tag:blogger.com,1999:blog-2998618473982808147.post4602505468764032084..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: මුවෙක් නිසා උන හදියක්....Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-2998618473982808147.post-73171868632101648032011-10-28T16:53:39.517+05:302011-10-28T16:53:39.517+05:30:)

:)samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-6105753852332887002011-10-28T07:10:00.230+05:302011-10-28T07:10:00.230+05:30@ ලොකු පුතා
ඒ කාලේ හිතුනේ නැතත්..මචො ඒ ගොල්ලො අපට ...@ ලොකු පුතා
ඒ කාලේ හිතුනේ නැතත්..මචො ඒ ගොල්ලො අපට දඬුවම් කරපු විදිහ හරි..එහෙම කලේ නැත්නම් අර අනිත් ලමයිනුත් යන්නේ වැරදි පාරේ මොකැ එ ගොල්ලො වැරදියට හිතන්ට පටන්ගන්නව...

@ සුලඟ
ම්ම්..හහා....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-64171169569968675092011-10-27T23:11:23.402+05:302011-10-27T23:11:23.402+05:303 පන්තියෙදීම තාත්තාට පුතන්ඩියගෙ තරම තේරිලා.....හොඳ...3 පන්තියෙදීම තාත්තාට පුතන්ඩියගෙ තරම තේරිලා.....හොඳ වැඩේ!සුලඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-67081406897504904032011-10-27T20:49:22.917+05:302011-10-27T20:49:22.917+05:30මුවෝ නේද...
පොඩි කමට කොරල තියෙන වැඩේ හැටියට ඔයින් ...මුවෝ නේද...
පොඩි කමට කොරල තියෙන වැඩේ හැටියට ඔයින් ගියා මදැයි

අපිට සිංහල උගන්වපු මිස්ගේ පුතා හිටියෙත් අපේ පන්තියෙමයි, ඌ මට ඉන්නහොඳම යාලුවෙක්
දවසක් මිස් සිංහල පාඩම උගන්වද්දී මිස්ගේ පුතා වෙන යාලුවෙකුට කොළ ගුටියකින් ගැහුවා
ඒක වැරදිලා මිස්ගේ මේසෙ උඩටම ගියා, මිස් ඒක ඇස් කොනකින් වගේ දැක්ක
තමන්ගේ පුතා කියල බැලුවේ නැහැ, පුදුම ගැහිල්ලක් ගැහුවේ
දැන් මගේ යාළුවා රට ඉන්නේ
ඒ උනාට මම නිවාඩු ගියාම හැමදාම වගේ එහේ යනවා
මම දැනට යන එන එකම ගුරු ගෙදරත් ඒක විතරයිලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-76366068637121546142011-10-27T11:06:32.642+05:302011-10-27T11:06:32.642+05:30@ ලකී
අඩේ ඔව්මනේ...මොනා උනත් එක ඉස්කොලේ සහොදරයේක් ...@ ලකී
අඩේ ඔව්මනේ...මොනා උනත් එක ඉස්කොලේ සහොදරයේක් බ්ලොග් එකෙන් හමුවිම සතුටක්Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-16561350665838990192011-10-27T10:35:15.366+05:302011-10-27T10:35:15.366+05:30මම 94 බං..උඹ එනකොටම වගේ අපි යන්න ඇත්තේ..මම 94 බං..උඹ එනකොටම වගේ අපි යන්න ඇත්තේ..ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-64039005320032871592011-10-27T10:05:04.442+05:302011-10-27T10:05:04.442+05:30@ ලකී
මචො බොහොම ස්තූතී මේ පැත්තේ ආවට..
මචං මම ඉස...@ ලකී
මචො බොහොම ස්තූතී මේ පැත්තේ ආවට..
මචං මම ඉස්කොලේන් අවුට් උනේ 2000 දී කොමස් ක්ලාස්වල හිටියේ...
එතකොට උඹ ....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-82311285361940538722011-10-27T09:52:26.441+05:302011-10-27T09:52:26.441+05:30මොකක් වුනත් කමක් නැහැ..මුවා බලාගත්තනෙ...
අද තමයි ...මොකක් වුනත් කමක් නැහැ..මුවා බලාගත්තනෙ...

