tag:blogger.com,1999:blog-2998618473982808147.post6820643177770194781..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: වෙරළේ සිත්තම් කරන්නට පෙර.....රළ හඬ පරයා..ප්රිතී ඝොශා නැගෙන්නට පෙර..රුමස්සල...සියල්ලට සුදානම්.......Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-2998618473982808147.post-21074805024434344522012-01-10T22:49:18.293+05:302012-01-10T22:49:18.293+05:30කොළඹ සංවිධායකතුමා ගමන නියමෙට වැඩේ කරලා තියෙන බව පි...කොළඹ සංවිධායකතුමා ගමන නියමෙට වැඩේ කරලා තියෙන බව පිටින් බලන අපිට පේනවා, තමනුත් තෘප්තියක් අරන් අනිත් අයටත් ඒ තෘප්තිය ලබා දෙන එක කොච්චර වටිනවාද..ආයි පාරක් ගියොත් මාත් අනිවාර්යයෙන්ම එනවා...සුළඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-32928925344193346952012-01-09T07:28:16.200+05:302012-01-09T07:28:16.200+05:30හෙට වෙද්දී දානව මචං පොඩි වැඩක හිරවෙලා ඉන්නේ සමාවෙල...හෙට වෙද්දී දානව මචං පොඩි වැඩක හිරවෙලා ඉන්නේ සමාවෙලා පොඩි වෙලාවක් දිපංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-66669444532906817952012-01-09T06:48:56.198+05:302012-01-09T06:48:56.198+05:30කෝ බං පොටෝ දාපංකෝ බලන්න විස්තරේ එක්ක/.....කෝ බං පොටෝ දාපංකෝ බලන්න විස්තරේ එක්ක/.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-36234503358770485332012-01-05T21:45:09.120+05:302012-01-05T21:45:09.120+05:30@ වර්ණා
නගා දුෂ් නගා සමග තව ගැහැනු ලමයි කිහිප දෙන...@ වර්ණා
නගා දුෂ් නගා සමග තව ගැහැනු ලමයි කිහිප දෙනෙක්ම එනව...ඉතින් ඔය ඉන්නේ ගැහැනු ළමයි ඔන තරම්....හිතු නගේ මෙන්න මෙහේ එන්ඩො...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-79089026351581985832012-01-05T21:29:40.822+05:302012-01-05T21:29:40.822+05:30මමත් එනෝ.. හිතු මෙන්න මෙහෙ වරෙන් බන් මමත් එනවා..මමත් එනෝ.. හිතු මෙන්න මෙහෙ වරෙන් බන් මමත් එනවා..වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-83491325401353809842012-01-05T08:35:11.848+05:302012-01-05T08:35:11.848+05:30එහෙනම් හැමෝම එන්න..පුළුවන් කමක් තියන හැමෝම..සෙට් ව...එහෙනම් හැමෝම එන්න..පුළුවන් කමක් තියන හැමෝම..සෙට් වෙලා කට්ටියම අදුනගෙන අලුත් අත්දැකීමක් විඳින්න බලාගෙන ඉන්නවාJanaranga Dewasurendrahttps://www.blogger.com/profile/05941902005973471824noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-88240320896002992292012-01-05T08:32:39.786+05:302012-01-05T08:32:39.786+05:30ගැත්තාට සමාවන සේක්වා.. කැළණි පෙරහැර බලන්ට යමි..
ක...ගැත්තාට සමාවන සේක්වා.. කැළණි පෙරහැර බලන්ට යමි..

