Thursday, September 22, 2011

ආදරණීය ජෝ..මහත්තයා.






සීනමාවේ පඨාකයන් සමග සමකාලිනව අඩසිය වසක් ඉක්මවූ....එකාකාරි චරිත රටාවෙන් ඔබ්බට ගිය....නවකයන්ට වින්දනීය ගුරුවරයකු වූ ඔබ...

අපගෙන් වියොවීම දරාගත නොහැක...

ලක් මාතාව හැරගිය අමරණීය්‍යන්ගේ....ලොවට එක්වූ ඔබට...නිවන්සුව අත්වේවා..............!


2 comments:

  1. මොන හේතුවක් නිසාද මම දන්නෙ නෑ...ජෝ මහත්තයට මම බොහෝම කැමතියි...බොහොම ගරු කරන පුද්ගලයෙක්.....ඔහුගේ රංගන කුසලතාව අතී මහත්....

    කාලය ආ කල හැමෝටම යන්න ඕනෙ ගමන ඔහු යන්නෙ...සමාජයට..රටට යමක් කරලා....මතකය ඉතිරි කරලා....

    ඔහුට නිවන් සුව අත්වේවා !

    ReplyDelete
  2. ඇත්තෙන්ම දිල්...ඔහු හරිම නිරහංකාර චරිතයක්....

    දිල්...ඔයගේ බ්ලොග් එක රිඩ් කරන්න අමාරුයි.."This blog is open to invited readers only" Why....

    ReplyDelete

ඔබගේ...එක් සිතිවිල්ලක් අගනේය මාහට කප්පරක්..දිරි දෙන සැමට තුතී...