tag:blogger.com,1999:blog-2998618473982808147.post3795597584555431438..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: උපන්දින සැමරිල්ල..සහ පොලිසීයේ වමනේ දැමිල්ල....Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger22125tag:blogger.com,1999:blog-2998618473982808147.post-49226629467251117972011-11-25T13:39:23.776+05:302011-11-25T13:39:23.776+05:30ස්තුතී මේපැත්තේ ආවට..පාටි උනහම මොනවද නොවෙන්නේ නෙද ...ස්තුතී මේපැත්තේ ආවට..පාටි උනහම මොනවද නොවෙන්නේ නෙද සහෝ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-46936392309875914002011-11-18T18:07:19.358+05:302011-11-18T18:07:19.358+05:30එකත් නියම පාර්ටිය...
හැබැයි ඔය වගේ දෙවල් වුනේ නැතන...එකත් නියම පාර්ටිය...
හැබැයි ඔය වගේ දෙවල් වුනේ නැතනම් ආතල් එකකුත් නෑනේ....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68410125521015025182011-11-11T08:16:19.919+05:302011-11-11T08:16:19.919+05:30@ මියුරු
ම්..අක්කේ නිදහස් ජිවිතනේ...නමුත් මගේ ...@ මියුරු
ම්..අක්කේ නිදහස් ජිවිතනේ...නමුත් මගේ පෞද්ගලික අදහසට අනුව නම් බවලත් උදවිය මත්පැන් ගන්නවට මම තරයේ විරුද්දයි.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-16061227816980926142011-11-10T21:34:42.934+05:302011-11-10T21:34:42.934+05:30සමහරු කියනව ඉන්නව කියල.. ඒත් මල්ලි මගේ ඇස් දෙකට දැ...සමහරු කියනව ඉන්නව කියල.. ඒත් මල්ලි මගේ ඇස් දෙකට දැකල තියෙන්නෙ වෙරි නිසා දෙපැත්තෙන් අල්ලන් ගෙනිහින් යන්තම් වාහනවලට දාගන්නවා.. මං මේ කිව්වෙ කෙල්ලො ගැන...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-51664010973170801552011-11-10T20:41:38.322+05:302011-11-10T20:41:38.322+05:30@ මන්තරකාරි
අප්පේ ගොඩකාලෙකට පස්සේ...ඔයා හරි...ද...@ මන්තරකාරි
අප්පේ ගොඩකාලෙකට පස්සේ...ඔයා හරි...දැන්...ඔය බීපු කට්ටිය කරපු මොඩකං වලින් තරමක් දුරට පාඩං ඉගෙනගෙන ඔං

