tag:blogger.com,1999:blog-2998618473982808147.post7133516115114386012..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: එනකං....!!!Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-2998618473982808147.post-91862279364448267142013-06-11T21:19:41.061+05:302013-06-11T21:19:41.061+05:30උණුසුම් සුබ පැතුම් අයියේ.... උණුසුම් සුබ පැතුම් අයියේ.... ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68565832147368234772013-06-09T08:23:06.165+05:302013-06-09T08:23:06.165+05:30ම්..ස්තුතී මල්ලා..ම්..ස්තුතී මල්ලා..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-90025500096830654222013-06-09T08:22:16.126+05:302013-06-09T08:22:16.126+05:30ස්තුතී සුමිත් අයියේ ඇගයිමට සහ වැරද්ද පෙන්නලා දුන්න...ස්තුතී සුමිත් අයියේ ඇගයිමට සහ වැරද්ද පෙන්නලා දුන්නටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-12043364547689862822013-06-08T01:24:12.128+05:302013-06-08T01:24:12.128+05:30කාලෙකින් කියවපු වෙනස්ම විදිහේ කව්යක්.. එක දිගටම කි...කාලෙකින් කියවපු වෙනස්ම විදිහේ කව්යක්.. එක දිගටම කියෙවුවේ එක වගේම ඒවා.. වෙනසක් දැනුනා මේක කියවද්දී..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-34157965467669363882013-06-08T00:53:45.861+05:302013-06-08T00:53:45.861+05:30හරක් වෙනුවෙන් ගිණිතියාගන්නවට වඩා මේ වගේ නිර්මාණයකි...හරක් වෙනුවෙන් ගිණිතියාගන්නවට වඩා මේ වගේ නිර්මාණයකින් කරන්න පුළුවන් බලපෑම වැඩියි.
//ලාටුගාපු// ලෑටි ගාපු නේද?Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-43336018232570533682013-06-07T20:42:24.131+05:302013-06-07T20:42:24.131+05:30එළ..එළ..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-67576696425149144602013-06-07T20:41:56.776+05:302013-06-07T20:41:56.776+05:30ස්තුතී ඇගයිමට...!!!!ස්තුතී ඇගයිමට...!!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-23284817538353396092013-06-07T02:14:34.466+05:302013-06-07T02:14:34.466+05:30රසයි !රසයි !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68866816010177828312013-06-07T00:32:25.844+05:302013-06-07T00:32:25.844+05:30සුබ පැතුම් රාජ්. තාත්තකෙනෙක් වෙන එක කොච්චර සතුටට ක...සුබ පැතුම් රාජ්. තාත්තකෙනෙක් වෙන එක කොච්චර සතුටට කාරණයක්ද, මගේ යාළුවෙකුත් ළඟකදි පිය පදවිය ලැබුව. ඌට තිබුනු සතුටක්. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-20456107942793704302013-06-06T23:51:19.257+05:302013-06-06T23:51:19.257+05:30 හිතට හරි හුදකලා පාලු හැඟීමක් දැනුනා. ලස්සනයි කවිය... හිතට හරි හුදකලා පාලු හැඟීමක් දැනුනා. ලස්සනයි කවිය.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-80373549041647469572013-06-06T20:58:08.396+05:302013-06-06T20:58:08.396+05:30ස්තුතී ලොකු අයියේ දැන් කාලේ ටික ටික ලං වෙනවා අර මං...ස්තුතී ලොකු අයියේ දැන් කාලේ ටික ටික ලං වෙනවා අර මංගල කාරනාවේ ඉස්සරහට දිගටම ලියනවා ජයRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-64945727602997879852013-06-06T20:56:39.718+05:302013-06-06T20:56:39.718+05:30ස්තුතී බං උඹලට යමක් හැඟෙට මට දෙයක් ලියාගන්ඩ පුලුවන...ස්තුතී බං උඹලට යමක් හැඟෙට මට දෙයක් ලියාගන්ඩ පුලුවන් උනාට අවංකව සතුටු සිතුනාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-80672602268441547912013-06-06T20:54:18.901+05:302013-06-06T20:54:18.901+05:30මේ දවස්වල මෙහෙට ටිකක් වැස්සනේ බං ඉස්සරහට කතා වලින්...මේ දවස්වල මෙහෙට ටිකක් වැස්සනේ බං ඉස්සරහට කතා වලින් සෙට්වෙමුRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-2588751905613184652013-06-06T20:53:11.075+05:302013-06-06T20:53:11.075+05:30සමාවෙයන් ටිකක් අවිවේකි බං ඉස්සරහට දිගටම සෙට් වෙමු ...