අද තමයි මෙහාට ඉස්සර වෙලාම ගොඩ වැදුනෙ..බස් රේඩියෝ එකේ පාසල් සගයෙක් දාපු කොමෙන්ට් එකක් පස්සෙන් ඇවිත් පාර හොයාගත්තෙ...රාජ් ඉස්කෝලෙන් අවුට් වුනේ කොයි අවුරුද්දෙද ?ලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-31881954651983732802011-10-26T19:28:15.508+05:302011-10-26T19:28:15.508+05:30@ podi kumarihami
හහා....පොඩ්ඩියේ...දැන් පොඩි උන් ...@ podi kumarihami
හහා....පොඩ්ඩියේ...දැන් පොඩි උන් ඇඩ්වාන්ස් උනාට ඒ කාලේ අපි ඇඩ්වාන්ස් නැ බං....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-4456682406129612782011-10-26T17:17:37.588+05:302011-10-26T17:17:37.588+05:30වලව්වේ මුවෝ විතරමද හිටියේ. ෂුවර්ද වෙන මොනවත් බලන්ට...වලව්වේ මුවෝ විතරමද හිටියේ. ෂුවර්ද වෙන මොනවත් බලන්ට ගියේ නෑ කියලා...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-66498881005197702472011-10-26T10:48:34.300+05:302011-10-26T10:48:34.300+05:30@it nishantha
ලොක්කා කාතාව වෙලාවක ලියපං බ්ලොගේ
@...@it nishantha
ලොක්කා කාතාව වෙලාවක ලියපං බ්ලොගේ

@ හිස් අහස
නැ බං පැයක් විතර...ඉටපස්සේ අපේ පොඩි පංති ඇරෙනවනේ...හැබැ 1.30 වෙනකං ඉස්කොලේට වෙලා ඉන්ඩ වෙනව මොකැ තාත්ත ගෙදර යන්නේ 1.30 පස්සෙනේ...2.00 විතර වෙනකං ගෙදර කවුරුත් නැ අම්මත් වෙන ඉස්කොලේක උගන්නනවනේ ඒකයි...

@ ඔබ නොදුටු ලොවක්
අනිවා මචො..හොරවැඩක් නම් කරනව බොරු කොහේන් හරි ආරංචි වෙනව

@ observer
ඒකාලේ ගැන මතක්වෙද්දී සතුටයි දුකයි ඇයි ආයේ ඒ කාලේට යන්ට කියලැ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-79111461034231890732011-10-26T09:04:00.311+05:302011-10-26T09:04:00.311+05:30දණ ගස්සන එකත් නරකම නැහැ, මගේ යාලුවෙක් කිව්ව උන් ඉස...දණ ගස්සන එකත් නරකම නැහැ, මගේ යාලුවෙක් කිව්ව උන් ඉස්කෝලේ යන කාලෙ හිටපු ඒක P.T. සර් කෙනෙක් උන්ව දානවලු ක්රීඩා පිට්ටනියෙ නිදිකුම්බ ගලවන්න. ඒ දඬුවම ඉවර වෙලා චෙක් කරල ගලෝල තියෙන නිදිකුම්බ ප්රමාණය අඩු එවුන්ට දඬුවම් කාලය තව දික් කරනවලුObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-53937024283573370512011-10-26T00:44:45.559+05:302011-10-26T00:44:45.559+05:30එළ සීන් එක...මගෙත් අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලේ.....එළ සීන් එක...මගෙත් අම්මයි තාත්තයි දෙන්නම ඉස්කෝලේ... වැඩක් නෑ කියල ඒ දවස්...ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-37809522509026065462011-10-25T23:32:59.128+05:302011-10-25T23:32:59.128+05:30තාත්තට මගේ ආචාරය , අන්න එහෙම තමා ඉන්න ඕන .
රාජ් ග...තාත්තට මගේ ආචාරය , අන්න එහෙම තමා ඉන්න ඕන .
රාජ් ගැන දුකේ බෑ උඹ එතකොට පැය තුනක්ම දණගහං හිටියද ඈ ?