@ මියුරු
අපොයි ආරංචි..ඒ අතර ලංකාවෙ..කලු සුද්දො සුද්දියොත් ඉන්නවලු නෙදRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-47736314289380775652011-11-10T18:19:45.267+05:302011-11-10T18:19:45.267+05:30අර වෙරි මරගාතෙ බයික් එක හැරුනු අතේ ගිය එක නම් මරු....අර වෙරි මරගාතෙ බයික් එක හැරුනු අතේ ගිය එක නම් මරු... මිනිහව පොලෝසියෙන් අල්ල ගත්තෙ නැත්නම් පෙට්රල් ටික ඉවර වෙනකම් ඔහේ යයි නේද?
ඔයාල විශ්වාස කරනවද ඔය විදියටම බීල වමනෙ දාගෙන ඒව උඩ දඟලන සුද්දි කෙල්ලො මේ රටවල ඉන්නව කියල.. සිකුරාදයි, සෙනසුරාදායි රෑට යන්න ඕන ක්ලබ්, පබ් තියෙන හරියට... ඕන තරම් බලාගත්තෑකි...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-45295971699681586512011-11-10T17:26:33.950+05:302011-11-10T17:26:33.950+05:30ඊයා... වමනේ දාන්න බොන්නෙ මොකටද?ඊයා... වමනේ දාන්න බොන්නෙ මොකටද?මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-46879974429048290252011-11-10T11:04:15.801+05:302011-11-10T11:04:15.801+05:30@ හිතුමතේ
සාදරයෙන් පිලිගන්නව මේපැත්තට..බොහොම ස්තූත...@ හිතුමතේ
සාදරයෙන් පිලිගන්නව මේපැත්තට..බොහොම ස්තූතී ආවට
ඔවා පවිච්චි කොරන්නැති තරමට තමා හොඳ... අපොයි ඔවු කොහොමත් නොබී ඔය බොන කස්ටියගේ පාටිවල ඉන්නකොට නොබොන අයට තමා අර බීලා වනකරගත්තු කස්ටියව...පාලනය කොරගන්ට වෙන්නේ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-59851573307849210062011-11-10T10:14:06.967+05:302011-11-10T10:14:06.967+05:30ඔන්න හිතුමතේ නම් ඔවා පාවිච්චි කරලා නැ ඒත් ඉතින් ඕව...ඔන්න හිතුමතේ නම් ඔවා පාවිච්චි කරලා නැ ඒත් ඉතින් ඕවා පවිච්චි කරන යාලුවෝ ගොඩාක් ඉන්න නිසා ටිකක් විතර කටු කාලා තියනවා....
පලවෙනි කමෙන්ටුව හිතුමතේගෙන් මේ පැත්තේහිතුමතේhttps://www.blogger.com/profile/09810234217437281667noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-31119493357935462072011-11-09T07:09:29.895+05:302011-11-09T07:09:29.895+05:30@ readmyeye
මේපැත්තට සාදරයෙන් පිලිගන්නව..බොහොම ස්ත...@ readmyeye
මේපැත්තට සාදරයෙන් පිලිගන්නව..බොහොම ස්තුතී ආවට
බොන එක අඩුකරපු එකනම් ලොකුදෙයක් සහෝ...මටත් හිතාගන්ඩ බැරිඋනා අර පොලිසියේ සීන් එක දැකපු වෙලේ....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-39577894692834267902011-11-08T21:05:32.657+05:302011-11-08T21:05:32.657+05:30කබරය දානකොට පිට අතගාන පොලෝසියක් වෙන කොයි ලෝකෙද තිය...කබරය දානකොට පිට අතගාන පොලෝසියක් වෙන කොයි ලෝකෙද තියෙන්නේ?
හප්පා ඔය බීම ගැනනම් මතක් කරන්න එපා. ඒ උනාට කබරයා දාල ඉවර උනාම දැනෙන සනීපෙ නම් කියල වැඩක් නෑ. මමත් දැන් ඉස්සර වගේ බොන්නේ නෑ. 87% ක් විතර නවත්තල තියෙන්නේ බඩේ පොඩි වායු තත්වයක් මත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-32687409130634679742011-11-08T07:22:11.833+05:302011-11-08T07:22:11.833+05:30@ සබිත්
මේ පැත්තට සාදරෙන් පිලිගන්නව...ආවට සිතූ...@ සබිත්
මේ පැත්තට සාදරෙන් පිලිගන්නව...ආවට සිතූති මචො...
ඔවු බං කිව්ව එක ඇහුවනං ඔච්චර දෙයක් වෙන්නැ...උබ කිව්වෙ සහතික ඇත්ත මචො.Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-204844768442500742011-11-07T23:31:49.181+05:302011-11-07T23:31:49.181+05:30මේ පාර ලංකාවට ගියාම අපේ උන්ට පාටි දීල මටනම් එපා උන...මේ පාර ලංකාවට ගියාම අපේ උන්ට පාටි දීල මටනම් එපා උනා!උන් ආතල් ගන්නයි නොබොන අපි කටු කන්නයි!ඔය මොනව උනත් බීල බයික් එකේ ගිය එක නම් ඒ හැටි හොඳ දෙයක් නෙවෙයි!මීට පස්සෙ නම් කාටවත් කීයටවත් බීල බයික් එක ගෙනියන්න දෙන්න එපා මචෝ !Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-17071450141949745212011-11-07T19:51:25.046+05:302011-11-07T19:51:25.046+05:30@ ලොකු පුතා
ඇත්ත බං බොනකොට ඔයවගේ කෙලි වෙනව..බො...@ ලොකු පුතා
ඇත්ත බං බොනකොට ඔයවගේ කෙලි වෙනව..බොනකොට පමණ දැන පාවිච්චි කොරනව නං තමා වඩා හොඳ...

@ කස්සා
ඇත්ත ඇත්ත හැංගි හැංගි වෙස්බැන්දට නටන්නේ එලියෙලුනේ..නැද්ද මචො....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68673413684743042742011-11-07T17:34:51.444+05:302011-11-07T17:34:51.444+05:30හප්පට සිරි.බිවුවම වෙන වැඩ.
ඔය බීල නෑ කියන අය ගොඩක්...හප්පට සිරි.බිවුවම වෙන වැඩ.
ඔය බීල නෑ කියන අය ගොඩක් වෙලාවට හොරෙන් බීල ජීවිතේම කනපිට ගහගත්ත වෙලාවල් තියනව.කස්සhttps://www.blogger.com/profile/11091707732021622387noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-43890346264938969572011-11-07T17:05:19.670+05:302011-11-07T17:05:19.670+05:30මේ වගේ පිස්සු මතක මටත් නැතුවම නෙමෙයි
හැබැයි මමනම් ...මේ වගේ පිස්සු මතක මටත් නැතුවම නෙමෙයි
හැබැයි මමනම් මතක ඇති කාලෙක ඔහොම කරටි කැඩෙන්න බීල නැහැ.
මද පමණින් තමයි
(දැන්නම් එහෙමවත් නැහැ, මොකද මෙහෙ ඇල්කොහොල් නැහැනේ)
ඒත් හැබැයි ටික කාලෙකට කලින් එහෙම වෙච්ච දවසුත් නැතුවම නෙමෙයි