කැළණි රජ මහා විහාරයේ පිහිටයි.. සුභ ගමන් කිව්වා..sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-20682069367903936112012-01-05T08:05:06.265+05:302012-01-05T08:05:06.265+05:30එහෙනම් හැමෝටම සුභ පැතුම් ....පස්ට ආතල් එකක් අරගෙන ...එහෙනම් හැමෝටම සුභ පැතුම් ....පස්ට ආතල් එකක් අරගෙන ඇවිත් කියන්න.....KusHhttps://www.blogger.com/profile/08109983190530992605noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-72828632888327091452012-01-05T07:43:01.592+05:302012-01-05T07:43:01.592+05:30මම එන්නෙ අභියලගෙ සෙට් එක එක්ක !වැරදිලා වෙන ෆෝර්ම් ...මම එන්නෙ අභියලගෙ සෙට් එක එක්ක !වැරදිලා වෙන ෆෝර්ම් එකක් පුරවලා උදේ පාන්දර කන් පුරවලා කුනුහබ්බ අහ ගත්තා පහු ගිය දවසක ! හෆොයි !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-17367742471227998032012-01-05T07:05:53.443+05:302012-01-05T07:05:53.443+05:30@ නාකියා
තො නැතුව අපි යන්නෑ යකො ඉක්මනට වරෙන්@ නාකියා
තො නැතුව අපි යන්නෑ යකො ඉක්මනට වරෙන්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-38656267008398008102012-01-05T00:47:52.315+05:302012-01-05T00:47:52.315+05:30@ නාකියා :- කෝච්චිය වේල පහ එනව බං.... අවුලක් වෙන එ...@ නාකියා :- කෝච්චිය වේල පහ එනව බං.... අවුලක් වෙන එකක් නෑ... ගාට්ට පොඩි අඩියක් අරන් දීපං කොඩිය ඉක්මනට වනන්න කියල..:Dපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-56013439976184085242012-01-05T00:34:18.812+05:302012-01-05T00:34:18.812+05:30This comment has been removed by the author.සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-48357126631304662682012-01-05T00:26:37.608+05:302012-01-05T00:26:37.608+05:30ජය වේවා .....පරිස්සමට ගිහිල්ලා අපිටත් විස්තර කියන්...ජය වේවා .....පරිස්සමට ගිහිල්ලා අපිටත් විස්තර කියන්න....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-55682871882041098222012-01-04T22:22:40.207+05:302012-01-04T22:22:40.207+05:30මම ගාල්ලෙ ඉදල තියෙනව අවුරුදු 4ක්. ගාල්ලේ කිව්වට බූ...මම ගාල්ලෙ ඉදල තියෙනව අවුරුදු 4ක්. ගාල්ලේ කිව්වට බූස්සෙ, බූස්සෙ රැදවුම් කදවුරේ. තනියම නෙවෙයි 3000ක් විතර එක්ක..
ඒත් මේක වෙනම අත්දැකීමක්.... වෙනම කියන්නෙ වෙනම...
බොරු බයිල නැතුව හැමෝම වරෙල්ලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-86060233197400114702012-01-04T22:05:59.648+05:302012-01-04T22:05:59.648+05:30ඔන්න කොන්ෆෝම්ද මොකක්ද කොලා. අඩේ වෙලාව තමා ප්රශ්නේ...ඔන්න කොන්ෆෝම්ද මොකක්ද කොලා. අඩේ වෙලාව තමා ප්රශ්නේ.මම රෑ කෝච්චියේ එන්නේ.කොටුවට එද්දි 6 වෙනවා.ඒ ඉතින් ඒ අටමගලෙ වෙලාවට ආවොත් තමා.නැතිවුනොත් කොටුවට එද්දිම 7 වෙයි. එහෙම උනොත් මං කතා කරලා කියන්නම්.මං විතරක් පරක්කු වුනොත් උඹලා පලයල්ලා. මම පාරෙ බස් එකේ හරි එන්නම්.

