tag:blogger.com,1999:blog-2998618473982808147.post4708083908832884248..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: බිංදු - 4Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-2998618473982808147.post-5884576365110406692012-06-17T23:33:31.080+05:302012-06-17T23:33:31.080+05:30අපේ ජන සමාජයේ එදා සිදුවුනා කියන දෙයක් බිංදු දරුවාග...අපේ ජන සමාජයේ එදා සිදුවුනා කියන දෙයක් බිංදු දරුවාගේ කතාව තුලින් ලස්සනට මතුවෙනවා. හොඳ විමසුමක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-77841170803104637782012-06-17T13:52:44.327+05:302012-06-17T13:52:44.327+05:30අද තමා කියෙව්වෙ බිංදු ගෙ කථාව.... රාජ් කථාව ලියන ව...අද තමා කියෙව්වෙ බිංදු ගෙ කථාව.... රාජ් කථාව ලියන විදිය නම් මරැ... බිංදුගේ අනාගතය සුභ එකක් වෙයි කියලා හිතනවා..... ජය වේවා!සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-76431589122517514962012-06-15T21:11:42.118+05:302012-06-15T21:11:42.118+05:30ඔහොම යමු තව දිගට බලලා...අදහසක් දෙන්නම් රාජ්.....!ඔහොම යමු තව දිගට බලලා...අදහසක් දෙන්නම් රාජ්.....!වීපොකුරෙ වීයාhttps://www.blogger.com/profile/05061570022693307816noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-28265905818195077202012-06-15T13:56:33.373+05:302012-06-15T13:56:33.373+05:30හරි වෙනස් කරන්න උත්සහ ගන්නම් ස්තුතීහරි වෙනස් කරන්න උත්සහ ගන්නම් ස්තුතීRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-5821453589519095942012-06-15T12:02:22.847+05:302012-06-15T12:02:22.847+05:30ඉංග්‍රීසි රාජ්, කතාව නම් හොඳයි, නමුත් මේ අකුරු දා...ඉංග්‍රීසි රාජ්, කතාව නම් හොඳයි, නමුත් මේ අකුරු දාල තියෙන පසුබිම මගෙනම් හිතට ඇති කරන්නෙ මහ කරදරකාරී, අවිවේකී හැඟීමක්... ඒ ගැන මොනව හරි කලොත් මොකද?

henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-43244377666509139302012-06-15T07:30:29.519+05:302012-06-15T07:30:29.519+05:30එකනම් ඇත්ත ස්තුතී නංගි බලමු ඉදිරියඑකනම් ඇත්ත ස්තුතී නංගි බලමු ඉදිරියRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-3198941609496738692012-06-15T07:29:20.889+05:302012-06-15T07:29:20.889+05:30ස්තුතී මල්ලි ඔයාගේ අදහස් වලට ඔයා හරි බලමු ඉදිරිය ක...ස්තුතී මල්ලි ඔයාගේ අදහස් වලට ඔයා හරි බලමු ඉදිරිය කෙසේ වෙයිද කියලාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-66135005123702142192012-06-14T21:53:10.238+05:302012-06-14T21:53:10.238+05:30හෆ්ෆා... බිංදුට මක්කෙයි මේ වෙන්නෙ ??? ඔහොම කතා නනත...හෆ්ෆා... බිංදුට මක්කෙයි මේ වෙන්නෙ ??? ඔහොම කතා නනතවත් මේ අපේ රටේ සිද්ධ වෙනවානෙ.. නියමෙට ලියාගෙන යනවා අයියෙ!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-34742881141652176282012-06-14T12:42:44.167+05:302012-06-14T12:42:44.167+05:30බිංදුගේ අධ්‍යාපනයට තිත වැටෙන්නත් බිසෝට සෑහෙන කරදරව...බිංදුගේ අධ්‍යාපනයට තිත වැටෙන්නත් බිසෝට සෑහෙන කරදරවලට මුහුණ දෙන්නත් සිදුවෙයි කියලා නිකමට දැනෙන්න ගත්තා.... කතාව ලස්සනට ගලාගෙන යන නිසා කියවන්න ලේසියි.මොකෙන් මොකක් වෙයිද කියලයි හිතාගන්න බැරි...

