tag:blogger.com,1999:blog-2998618473982808147.post3793758040257544916..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: මගේ කතාව ආච්චිගේ කතාව සහ පොලීසියේ කතාව.............Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger33125tag:blogger.com,1999:blog-2998618473982808147.post-78742604219240971192014-01-06T07:14:19.828+05:302014-01-06T07:14:19.828+05:30මටත් මැයි වෙනකං බලං ඉන්න තමයි වෙන්නේ ... ඔබ සහ පවු...මටත් මැයි වෙනකං බලං ඉන්න තමයි වෙන්නේ ... ඔබ සහ පවුලේ සැමටමත් සුබ නව වසරක් වේවා...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-72705729331270735792014-01-06T07:11:36.759+05:302014-01-06T07:11:36.759+05:30ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් නලීන් අයියා..!!!ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් නලීන් අයියා..!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-37016362286120395662014-01-05T21:15:23.927+05:302014-01-05T21:15:23.927+05:30උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.
...උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.

උඹව බලෙන්ම ඡන්ද ලේඛනේට දාලා. අපේ ග්‍රාම නෝනා අපිව ඡන්ද ලේඛනෙන් අයින් කරලා දාලා. මැයි මාසේ ආයි ලියන කොට එයාට ෆෝන් කෝල් එකක් දීලා මතක් කරන්න කිව්වා.

අරූ පව් බං. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-36764926923201279532013-12-31T10:26:33.331+05:302013-12-31T10:26:33.331+05:30එහෙම කරන්න එපා මල්ලි. අපිත් මාසෙට දෙපාරක් තුන් පාර...එහෙම කරන්න එපා මල්ලි. අපිත් මාසෙට දෙපාරක් තුන් පාරක් ෆෝන් එක තිබ්බ තැන අමතකවෙලා රාජකාරි කරන තැන්වලට වයිෆ්ගෙ නොම්මරේ දෙන මිනිස්සු. ඩිලාන් අකලංක සුසිරිපාල - DAShttps://www.blogger.com/profile/02114266356096544113noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-58804927613932364782013-12-27T07:06:15.593+05:302013-12-27T07:06:15.593+05:30එලවනවා විතරක් නම් බැරියෑ අල්ලලා නිවාස අඩස්සියෙත් ද...එලවනවා විතරක් නම් බැරියෑ අල්ලලා නිවාස අඩස්සියෙත් දානවනේ බලාගෙන යනකොටRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-25584302544856057232013-12-27T07:05:25.582+05:302013-12-27T07:05:25.582+05:30අනිවා මචං...!!!අනිවා මචං...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-77677201887754501582013-12-26T15:47:08.839+05:302013-12-26T15:47:08.839+05:30කරපු හොඳ පස්සෙන් එලවනවා ලියන්නේ මේ වගේ සීන් කෝන් ත...කරපු හොඳ පස්සෙන් එලවනවා ලියන්නේ මේ වගේ සීන් කෝන් තමා.නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-73521728122016898282013-12-26T10:36:01.011+05:302013-12-26T10:36:01.011+05:30අනුන්ට උදව් කරන එකත් බෙල්ල ගහලා යන වැඩක්....අනුන්ට උදව් කරන එකත් බෙල්ල ගහලා යන වැඩක්....බණ්ඩා...https://www.blogger.com/profile/15173444857058566138noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-38023517778565368372013-12-26T07:21:39.768+05:302013-12-26T07:21:39.768+05:30අනිවා සෙන්නා මටත් වෙලාවකට හිතෙනවා අපි ආපහු වැඩවසම්...