ඉරිදා දවස්වලට බිසො බිංදුත් රැගෙන සිරිමල්ගේ මහගේදරට යයි... අස්වනු
නෙලිමෙන් පසු මේ, හේන් වැඩ පටන්ගන්නා කාලය බැවින් සිරිමල්ට තම අම්මාගේ ලෙඩ දුක්
සොයා බැලිමට මහගේදර යාම අතපසුවිය නමුත් අඩුපාඩුවක් නොවෙන්නට බිසෝ මැනිකා ඒකාරිය ඉටුකරන බව සිරිමල් දනි එය
ඔහුට මහත් අස්වැසිලකි
'' හොඳටම බඩගිනි
අම්මේ..."
"උබට
ඉතින් කොයිවෙලෙත් සාගින්දරෙනේ....මුන අතපය හොදන් වරෙං මම බෙදලා තියන්නං..."
පහවසරේ සිස්සත්තේ ඉහලින්ම සමත් නොවූනට බිංදු
ඉගෙනිමට දස්සය. ඒබව පංසලේ ලොකු හාමුදුරුවො මෙන්ම නන්දාවති ඉස්කොලේ හාමිනේත් පහුගිය
දොහක කියූ බව බිසොට මතකය.
" සිස්සත්තේ
මහ ඉහලින් සමත් වෙන්ට ඔන නෑ ඉහලට ඉගෙන ගන්ඩ...ඔය සිස්සත්තේ පාස් නැති ඔන තරං
මහත්තුරු ආන්ඩුවේ ලොකු පුටුවල ඉන්නේ..."
" කොලුව
දස්සයා ඌට හොඳට උගන්නපල්ලා...."
පසලොස්සකට
ලොකු හාමුදුරුවො පැවසුවේ එසේය...
" අම්මේ
මම වැවට යනො...."
සිතිවිලි
ගොන්නක කිමිදි හාල් කුල්ලේ බොල් අහුලමින් උන් බිසො...බිංදුගේ හඬින් අවදිවිය...
" පාඩං
කොරන්නත් තියේ නේ, රෑ
බොවෙන්නැතුව ඉක්මනට වරෙන් පුතේ...."
මිටින්හල කුරුල්ලෙකු මෙන් වත්ත පහලට දිව ගිය බිංදු, වැලේ තිබූ සරං කොටයද සමගින් අතුරුදන් වන සැටි පිලිකන්නේ දොර පියස්සට බරදී සිටි බිසො බලා සිටියේ මුහුනේ වියැකීයන සිහින් සිනාවත් සමගිනි.
විරාමය.....................
මිටින්හල කුරුල්ලෙකු මෙන් වත්ත පහලට දිව ගිය බිංදු, වැලේ තිබූ සරං කොටයද සමගින් අතුරුදන් වන සැටි පිලිකන්නේ දොර පියස්සට බරදී සිටි බිසො බලා සිටියේ මුහුනේ වියැකීයන සිහින් සිනාවත් සමගිනි.
විරාමය.....................
හපොයි සියලු බලාපොරොත්තු සුන් නේ
ReplyDeleteඇයි එහේම කියන්නේ ටිකක් ඉන්න.....
Deleteදිගටම කියවලා බලමු...
ReplyDeleteඔව් එහෙම කරමු......
Deleteඇත්තේනම් ස්තුතී
Deleteම්ම්ම්... තව ටිකක් දිගට ලියන්න පුලුවන්නෙ එක කොටසක්, Raj...
ReplyDeletehenryblogwalker the Dude
හොඳයි ඉස්සරහට එහේම කරන්න උත්සහ කරනව..ස්තුතී
Deleteපෙරේත කමට ලියලද මන්ද බං.. අපිට මදියෝ...
ReplyDeleteඋබ අපිව ටෙස් කොරනවද ?
අනේ නෑ මචො මම මාව ටෙස්කරනව..ස්තුතී
Deleteසාර්ථක ආරම්බයක්....
ReplyDeleteබොහොම ස්තුතී...