ගෙදර ගියාම මොකුත් හම්බුනේවත් නැද්ද බංහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-72830607365720928152011-10-25T21:20:14.132+05:302011-10-25T21:20:14.132+05:30අඩේ අප්පා මටත් මතක් උනා ඔය වගේ සිද්දියක් මට උන. අප...අඩේ අප්පා මටත් මතක් උනා ඔය වගේ සිද්දියක් මට උන. අපේ ඉස්කෝලෙට පිටිපස්සේ තිබුනා. සිමෙන්ති ටැංකියක් . එක උරු කොටුවක්. උරෝ 4 - 5 ක් හිටියා. මමත් ඉස්කෝලෙට හොරෙන් කොල්ලෝ සෙට් එකක් එක්ක ගියා ඕක බලන්න. එතකොට මම 3 වසරේ හිටියේ. මගේ පණ්ඩිත කමට නැග්ග බැම්ම උඩට උරෝ බලන්න. ලිසුවේ නැද්ද උරු කොටුව ඇතුලටම. රුටගෙන ගිහින් වැටුන හරියටම උරු බෙටි ගොඩක් උඩට. කොහොමට තියෙන්න ඇද්ද.itnishanthahttps://www.blogger.com/profile/13167409057846441381noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68901587598248622722011-10-25T21:08:12.854+05:302011-10-25T21:08:12.854+05:30@ පලාමල්ල
ඇත්ත මචං
@ දිල්
ම් හ...හා...D@ පලාමල්ල
ඇත්ත මචං

@ දිල්
ම් හ...හා...DRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-9893005819806297462011-10-25T16:55:16.876+05:302011-10-25T16:55:16.876+05:30එහෙනම් රාජ් මුවෝ බලන්න ගියේ මෙහෙමලු.....එහෙනම් රාජ් මුවෝ බලන්න ගියේ මෙහෙමලු.....දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-34536107965094849462011-10-25T16:26:26.407+05:302011-10-25T16:26:26.407+05:30තාත්ත එහෙම නොකල නම් උබ අද කොහෙද ?
අර වෙද මහත්තය ...තාත්ත එහෙම නොකල නම් උබ අද කොහෙද ?

අර වෙද මහත්තය කිව්ව වගේ ආඩම්බර වෙයන් අද කාලේ තාත්තල පුතාල එක බඩුව ගහල එකට කුඩු විකුනන රටක් මේක.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-26521787690709293432011-10-25T14:14:48.687+05:302011-10-25T14:14:48.687+05:30@ මහා වෙදනා..
ස්තූතී ඇත්තේන ඔබගේ වදන් වලට ...@ මහා වෙදනා..

ස්තූතී ඇත්තේන ඔබගේ වදන් වලට ම පියා සිහිවි දෙනේත් තෙත් වූවා...අපගේ තාත්තල ඒ විදිහට අපව හැදුවෙ නැතිනම්... අපද, අද ලොකයට කරදර කාරි පුද්ගලයන් විමට ඉඩ තිබුනා..ඔවුන ගේ වීරියේ ප්රතිඵලයක් ලෙස මා අද රාජ්ය බැංකුවක සේවය කරමී..Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-61420758590404458582011-10-25T12:46:22.769+05:302011-10-25T12:46:22.769+05:30ඒකට දැන් තාත්තල. පුත්තු කරන මගෝඩි වැඩ දිහා බලල හින...ඒකට දැන් තාත්තල. පුත්තු කරන මගෝඩි වැඩ දිහා බලල හිනා වෙනවා. පුත්තුයි තත්තලයි එකට කුඩු විකුනනවා. තව දෙවල් එකට අනේ මන්ද ඔබගේ වැනි තාත්තල අද කෝ?Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-63646863472537471192011-10-25T11:58:45.425+05:302011-10-25T11:58:45.425+05:30@ රාජ්
අපෝ...අපේ ලොකුතැන මාර වසයිබං ඒ කාලේ ...
@ ...@ රාජ්
අපෝ...අපේ ලොකුතැන මාර වසයිබං ඒ කාලේ ...

@ Miyuru
ඔවු බංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-22284007697991926122011-10-25T11:33:30.909+05:302011-10-25T11:33:30.909+05:30අනෙ අප්පේ....මදෑ මුවෝ බලන්න ගියා...අනෙ අප්පේ....මදෑ මුවෝ බලන්න ගියා...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-41240685618665075662011-10-25T10:50:41.842+05:302011-10-25T10:50:41.842+05:30තාත්ත ඉදලත් වැඩේ ගොඩදාගන්න බැරිනං කරන්න දෙයක් නෑ. ...තාත්ත ඉදලත් වැඩේ ගොඩදාගන්න බැරිනං කරන්න දෙයක් නෑ. මම නං ඒවගේ වෙලාවට බොරු ලෙඩක් හරි ගන්නව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.com