බස් එකේ එන්න එපා වෙනවා. පාර හදන නිසා. එහෙම ආවොත් පෙෂර් එකත් නගියි. :)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-38447723011366246222012-01-04T19:52:04.128+05:302012-01-04T19:52:04.128+05:30හපුච්චියේ......ඇයි කෝඩුකාරයටම මෙහෙම වෙන්නේ.......ම...හපුච්චියේ......ඇයි කෝඩුකාරයටම මෙහෙම වෙන්නේ.......මට එදාට මල දානයක් වැටිලනේ.....(මල දානයක් කිවුවෙ ගෙදර පොඩි දානයක් තියනව එදාට.)මක් කොරන්නැයි....කමක් නෑ..උඹල ගිහින් අපිවත් මතක් කොරල අපිටත් එක්ක හොඳට නාල කාල වරෙල්ලා........කොහොමහරි සිහින උළෙලදිවත් සෙට් වෙමු.....සුභ ගමන්!!!කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-26788326119466160642012-01-04T16:43:45.638+05:302012-01-04T16:43:45.638+05:30@ හිතු
එන්ඩ පුලුවං කියලයි ආරංචී...ඉරිසියාවේ පැ...@ හිතු
එන්ඩ පුලුවං කියලයි ආරංචී...ඉරිසියාවේ පැලෙන්ඩ ඔනනෑ..එන එකයි ඇත්තේ..ඔනම නං ආරක්ෂකයෙකුත් අරගෙනම..හැබැ දෙයියන්ගේ නාමෙට හෙට රැ වෙන්ඩ කලින් කන්ෆර්ම් කොරල හොඳේRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-61315469616103854642012-01-04T16:34:25.501+05:302012-01-04T16:34:25.501+05:30මට එන්න බැරිවෙයි වගේ...:( හයියෝ!!! ඊරිසියාවෙ පැළෙය...මට එන්න බැරිවෙයි වගේ...:( හයියෝ!!! ඊරිසියාවෙ පැළෙයි මම..:(හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-26032828050473492442012-01-04T15:49:47.125+05:302012-01-04T15:49:47.125+05:30@Praසන්ன
ලොකු අයියේ අර උඩ තියෙන ලින්ක් එකට ගිහින්...@Praසන්ன
ලොකු අයියේ අර උඩ තියෙන ලින්ක් එකට ගිහින් කන්ෆර්ම් කොරනවඩ එහේනංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-32610459916887894072012-01-04T15:29:05.782+05:302012-01-04T15:29:05.782+05:30හරි හරි එන්න බලන්නං.හරි හරි එන්න බලන්නං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-44529389028639635412012-01-04T15:06:58.641+05:302012-01-04T15:06:58.641+05:30@ ප්රසන්න
ඇයි දෙයියනේ..මොනරාගල බස් එකක නැගපංක...@ ප්රසන්න
ඇයි දෙයියනේ..මොනරාගල බස් එකක නැගපංකො ඒ ඔනේත් නෑ..අපි 5 වෙනකොට ආපහු කොට්ටාවේ..ඇඹිලිපිටි බස් තියෙනවනේ බං 7ත 8ට වෙනකං..නැත්තං අභි අයියගේ ඔෆිසියේ උනත් ඉන්න ඇහැකි..මෙන්න මෙහේ වරෙන්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-5299305406493682302012-01-04T15:02:41.777+05:302012-01-04T15:02:41.777+05:30ඔන්න හැමදාම කියන දේම මේකෙත් කිව්වා . . පොටෝ නම් ඕන...ඔන්න හැමදාම කියන දේම මේකෙත් කිව්වා . . පොටෝ නම් ඕනමයි . . හරියදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-86451731579319312742012-01-04T14:56:47.418+05:302012-01-04T14:56:47.418+05:30@ පොඩිමෑන්, රත්නපුර, ගොඩකවෙල.
@ රාජ්, ආපහු එන්නෙ ක...@ පොඩිමෑන්, රත්නපුර, ගොඩකවෙල.
@ රාජ්, ආපහු එන්නෙ කොහොමද කොළඹ ඉඳල.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-84203516145424551992012-01-04T14:42:02.410+05:302012-01-04T14:42:02.410+05:30වැඩේට නම් ආසයි. ඒත් එන්න බලනවා. අප්පේ වැඩ ඉහ ලගට ප...වැඩේට නම් ආසයි. ඒත් එන්න බලනවා. අප්පේ වැඩ ඉහ ලගට පිරිල.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-80752444755959525532012-01-04T14:41:24.187+05:302012-01-04T14:41:24.187+05:30ඊරිසියාවේ බෑ...ඊරිසියාවේ බෑ...Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.com