Deleteකතාවේ කතා නායකයා බිංදු කියලා හිතෙන නිසා කොල්ලට කරදරයක් නෑ කියලා හිතනවා.. බලමුකෝ අනිත් කොටස ආවම...
ReplyDeleteබලමු සහෝ කියවන ඔබ සැමගේ අදහස්වලට මා බෙහෙවින් ගරුකරමි..ස්තුතී
Deleteකියවන්න පටන්ගත්තා විතරයි ඉවරයිනේ....ඉතුරු ටිකත් ඕනී....
ReplyDeleteඉක්මනින්ම....
Deleteචැහ් .. කොටස් ටික ඔක්කොම දාලා ඉවර උනාම කියන්න අන්තිම එක බලනවා
ReplyDeleteඅනිවා ඔක්කොම දාල කියන්නම්...ජය
Deleteහයියූ පොද්දම පොද්දයිනේ............
ReplyDeleteගොඩාක් ලස්සනයි.....ඉතුරුටිකත් ඉක්මනට දාන්න අයියෝ.............
ස්තුතී...ඉක්මනට ලියනවා...
Deleteඉතුරු කොටස එනතුරු මග බලා සිටිමි....
ReplyDeleteඔබගේ බලාපොරොත්තුව ඉටුකරමි...
Deleteපස්සෙන් එලෝන අපි...
ReplyDeleteසතුටින් දුවමි....
Deleteදිගට ලියන්න. ආසාවෙන් කියවමි.
ReplyDeleteබොහොම ස්තුතී වෙදමහත්තයො....
Deleteමදියෝ.....
ReplyDeleteලස්සනයි ලියවිල්ල....ඉතුරු හරිය කියවන්න එනව අනිවා...ඩෙෆා...
ස්තුතී ඔබා මාගේ අනිවා ලියනව...
Deleteඉතුරු හරිය කියවන්න ඔබා මාමට ආයේ එන්න වුනේ නෑනේ එහෙම කිව්වට..
Deleteහපෝ විරාමය :/
ReplyDeleteහපෝ නැත ඉක්මනටම ලියනෝ
Deleteහෆ්ෆා.. :/ ඇස්පිල්ලමයි ගැහුවෙ අයියා කතාව නවත්තලා.. ඉක්මනට ඉතුරුටික ඕනෙ..
ReplyDeleteඉක්මනට ලියනවා....
Deleteලස්සන කතාවක්. කතාව වචන වලට පෙරලෙනකොට අපේ හිතේ රුප ඇඳෙනවා.
ReplyDeleteඊලග කොටස තෙක්.......!!!
ස්තුතී ඔබට
Deleteරසිකයා ඔහොම අතරමං කරන්න එපා බං.. කියවන්න පටන් ගත්තා විතරයි කතාව ඉවර වුනා.
ReplyDeleteඅනේ නෑ බං පර්යෙෂණ මට්ටමේ තවම සමාවෙයං
Deleteබුඩි ආසම ජාතියේ කතාවක් වගේ, ලියලා තියෙන විදිහ නම් මරු ... එක කොටසකට මීට වඩා දාන්න පුලුවන්නම් මරු, රාජු මේක මෙගා කතාවක් නෙමේ නේ??? :) :)
ReplyDeleteමෙගා නම් නෙමේ නමුත් කොටස් කිහිපයක් ඉදිරියට ලියවෙයි කියල හිතෙනව..නමුත් එක තීරනය වෙන්නේ ඔබ සැමගේ කැමත්ත මත...ස්තුතී
Deleteහයියෝ... පටන්ගත්ත තැන ම නවත්තලා නෙ ?
ReplyDeleteඅපොයි නෑ..හික්ස්....
Deleteකෝ 2ක????
ReplyDeleteවෙනස් විදිහකට ලියන්න අරන් නේද ?
ReplyDeleteඉංග්‍රීසි රාජ් කෝ ඉතිං ඉතුරු ටික? විරාමය දිග වැඩියි!!
ReplyDeletehenryblogwalker the Dude