සමාවෙයන් ටිකක් අවිවේකි බං ඉස්සරහට දිගටම සෙට් වෙමු ජය..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-60794060439798432912013-06-06T20:51:48.705+05:302013-06-06T20:51:48.705+05:30සහොදරයා කවදත් වගේ උඹේ දිරිගැන්වීම මට ලොකු හයියක් ප...සහොදරයා කවදත් වගේ උඹේ දිරිගැන්වීම මට ලොකු හයියක් පොල්කරටි අඹරවාගන එන ඒ හිරිපොද වැස්ස මහ වරුසාවක් වෙන හැටි හරිම අපූරුයි මචං මේ සියනෑ කොරලේ ඇතුලට වෙන්ට හිටපු අපට වැඩිපුරම දකින්ට ලැබුනේ රබර් ගස්නේව, මේ දවස්වල පියෙක් වෙන්න සැරසෙනව මචන් ඉතින් විවේකය ටිකක් අඩුයි ඉස්සරහට දිගටම ලියන්නම් Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-71954925984886009722013-06-06T20:44:45.887+05:302013-06-06T20:44:45.887+05:30ස්තුතී ඔබට....ස්තුතී ඔබට....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-5966662184983497992013-06-06T20:04:37.610+05:302013-06-06T20:04:37.610+05:30අපරාදේ උඹේ ටැලන්ට් එක. ඉඳලා හිටලා දෙන ඒවා මාර රහයි...අපරාදේ උඹේ ටැලන්ට් එක. ඉඳලා හිටලා දෙන ඒවා මාර රහයි. මේකේ පුදුම අනුකම්පාසහගත පාලු හැඟීමක් එනවා තමයි...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-69702100420452579552013-06-06T18:25:30.977+05:302013-06-06T18:25:30.977+05:30හෙන පාළු ගතියක් දැනුනා.හෙන පාළු ගතියක් දැනුනා.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-77842519583166144572013-06-06T16:48:36.799+05:302013-06-06T16:48:36.799+05:30කතාවකට මාතෘකාවක් බොලාට ඇත්තෙම නැද්ද?
එක එක සිතුවිල...කතාවකට මාතෘකාවක් බොලාට ඇත්තෙම නැද්ද?
එක එක සිතුවිලි ලියන්නෙ :).
ඔය පැත්තට තද ශීතල ද මේ දවස් වල?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-40229649448664305382013-06-06T14:30:44.706+05:302013-06-06T14:30:44.706+05:30අඩේ සිරාවට අද උදේ මට උඹව මතක් උනා නේ අවුරුදු උත්සව...අඩේ සිරාවට අද උදේ මට උඹව මතක් උනා නේ අවුරුදු උත්සවෙන් පස්සෙම දැක්කේ නෑ කියලා.දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-62992033411587877522013-06-06T13:49:51.677+05:302013-06-06T13:49:51.677+05:30වහු පැටවෙක් ගැනද රාජ්.
අපේ පැත්තෙ නම් වැස්ස වළාක...වහු පැටවෙක් ගැනද රාජ්.

අපේ පැත්තෙ නම් වැස්ස වළාකුළු එන්නෙ රබර් ගස් උඩින් නෙවි, පොල් ගස් උඩින්. පොල් කරටි අඹරවගෙන හුළඟත් එක්ක වැස්ස වැටෙන හැටි ඉස්සර ඉස්කෝලෙ පන්තිකාමරේ ඉඳන් මම ආසාවෙන් බලා ඉඳල තියෙනව. උදේට යන්න කම්මැලියි, පාරෙ යන්න කරදරයි වගේ උනාට වැස්ස දවස්වලට ඉස්කෝලෙ කොච්චර ජොලිද. වැස්ස එන හැටි කියෙව්වම මට මතක් උනේ ඒ අතීතෙ.

ගමේ රහට හොඳට ලියන්න පුළුවන් කෙනෙක්නේ ඔයා, ඇයි අර කලින් වගේ කතාවක්වත් ලියන්නෙ නැත්තෙ. DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-24986999298333771712013-06-06T12:39:11.641+05:302013-06-06T12:39:11.641+05:30කියලා වැඩක් නෑ. නියමයිකියලා වැඩක් නෑ. නියමයිBlack Pumahttps://www.blogger.com/profile/05952165370718452436noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-70478300416942520652013-06-06T12:33:16.589+05:302013-06-06T12:33:16.589+05:30ස්තුතියි මලේ ...මේ පිංතුරය නම් ගූගල් දෙයියන්ගේ එකක...ස්තුතියි මලේ ...මේ පිංතුරය නම් ගූගල් දෙයියන්ගේ එකක්...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-18824889979597420252013-06-06T12:22:47.687+05:302013-06-06T12:22:47.687+05:30බිංදුගෙ කථා මාලාවෙ තිබුන පරිසරයෙම චිත්රයක් හිතේ ම...බිංදුගෙ කථා මාලාවෙ තිබුන පරිසරයෙම චිත්රයක් හිතේ මවන අපූරු ගෙතුමක්...මේ පින්තූරෙත් ඔබේ කාචයෙන් ගත්ත එකක්ද ?සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.com