ඇති හැකි අය නැති බැරි අයගේ ජීවිතේම සූරගෙන කනවා කියන එකට හොඳ උදාහරණයක් තමයි මේක....

නියමෙට ලියනවා අයියේ ඔයා... ජය වේවාගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-72697461177365210422012-06-14T08:32:41.231+05:302012-06-14T08:32:41.231+05:30සහෝ මම කතාවට යොදාගත්තේ 80 දශකය ඉතින් ඔය කාලේ වන වි...සහෝ මම කතාවට යොදාගත්තේ 80 දශකය ඉතින් ඔය කාලේ වන විට ගමේ ලමුන් අතරත් ගුරුවරයාට ටිචර් කියන නාමය ආදේශවෙලා තිබුනා ස්තුතී ඔබේ අදහස්වලටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-58891945232227381752012-06-14T08:30:10.481+05:302012-06-14T08:30:10.481+05:30සුන්දර ගැමි පාසැල් දසුනක් අවශ්‍යවෙලා තිබුන වෙලේ ගු...සුන්දර ගැමි පාසැල් දසුනක් අවශ්‍යවෙලා තිබුන වෙලේ ගුගල් අඩවියේ මේ පිංතුරය තිබුනේ කතාවට ඔබේ පාසැලේ දර්ශණය ගැලපුනා ස්තුතී මේ පැත්තේ ඇවිල්ලා ගියාට සහ ඔබේ දැනුවත් කිරිමටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-626844849440056692012-06-14T08:27:42.364+05:302012-06-14T08:27:42.364+05:30ඔයා හරි බලමු මොකෑ වෙන්නේ කියලාඔයා හරි බලමු මොකෑ වෙන්නේ කියලාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-74522021290400283372012-06-14T08:26:54.467+05:302012-06-14T08:26:54.467+05:30ස්තුතී සහෝ..........ස්තුතී සහෝ..........Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-67925564454957097162012-06-14T08:26:27.859+05:302012-06-14T08:26:27.859+05:30ඔවු සමාජයේ විවිද පුද්ගලයින් සිටිනවනේ බොහෝ වෙලාවට ඔ...ඔවු සමාජයේ විවිද පුද්ගලයින් සිටිනවනේ බොහෝ වෙලාවට ඔවුන් එකි නේකා අතර සහ සම්භන්දතා පවතිනව ඒ ඔස්සේ විවිද සමාජ හැල හැප්පීම් සිදුවෙනව නේ...ස්තුතී මල්ලි සුමිත් අයියා හරිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-1009193070629510802012-06-13T22:47:47.810+05:302012-06-13T22:47:47.810+05:30ගැමි කතාවත් එක්ක දුප්පත් පවුලක දරුවෙක් ඉගන ගන්න ඇත...ගැමි කතාවත් එක්ක දුප්පත් පවුලක දරුවෙක් ඉගන ගන්න ඇති උනන්දුව හා යමක කමක් ඇති ගමේ ප්‍රධාන පුර වැසියා බිංදුගේ ඉගෙනීම කඩාකප්පල් කිරීමට ගන්න උත්සහයක් වගේ. මට ඒක තැනක් පොඩ්ඩක් නොගැලපෙනවා වගේ දැනුනා

" ආ...යූ...බො..වා...න්.. ටිචර්..." මෙතන සාමාන්යෙන් ටීචර් කියන ඒක ගැමි වචනත් එක්ක ගැලපෙවිද නැත්නම් මොකක් හරි හේතුවක් නිසාද ඒ වචනේ දැම්මේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-23938705860194337612012-06-13T20:56:16.338+05:302012-06-13T20:56:16.338+05:30ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ...ඒ කාලෙ...ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙ අපේ ඉස්කෝලෙ...ඒ කාලෙ..

