tag:blogger.com,1999:blog-2998618473982808147.post3205247176766180418..comments2023-08-01T16:00:27.590+05:30Comments on Raj: සමනල කන්දට කැලේ මැදින්.....(...8..අ..)Rajhttp://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2998618473982808147.post-49923965176208484012011-06-28T11:54:55.548+05:302011-06-28T11:54:55.548+05:30හර්ශන මචං ස්ලිපිං බැග් අපි ගාව තිබුනා නමුත් අපිට ප...හර්ශන මචං ස්ලිපිං බැග් අපි ගාව තිබුනා නමුත් අපිට පොඩි පටලැවිලි කීපයකට මුන දෙන්ඩ සිද්ද උනා ඒවා මං ඔකේ ලිවුවෙනැ ..ඒ ගැන කියලා වැඩක් නැ මචො...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-2869038158979968892011-06-28T01:12:17.766+05:302011-06-28T01:12:17.766+05:30එහෙම හීතල හැදුනාම කොහොම හරි කරල යටිපතුල් රත් කරන්න...එහෙම හීතල හැදුනාම කොහොම හරි කරල යටිපතුල් රත් කරන්න ඕනා...අපි නං කරන්නේ දෙන්නෙක් එක්ක එකතුවෙලා හොඳට හයියෙන් යටි පතුල් අත ගාන එක.. ටක් ගාල හරි යනවා, අනිත් එක ඔය වගේ ගමන් යනකොට sleeping bag එකක් ගෙනියනව නම් වැඩේ ගොඩ.. හීතලත් නෑ.. මදුරුවො කන්නෙත් නෑ....harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-25890611191247129962011-06-23T09:24:30.124+05:302011-06-23T09:24:30.124+05:30රන්දික ඇත්තෙන්ම අපි හිටියෙ හරියට වතුර බෙසමක බැහැල ...රන්දික ඇත්තෙන්ම අපි හිටියෙ හරියට වතුර බෙසමක බැහැල වගෙ...
අපි හිටිය ගල්තලාව හරහ වතුර ගලනව ඉතින්...
අනික කඳුවල්ලක මුදුනේ...
අවට වාතය ජල බිඳු වලින් පිරිලා...
හිතාගන්ඩ පුලුවන්නේ හිතල...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-77179423838000087122011-06-22T17:47:53.021+05:302011-06-22T17:47:53.021+05:30සිරිපා කදු මුදුනේදි සීතලට මුහුනදීම තරම් කටුක අත්දැ...සිරිපා කදු මුදුනේදි සීතලට මුහුනදීම තරම් කටුක අත්දැකිමක් තවත් නෑ....රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-41037898554955845222011-06-22T16:17:06.525+05:302011-06-22T16:17:06.525+05:30ස්තුති...හසිත...ස්තුති...හසිත...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-43344541496593958462011-06-22T11:28:31.805+05:302011-06-22T11:28:31.805+05:30හ්ම් හොද ලිපියක් වගේම හොද අත්දැතීමක්...
අපිත් හෝටන...හ්ම් හොද ලිපියක් වගේම හොද අත්දැතීමක්...
අපිත් හෝටන් තැන්නේ ඔය විදියට කදවුරැ ගතකරල තියෙනවා.
ඒක ජීවිතයටත් ගොඩක් වටිනව..hasithahandshttps://www.blogger.com/profile/08016513615499451234noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-68066018842968852572011-06-21T19:49:35.141+05:302011-06-21T19:49:35.141+05:30මුලින්ම.. ස්තුති කියෙවුවට...
ඇත්තෙන්ම ඒ රැයනම් මල...මුලින්ම.. ස්තුති කියෙවුවට...
ඇත්තෙන්ම ඒ රැයනම් මලාට අමතක වෙන්නැ..ඒ තරම් සීතලක් උහුලලා නැ කවදාවත්...
ගමන මතක් වෙනකොටනම් ඇතිවෙන හැගිම් ..ලියලවත් ඉවරකරන්ඩ බැ දිල්....Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-2998618473982808147.post-48717299916105445862011-06-21T18:14:18.741+05:302011-06-21T18:14:18.741+05:30හුඟ කාලෙකින් මේ විස්තර කියවන්න බැරි උනා... දඩි බිඩ...හුඟ කාලෙකින් මේ විස්තර කියවන්න බැරි උනා... දඩි බිඩි ගාල අතපසු උන පෝසිට් ටික කියෙව්වා....

ඇත්තටම ඔය විදියට කොහේ හරි නැවතිලා එහෙන් මෙහෙන් තම්බලා හදා ගන්න කෑම වේල මාර රසයි. වෙනදට කන ඒව මොනාද කියලා හිතෙන්නෙ එතකොටයි...
ගමන දුෂ්කර උනත් අත්දැකීම.....ඒ ගමන් වෙහෙස නිවනවා නේද ?දිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.com