ඒ වගේම මම මේ අත්දැකීමෙන් කියන්නේ, බීල වැඩි වෙච්ච සමහර වෙලාවල් වල කතා කරපු දේවල් පහුවෙනිදා උදේ වෙද්දී මතකයේ නැති වෙච්ච දවස් තියෙනවා.
ඒ කියන්නේ ඒ වෙලාව මගේ ජීවිතෙන් මතකය නැති වෙලා(Blank වෙලා) ගිහින්.... එහෙම වෙච්ච විශේෂ දවසුත් තියෙනවා
හෙහ් හෙහ්...

සමහර දවස් වල බීල ඇවිත් මහා රෑ මල් කඩන දවසුත් තියෙනවා.
ඒත් සමහර වෙලාවට කතා කරපු දේවල් හරියට මතක නැහැ.
වෙලාවට මගේ ෆෝන් එකේ කෝල් රෙකෝඩින් තියෙනවා
ඉතිං උදේ පාන්දරම කරන්නේ පරණ කෝල් එක අහල බලනවා කොතන හරි අනාගෙනද කියලා...
අනාගෙන නැත්නම් කොල්ල ශේප්..(අනාගත්තත් ශේප් තමයි)
මොකද මේ ගොඩක් දේවල් යන්නේ නිදි මත පිටින්නේලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-65203294397291693392011-11-07T13:45:35.621+05:302011-11-07T13:45:35.621+05:30@ නොදුටු ලොවක්
අනිවා මචො
@ නදී
ඔවු තමන්ගේ...@ නොදුටු ලොවක්
අනිවා මචො

@ නදී
ඔවු තමන්ගේ තරම දැනගෙන බොන උන් බොන්ට ඔන

@ මහ වෙදනා
එකනෙන්නං වෙදමහත්තයො..නමුත් දැන්නම් කස්ටියම බොහො දුරට හොඳ කල්කිරියාවෙන් ඉන්නව

@ දිල්
බිව්වම කල්පනාශක්තියේ යම් පසුබැමක් දකින්ට පුලුවන්..නමුත් මතකයෙ නම් වෙනසක් වෙන්ට තියෙන බලපැම බොහොම අඩුයි..ඇත්ත ඔය කොක උනත් පෙරේතකමට පමන ඉක්මවා යන්නැත්නම් හොඳා තමා

@ පිස්සා පලාමල්ල
ඔවු මචො බිලා වාහන එලවන එක මාත් අනුමත කොරන්නැ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-84797424428817932942011-11-07T11:45:48.310+05:302011-11-07T11:45:48.310+05:30හිනා සාගරයක් බන්... හක් හක්... කබර ස්ටෝරි කිව්වම ම...හිනා සාගරයක් බන්... හක් හක්... කබර ස්ටෝරි කිව්වම මගෙත් සීරිස් එකක්ම තියෙනවා බ්ලොගේ...

ඒ උනාට බීල එලවිල්ල නම් අන්තිම හරක් වැඩක්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-22913508491232351092011-11-07T10:33:32.689+05:302011-11-07T10:33:32.689+05:30බිව්වම ඇත්තටම වෙරි වෙනවද.... ....(බීලා තියෙන එකක්ය...බිව්වම ඇත්තටම වෙරි වෙනවද.... ....(බීලා තියෙන එකක්යෑ :)

මොනවා උනත් අර කොස්තාපල් මරුනේ..වමනෙ දාද්දි පිට අතගාපු කෙනා...කන බොන මනුස්සයෙක් වගේ...හික්ස්...

මම නම් හිතන්නෙ පෙරේත කමට බිව්වම වෙන්නැති ඔය වගේ වමනය දමන්නෙ...දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-90384625285741713232011-11-07T09:53:26.377+05:302011-11-07T09:53:26.377+05:30නියම වැඩේනෙ !! හපොයි මෙහෙමත් පාටි.නියම වැඩේනෙ !! හපොයි මෙහෙමත් පාටි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-26600415337275891682011-11-07T09:15:45.635+05:302011-11-07T09:15:45.635+05:30මොකට බොනවද ඔහොම වමනේ දදා.මොකට බොනවද ඔහොම වමනේ දදා.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-5457028294976896612011-11-07T09:12:42.683+05:302011-11-07T09:12:42.683+05:30හප්පේ මාර සීන් ගොඩක්නේ වේලා තියෙන්නේ...බොන්ට ගියාම...හප්පේ මාර සීන් ගොඩක්නේ වේලා තියෙන්නේ...බොන්ට ගියාම ඉතින් ඔහොමනේ...කියලා වැඩක් නෑ වෙන දේවල්....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.com