ඉස්සර
http://www.kegaluvidyalaya.lk/wp-content/uploads/2011/12/old_school.jpg

දැන්
http://farm8.static.flickr.com/7168/6645360965_74b00d6670.jpg

මම මේ අපේ ඉස්කෝලෙ ෆොටෝ එකක් කෙහෙද මෙහෙ කියල බලන්න ආවෙ...ඒ ගමන් කතන්දරෙත් කිවෙවුවReshan Chathurangahttps://www.blogger.com/profile/09572276260768628584noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-64582746077766651902012-06-13T20:54:47.394+05:302012-06-13T20:54:47.394+05:30හරි අපරාදයක්නේ.. ගොඩක් ග්‍රාමීය පැතිවල ඔය දේ නම් හ...හරි අපරාදයක්නේ.. ගොඩක් ග්‍රාමීය පැතිවල ඔය දේ නම් හරි සුලබයි අයියේ! ඒ වගේම ළමා ශ්‍රමිකයෝ....ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-51990490416579056012012-06-13T20:16:02.129+05:302012-06-13T20:16:02.129+05:30කතාව ලස්සනට අැදෙනවා...ඒල..කතාව ලස්සනට අැදෙනවා...ඒල..ඉන්ද්‍රජිත්https://www.blogger.com/profile/16274384201377025831noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-43851866671400043212012-06-13T19:58:53.537+05:302012-06-13T19:58:53.537+05:30ඔය වගේ සිද්දි එක්ක ළමයින්ගේ අධ්‍යාපනේ විනාස වෙනවා....ඔය වගේ සිද්දි එක්ක ළමයින්ගේ අධ්‍යාපනේ විනාස වෙනවා.. එක අපි අහලා දැකලා තියෙනවනේ..

මම කියන්න ගිය දේම සුමිත් අයිය කියලා.. ඒක වැදගත් අයියේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-16537476915628677692012-06-13T19:39:15.423+05:302012-06-13T19:39:15.423+05:30ඔකෙයි....ස්තුති ඉකිරිල්ලිඔකෙයි....ස්තුති ඉකිරිල්ලිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-73886888035483959372012-06-13T19:38:27.563+05:302012-06-13T19:38:27.563+05:30කියොලා එන්ඩකො එහේනංකියොලා එන්ඩකො එහේනංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-21262126727581359692012-06-13T19:37:46.483+05:302012-06-13T19:37:46.483+05:30බලමුකො ඉස්සරහට....බලමුකො ඉස්සරහට....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-59442498085206766422012-06-13T18:15:39.892+05:302012-06-13T18:15:39.892+05:30දිගටම ඉක්මනින් ලියන්න...ආශාවෙන් කියවන්න පුලුවන් කත...දිගටම ඉක්මනින් ලියන්න...ආශාවෙන් කියවන්න පුලුවන් කතාවක්....වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-9567102594860848942012-06-13T17:55:05.230+05:302012-06-13T17:55:05.230+05:30මට කියන්න දෙයක් නැහැ. ඒකයි සුමියගේ කමෙන්ටුව යට කොට...මට කියන්න දෙයක් නැහැ. ඒකයි සුමියගේ කමෙන්ටුව යට කොටන්නේ.

මම වැලහින්නකට පෙම් බැදිමි ලියද්දි සුමිය හොද ඇඩ්වයිස් දුන්න.

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-57478702772588303842012-06-13T17:33:32.078+05:302012-06-13T17:33:32.078+05:30කතාව මුල ඉදලම ආයිත් කියවන්න ඕනි...කියෝලම එන්නම්කෝ....කතාව මුල ඉදලම ආයිත් කියවන්න ඕනි...කියෝලම එන්නම්කෝ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.com