අනිවා සෙන්නා මටත් වෙලාවකට හිතෙනවා අපි ආපහු වැඩවසම් යුගයට ගමන් කරනවාද කියලා මෙකත් එක්තරා චක්‍රයක් නෙව...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-92186582967108139482013-12-26T07:20:25.060+05:302013-12-26T07:20:25.060+05:30කෙන්ජි උබනං කියයි ඇවිල්ලා බලාපන් ලංකාවෙ සුමේ මගේ ප...කෙන්ජි උබනං කියයි ඇවිල්ලා බලාපන් ලංකාවෙ සුමේ මගේ ප්ලැන් දෙකක් තියෙනව මේ එකක් මොකද එකක් අවුල් උනොත් තව විදිහක් තියෙන්නත් එපායැ පලවෙනි එක සාමාන්‍ය ක්‍රමය Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-57476882091566167772013-12-26T07:18:46.798+05:302013-12-26T07:18:46.798+05:30අනිවා අර ජනවාරි පලවෙනිදා පාන්දර මැෂිමක් හදන්ඩ ගියෙ...අනිවා අර ජනවාරි පලවෙනිදා පාන්දර මැෂිමක් හදන්ඩ ගියෙත් එකනෙව හික්ස්...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-34312787418035749892013-12-26T07:17:43.586+05:302013-12-26T07:17:43.586+05:30බලහන් මචංලා අද රටේ තත්වය නිතීය කරන එකාලත් බලන්නේ ඇ...බලහන් මචංලා අද රටේ තත්වය නිතීය කරන එකාලත් බලන්නේ ඇඟබේරගෙන කොහොමද ශෙප් වෙන්නේ කියලා Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-67539725538408318572013-12-26T07:16:02.814+05:302013-12-26T07:16:02.814+05:30විහිලුවටවත් අමිලයගෙ ෆොන් එකට අතතියන්නවත් එපාල මචංවිහිලුවටවත් අමිලයගෙ ෆොන් එකට අතතියන්නවත් එපාල මචංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-62164116408613344012013-12-26T07:15:16.449+05:302013-12-26T07:15:16.449+05:30ඒකනේ සහෝ මම තාම අහලා නෑ උදව්වක් කරන්න ගිය එක්කෙනෙක...ඒකනේ සහෝ මම තාම අහලා නෑ උදව්වක් කරන්න ගිය එක්කෙනෙකුටවත් හොඳක් සිද්ද උනා කියලා කිසිම කෙනෙකුගෙන් ඔන්න අපේ එකාලගේ හැටිRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-39885163557379809972013-12-26T07:13:37.466+05:302013-12-26T07:13:37.466+05:30තානාපති කාර්යාල බොහොමයක් වැඩකරනේ ඔවුන්ගේ ජාමේ බේර...තානාපති කාර්යාල බොහොමයක් වැඩකරනේ ඔවුන්ගේ ජාමේ බේරගන්නා ප්රතිපත්තියකට කියලා මාත් අහල තියෙනවා අපේ පොලිසී වල කාරුනිකත්වය ගන්න ලොක්කෙක් මාර්ගයෙන්ම යන්න වෙනවාRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-75277003396515600102013-12-26T07:11:01.722+05:302013-12-26T07:11:01.722+05:30අනිවා මචං ...!!!අනිවා මචං ...!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-17090765242610767072013-12-26T07:10:18.793+05:302013-12-26T07:10:18.793+05:30ඊටපස්සේ වෙන අතුරු ආන්තරා වලට කවුද වගකියන්නේ..!!!ඊටපස්සේ වෙන අතුරු ආන්තරා වලට කවුද වගකියන්නේ..!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-46176928768641846522013-12-26T07:09:37.980+05:302013-12-26T07:09:37.980+05:30ස්තුතියි ඔබට..!!! හැබැ පට්ට කට්ට ස්තුතියි ඔබට..!!! හැබැ පට්ට කට්ට Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-70430384469434865282013-12-26T07:07:09.032+05:302013-12-26T07:07:09.032+05:30ආන්න ප්‍රසන්නයා දන්නවා කෙස් එක, අපේ යාලුවා අතින් ක...ආන්න ප්‍රසන්නයා දන්නවා කෙස් එක, අපේ යාලුවා අතින් කාල හරක් බලලා මචංRajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-60254195009927297522013-12-25T12:13:05.848+05:302013-12-25T12:13:05.848+05:30ඉස්සරහට ඔච්චර දගලන්න වෙන්නෑ බන්. ආණ්ඩුවෙ ඒවා ටික ව...ඉස්සරහට ඔච්චර දගලන්න වෙන්නෑ බන්. ආණ්ඩුවෙ ඒවා ටික වහලා දාලා ඔක්කොම ප්‍රයිවෙට් කරනවා. එතකොට ඔය චන්ද ලයිස්තු මුකුත් ඕනා නෑ, සල්ලි දුන්නා දැම්මා. සල්ලි නැති උන් උඩ බලාගෙන හිටපල්ලා. එතකොට අර ඉස්සර තිබුනා වගේ වරප්‍රසාද ලත් පන්තියේ බැල මෙහෙවර කරන්න පංතියක් නිකන්ම හැදෙයි. කරුමෙ කියන්නෙ උන්ගෙ ළමයින්ට පොල්වත් කඩන්න පොල්ගසුත් නැති එක.සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-55162312957697968612013-12-25T12:09:08.071+05:302013-12-25T12:09:08.071+05:30ඉන්දික,
උඹ කියලා තියන මේ කතාව දැක්කමනම් මිනිහෙකුට...ඉන්දික,

උඹ කියලා තියන මේ කතාව දැක්කමනම් මිනිහෙකුට මලාට උදව්වක් කරන්න හිතෙන්නෑ බන්. කවුද කැමති අනුන්ට උදව් කරන්න ගිහින් ඉල්ලන් නාන්න.. අර මනුස්සයා විඳලා තියන අපහසුතා කන්දරාව දැක්කම පාරෙ පණ ඇද ඇද ඉන්න මිනිහෙකුටවත් උදව්වක්නම් කරන්න කාටවත් හිතෙන එකක් නෑ. අනිත් එක සාක්ශි නැතුව උන් කොහොමද එහෙම කරන්නෙ. මාර නීතියක්නෙ මේක..!!සෙන්නාhttps://www.blogger.com/profile/14365065715038434116noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-53427837375348403622013-12-25T03:21:29.109+05:302013-12-25T03:21:29.109+05:30ලංකාවේ රජයේ කන්තෝරු ගැන කියල වැඩක් නැහැ බං.
මොකද ද...ලංකාවේ රජයේ කන්තෝරු ගැන කියල වැඩක් නැහැ බං.
මොකද දරුවා ඉපදුන දවසේ ඉදල බොරුව පටන් ගත්තද?Kenji @ මැලේ https://www.blogger.com/profile/13590243848347818817noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-76274319584361030282013-12-25T01:41:22.300+05:302013-12-25T01:41:22.300+05:30අරණයන්ට උදව් නොකරත් බෑ , කොරලත් බැ , ඔච්චර තදේට නු...අරණයන්ට උදව් නොකරත් බෑ , කොරලත් බැ , ඔච්චර තදේට නුතුවට මම කොච්චර කෙලවගන තියනවද උදව් කරන්ඩ ගිහින්අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-85986846855171673032013-12-25T01:39:05.970+05:302013-12-25T01:39:05.970+05:30අනේ යකෝඅනේ යකෝඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-56449334509756842202013-12-24T22:44:22.759+05:302013-12-24T22:44:22.759+05:30මේ හා සමාන කතාවක් මගේ වයිෆ්ගේ තාත්තා කිව්වා. කතාව ...මේ හා සමාන කතාවක් මගේ වයිෆ්ගේ තාත්තා කිව්වා. කතාව දිග නිසා, නොලියා කාල වකවානුව කියන්නම්. 1980 මුල් භාගය. එයාට සිද්ධ වුනු. අන්තිමේ එයාගේ රැකියාවටත් ජූරි සභික තනතුරටත් බලපෑවලු. ඔය උදව් කරන්න ගිහිල්ලා. මම මෙතනින් අදහස් කරන්නේ එදත් අදත් මේ තත්වය තිබෙන්නේ අපේ සමාජ සදාචාරය පිලිබඳ ගැටළුව සාකච්ඡා කර ගැනීමටයිAnonymousnoreply@blogger.com